නැව් 2ක් හැප්පෙන හැටි

mofious

Active member
  • Nov 7, 2010
    592
    64
    28
    මගේ කාමරේ
    කොමෙන්ටු දැම්ම ඔක්කොමට ටැන්කු වේවා. :yes:කවුරු හරි දන්නා උත්තමයෙක් කියන්නකෝ කොහොමද multiquote කරන්නේ කියලා :rolleyes::nerd:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කොමෙන්ටු දැම්ම ඔක්කොමට ටැන්කු වේවා. :yes:කවුරු හරි දන්නා උත්තමයෙක් කියන්නකෝ කොහොමද multiquote කරන්නේ කියලා :rolleyes::nerd:

    + ලකුන තියෙන එක quote කරන්න ඔන පොස්ට් එකෙ + ටික් එකක් දා ගෙන වගෙ යන්න ඇති කියලා හිතුනාහාම quote එක ඔබපන්:P
     
    • Like
    Reactions: mofious

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කොමෙන්ටු දැම්ම ඔක්කොමට ටැන්කු වේවා. :yes:කවුරු හරි දන්නා උත්තමයෙක් කියන්නකෝ කොහොමද multiquote කරන්නේ කියලා :rolleyes::nerd:
    උඹ් එලකිරි main use කරනවනම්
    multiquote_off.gif
    තියෙනවා... lite එකේ quote කියන තැනට එහයින් + එකක් තියෙනව එවා ප්‍රෙස් කරලා අන්තිමේට
    reply.gif
    කරපන්
     
    • Like
    Reactions: mofious

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,182
    12,183
    113
    Ohio, USA
    අර අරූ ද..... අනේ ඌට පුලුවන්ද බං නැව් එලවන්න...... (දැක්කොත් රිදෙයි මේකටනම්......) :P:P

    ඌ කටින් නම් නැව් එලවනවා...
     

    mofious

    Active member
  • Nov 7, 2010
    592
    64
    28
    මගේ කාමරේ
    ලන්කාවෙ නැවක් නෙමෙයි ....දන්න තරමට HAPAG-LLOYD කියන කොම්පැනියට අයිති... ලන්කාවට තිබුනු ලන්කා මුදිත එකත් scrap ගියාලු
    ow machan lankawe neme

    colombo kiyanne spanish hari puthugisi hari wachnyak..
    sinhala wachnyak nemhi mn danna widhihta...
    :rolleyes:

    tnx:D

    Colombo Express..... ලංකාවේ ප්‍රයිවට් බස් ඩ්‍රයිවර් කෙනෙක්ද දන්නේ නෑ එළවලා තියන්නේ......
    :P

    දන්න බුවෙක් ඉන්නවා...:rolleyes::rolleyes::rolleyes::dull:
    naw elawana Bus driver kenekda :oo:

    mn danna vidiyatanm "Kola Amba" thama Colombo une
    :P

    ;)

    on the spot la gihinda

    :yes:

    + ලකුන තියෙන එක quote කරන්න ඔන පොස්ට් එකෙ + ටික් එකක් දා ගෙන වගෙ යන්න ඇති කියලා හිතුනාහාම quote එක ඔබපන්:P
    tnx machan :yes:

    උඹ් එලකිරි main use කරනවනම්
    multiquote_off.gif
    තියෙනවා... lite එකේ quote කියන තැනට එහයින් + එකක් තියෙනව එවා ප්‍රෙස් කරලා අන්තිමේට
    reply.gif
    කරපන්
    tnx machan:yes:
     
    Sep 27, 2014
    152
    33
    0
    MV Colombo Express

    Colombo.Express.wmt.jpg



    Colombo Express is one of the largest container ships in the world. When launched in 2005, she was claimed by her owner to be the world's largest container ship,[2] a title it held until the Emma Mærsk was launched in 2006.

    Colombo Express holds 8,749 twenty-foot equivalent units (TEU), 730 refrigerated (reefer) TEUs, is 1,099 feet (335 m) long, and has a beam, or width, of 140 feet (43 m). She is owned by the German shipping company Hapag-Lloyd, and operated by its Hapag-Lloyd Container Line division. She is named for Colombo, the largest city in Sri Lanka, which the predecessor company, North American Lloyd, first called on in 1886. She is the first of eight proposed Colombo Express class vessels, and is only slightly larger (approximately 4%) than her Savannah Express class cousins, the 8400 TEU (700 reefer) ships Savannah Express and Houston Express.

    Colombo Express measures 93,750 gross tons and had a deadweight capacity of 104,400 metric tons.[3] Her rated speed is 25.0 knots (46.3 km/h).[3] Built in South Korea by Hyundai Heavy Industries in 2004–2005, she was christened on 11 April 2005, and her diesel engine generates 93,500 horsepower (69,700 kW) of power.

    Colombo Express operates out of the homeport of Hamburg, and will mainly travel from Europe to Southeast Asia and back in 56-day round-trips.

    On 29 September 2014 Colombo Express was involved in a collision with MV Maersk Tanjong, sustained a 65 feet (20 m) dent to its left side and causing delays to traffic through the Suez Canal.[4] Footage of the incident was caught on video by a spectator and posted on YouTube.[5]



    Career
    Name: Colombo Express
    Owner: Hapag-Lloyd
    Operator: Hapag-Lloyd Container Line division
    Port of registry: Germany
    Route: North America to East Asia
    Builder: Hyundai Heavy Industries
    Launched: 2005
    Christened: 11 April 2005
    Identification: Call sign: DIHC
    IMO number: 9295244
    MMSI number: 211433000
    Status: Operational
    Notes: [1]
    General characteristics
    Class & type: Container ship
    Tonnage: 93,750 GT
    104,400 DWT
    Length: 334.0 m (1,095.8 ft)
    Beam: 42.0 m (137.8 ft)
    Installed power: diesel engine
    Speed: 20 kts
    Capacity: 8749 TEUs
    Notes: [1]


    http://en.wikipedia.org/wiki/MV_Colombo_Express
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    eke root waraddagena gihin neda ban happenne
    නැහැ මිස්ටේක්ස් ගොඩක් වෙන්න පුලුවන් මම හිතන්නේ තාම ඉන්වෙස්ටිගේට් කරනව.ඕක ඇතුලේ යද්දි පයිලට් කෙනෙකුත් ගන්නව. එහෙම තියෙද්දිත් හැප්පිලා :nerd: