නැවුම් සුළග

thanujaka

Well-known member
  • සාදරයෙන් පිලිගන්නවා.
    මරණ දඩුවම ක්‍රියාත මක කිරීම ගැන මොකද හිතන්නේ?:nerd:

    එකනං දැන් රටට අත්‍යවශ්‍යයි..
    එත් ලංකාවේ දැන් අළුගොසුවෙක් නෑ..:no:
     
    waligamaya

    Well-known member
  • එකනං දැන් රටට අත්‍යවශ්‍යයි..
    එත් ලංකාවේ දැන් අළුගොසුවෙක් නෑ..:no:

    දැනට ලංකාවේ තියෙන අදිකරන්, පොලිස් සහ දෙධපලනය නිසා අහිංසකයෝ ඕවට බිලිවෙන්න් පුළුවන් සම්බවිතව වැඩි නේද?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    DSCN2983_johndenvermemorial_e_600.jpg

    :(:(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැනට ලංකාවේ තියෙන අදිකරන්, පොලිස් සහ දෙධපලනය නිසා අහිංසකයෝ ඕවට බිලිවෙන්න් පුළුවන් සම්බවිතව වැඩි නේද?

    මම හිතනවා. පලිගන්න ඕනි අය ඔක්කොටම අනිතිමට වැරදි පටවලා අවාසානාවන්ත ඉරනමක් උදා කරන්න පුලුවන්
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එකනං දැන් රටට අත්‍යවශ්‍යයි..
    එත් ලංකාවේ දැන් අළුගොසුවෙක් නෑ..:no:

    ඇයි ලඞ්කාවෙ එල්ලලම මරන්නෙ ?
    හිස ගසාදානව වගේ දඬුවම් ක්‍රම ක්‍රියාත්මක නොකරන්නෙ ??
     
    thanujaka

    Well-known member
  • දැනට ලංකාවේ තියෙන අදිකරන්, පොලිස් සහ දෙධපලනය නිසා අහිංසකයෝ ඕවට බිලිවෙන්න් පුළුවන් සම්බවිතව වැඩි නේද?

    හොදටම කරුණු කාරණා ඔප්පු වෙනකං සාමාන්‍යයෙන් මරණ දඬුවම දෙන්නේ නෑ..
    නමුත් එහෙම වෙන්න සම්භාවිතාවක් තියෙනවා.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැනට ලංකාවේ තියෙන අදිකරන්, පොලිස් සහ දෙධපලනය නිසා අහිංසකයෝ ඕවට බිලිවෙන්න් පුළුවන් සම්බවිතව වැඩි නේද?

    :):):)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඒවා කරන්න මේක අරාබිය යැ බං..:dull:

    නෑ බං මං අහන්නෙ එල්ලල මරණවට වඩා හිස ගසා මරල දාන එක මානුෂික නැද්ද ? වේදනාව අඩු නැද්ද ??
    ඉතිං බං අපේ රටේ හිටපු හෙන ධාර්මිකයි කියන රජවරු කී දෙනෙක් මිනිස්සුන්ට හිසගසාදැමීමේ දඬුවම නියම කරාද, ඇත්තු දම්මල පෑගෙව්වද ?
    අරාබිය දකුණු ආසියාව මහා ලොකු වෙනසක් නෑ බං :D :D :D
    මං නං කවද හරි වැරැද්දක් කලොත් කැමති හිසගසා මරාදැමෙන්න :no: :no: :no:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නෑ බං මං අහන්නෙ එල්ලල මරණවට වඩා හිස ගසා මරල දාන එක මානුෂික නැද්ද ? වේදනාව අඩු නැද්ද ??
    ඉතිං බං අපේ රටේ හිටපු හෙන ධාර්මිකයි කියන රජවරු කී දෙනෙක් මිනිස්සුන්ට හිසගසාදැමීමේ දඬුවම නියම කරාද, ඇත්තු දම්මල පෑගෙව්වද ?
    අරාබිය දකුණු ආසියාව මහා ලොකු වෙනසක් නෑ බං :D :D :D
    මං නං කවද හරි වැරැද්දක් කලොත් කැමති හිසගසා මරාදැමෙන්න :no: :no: :no:

    man hithanne wedanava aduma haa manushiayama kramaya. anika body ekata haniyak wenne naha
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    හොදටම කරුණු කාරණා ඔප්පු වෙනකං සාමාන්‍යයෙන් මරණ දඬුවම දෙන්නේ නෑ..
    නමුත් එහෙම වෙන්න සම්භාවිතාවක් තියෙනවා.

    මචන් කාටහරි විරුද්ධව උසාවියේ සාක්ෂි දෙද්දි ඒ සාක්ෂිකාරයාව ආරක්ෂා කරන්න උසාවිය බැඳිලා නැද්ද? ආසන්නතම සිද්ධිය අර යාපනේ ගැහැණු ළමයගේ කතාවෙත් කියන හැටියට සාක්ෂි දෙන එකට පළි ගත්තා කියලනේ කියන්නේ. එහෙම තමන්ගෙ ආරක්ෂාව ගැන සහතිකයක් නැත්නම් මිනිස්සු වැරදිකාරයෙක්ට විරුද්ධව සාක්ෂි දෙන්න කැමති වෙන්නෙ නෑ නේද? අනික බලපෑම් මත සාක්ෂි වෙනස් වෙන අවස්ථාත් තිබුනා නේ (ගුරුවරියක් ව දණගස්සපු සිද්ධියෙ එහෙම ). එහෙම බැලුවම මරණ දඬුවම දෙන්න ම ඕනේ තරම් වැරදි කළ කෙනෙක්ටත් විරුද්ධව ප්‍රමාණවත් සාක්ෂි එකතු වෙයි ද? ඔය හේතුව නිසා හිරේ ඉන්න ඕනේ සහ මරණ දඬුවම ලැබෙන්න ඕනේ ගොඩක් දෙනෙක් (විශේෂයෙන්ම ස්ත්‍රී දූෂකයෝ) එළියේ ඉන්නවා ඇති නේද? ඔහොම නොවෙන්න සාක්ෂිකාරයෙක් ව රකින ක්‍රමයක් නීතියෙන් තියනවද?
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    man hithanne wedanava aduma haa manushiayama kramaya. anika body ekata haniyak wenne naha

    එල්ලන එකද ?
    බොඩිය කන්නද බං මලාට පස්සෙ :dull: :dull: :dull:
    මං නං මැරෙන්න අකමැතිම ක්‍රමයක් බං එල්ලෙන එක :(:( :(
     
    thanujaka

    Well-known member
  • ubata hithenne nadda me lankava giyapu vidiyata nivaradai ekekta chodana daala maranna puluvan kiyala ??

    පුළුවන්..
    නමුත් අපිට හිතෙන තරං ලොකු ඉඩක් එකට නෑ..
    ඉතාම සීමාසහිත ඉඩක් තියෙන්නේ..
    හේතුව 1% හරි සැකයක් තිබ්බොත් මරණ දඬුවම ලැබෙන්නේ නෑ..
    නමුත් වෙන්න බැරි නෑ..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචන් කාටහරි විරුද්ධව උසාවියේ සාක්ෂි දෙද්දි ඒ සාක්ෂිකාරයාව ආරක්ෂා කරන්න උසාවිය බැඳිලා නැද්ද? ආසන්නතම සිද්ධිය අර යාපනේ ගැහැණු ළමයගේ කතාවෙත් කියන හැටියට සාක්ෂි දෙන එකට පළි ගත්තා කියලනේ කියන්නේ. එහෙම තමන්ගෙ ආරක්ෂාව ගැන සහතිකයක් නැත්නම් මිනිස්සු වැරදිකාරයෙක්ට විරුද්ධව සාක්ෂි දෙන්න කැමති වෙන්නෙ නෑ නේද? අනික බලපෑම් මත සාක්ෂි වෙනස් වෙන අවස්ථාත් තිබුනා නේ (ගුරුවරියක් ව දණගස්සපු සිද්ධියෙ එහෙම ). එහෙම බැලුවම මරණ දඬුවම දෙන්න ම ඕනේ තරම් වැරදි කළ කෙනෙක්ටත් විරුද්ධව ප්‍රමාණවත් සාක්ෂි එකතු වෙයි ද? ඔය හේතුව නිසා හිරේ ඉන්න ඕනේ සහ මරණ දඬුවම ලැබෙන්න ඕනේ ගොඩක් දෙනෙක් (විශේෂයෙන්ම ස්ත්‍රී දූෂකයෝ) එළියේ ඉන්නවා ඇති නේද? ඔහොම නොවෙන්න සාක්ෂිකාරයෙක් ව රකින ක්‍රමයක් නීතියෙන් තියනවද?

    පොලිසිය මච්න් මහජන ආරක්ශවට බැදිලා ඉන්නෙ
     
    thanujaka

    Well-known member
  • නෑ බං මං අහන්නෙ එල්ලල මරණවට වඩා හිස ගසා මරල දාන එක මානුෂික නැද්ද ? වේදනාව අඩු නැද්ද ??
    ඉතිං බං අපේ රටේ හිටපු හෙන ධාර්මිකයි කියන රජවරු කී දෙනෙක් මිනිස්සුන්ට හිසගසාදැමීමේ දඬුවම නියම කරාද, ඇත්තු දම්මල පෑගෙව්වද ?
    අරාබිය දකුණු ආසියාව මහා ලොකු වෙනසක් නෑ බං :D :D :D
    මං නං කවද හරි වැරැද්දක් කලොත් කැමති හිසගසා මරාදැමෙන්න :no: :no: :no:

    නෑ..
    එල්ලලා මරණකොට අපිට මැරුණා වගේ පේන මොහොත වෙනකොට ඒ පුද්ගලයා මැරිලා නෑ..
    මුලින්ම වෙන්නේ ඒ පුද්ගලයාට සිහිය නැතිවෙන එක..
    ඊට පස්සේ සිහිය නැතිවෙලා ටිකකින් තමා මැරෙන්නේ..
    ඇත්තටම මැරෙන මොහොත ඒ මනුස්සය දන්නේ නෑ..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පුළුවන්..
    නමුත් අපිට හිතෙන තරං ලොකු ඉඩක් එකට නෑ..
    ඉතාම සීමාසහිත ඉඩක් තියෙන්නේ..
    හේතුව 1% හරි සැකයක් තිබ්බොත් මරණ දඬුවම ලැබෙන්නේ නෑ..
    නමුත් වෙන්න බැරි නෑ..

    මහින්ද පාලනය ගන හිතලා කල්පන කරපන්:) මිනිස්සු ලෙසියෙන් මිනිමරුවො කරලා මරල ඩාවි. සම්නයෙන් මරන දඩුවම ඩෙන්වන්ම් කොච්චර කාලයක් තිය්න්වද නඩුව එවරවෙලා\
     
    thanujaka

    Well-known member
  • මචන් කාටහරි විරුද්ධව උසාවියේ සාක්ෂි දෙද්දි ඒ සාක්ෂිකාරයාව ආරක්ෂා කරන්න උසාවිය බැඳිලා නැද්ද? ආසන්නතම සිද්ධිය අර යාපනේ ගැහැණු ළමයගේ කතාවෙත් කියන හැටියට සාක්ෂි දෙන එකට පළි ගත්තා කියලනේ කියන්නේ. එහෙම තමන්ගෙ ආරක්ෂාව ගැන සහතිකයක් නැත්නම් මිනිස්සු වැරදිකාරයෙක්ට විරුද්ධව සාක්ෂි දෙන්න කැමති වෙන්නෙ නෑ නේද? අනික බලපෑම් මත සාක්ෂි වෙනස් වෙන අවස්ථාත් තිබුනා නේ (ගුරුවරියක් ව දණගස්සපු සිද්ධියෙ එහෙම ). එහෙම බැලුවම මරණ දඬුවම දෙන්න ම ඕනේ තරම් වැරදි කළ කෙනෙක්ටත් විරුද්ධව ප්‍රමාණවත් සාක්ෂි එකතු වෙයි ද? ඔය හේතුව නිසා හිරේ ඉන්න ඕනේ සහ මරණ දඬුවම ලැබෙන්න ඕනේ ගොඩක් දෙනෙක් (විශේෂයෙන්ම ස්ත්‍රී දූෂකයෝ) එළියේ ඉන්නවා ඇති නේද? ඔහොම නොවෙන්න සාක්ෂිකාරයෙක් ව රකින ක්‍රමයක් නීතියෙන් තියනවද?

    මෙහෙමයි.. එහෙම වෙලාවට ආරක්ෂාව ඉල්ලීමක් කරොත් පොලිස් ආරක්ෂාව හම්බවෙනවා..
    නමුත් වින්දිතයන්, සාක්ෂි කාරයන් ආරක්ෂා කරන්න වෙනමම වැඩපිළිවෙලක් රජයට තියෙනවා..
    නමුත් ක්‍රියාත්මක වීමේ ගැටළුවක් තියෙනවා.. දන්නවනේ රජයේ වැඩ..
    වැඩේ තියෙන්නේ ලොකු ලොකු මිනිස්සු වෙනුවට පොඩි මිනිස්සු ලොකු ගානකට ඒ මිනිස්සුන්ගේ වැරදි භාරගන්න එක දැන් රැල්ලක් වේගෙන එනවා.. අන්න එක තමා ගැටලුව..
    කෝටියක් අරං අවුරුදු 12ක් හිරේ ඉදල එනවා..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නෑ..
    එල්ලලා මරණකොට අපිට මැරුණා වගේ පේන මොහොත වෙනකොට ඒ පුද්ගලයා මැරිලා නෑ..
    මුලින්ම වෙන්නේ ඒ පුද්ගලයාට සිහිය නැතිවෙන එක..
    ඊට පස්සේ සිහිය නැතිවෙලා ටිකකින් තමා මැරෙන්නේ..
    ඇත්තටම මැරෙන මොහොත ඒ මනුස්සය දන්නේ නෑ..

    කොමඩ බන් එහෙම කියන්නෙ. එතකොට මිනිස්සු ඩග්ලන්නෙ