සාදරයෙන් පිලිගන්නවා.
මරණ දඩුවම ක්‍රියාත මක කිරීම ගැන මොකද හිතන්නේ?![]()
එකනං දැන් රටට අත්‍යවශ්‍යයි..
එත් ලංකාවේ දැන් අළුගොසුවෙක් නෑ..

සාදරයෙන් පිලිගන්නවා.
මරණ දඩුවම ක්‍රියාත මක කිරීම ගැන මොකද හිතන්නේ?![]()

එකනං දැන් රටට අත්‍යවශ්‍යයි..
එත් ලංකාවේ දැන් අළුගොසුවෙක් නෑ..![]()
දැනට ලංකාවේ තියෙන අදිකරන්, පොලිස් සහ දෙධපලනය නිසා අහිංසකයෝ ඕවට බිලිවෙන්න් පුළුවන් සම්බවිතව වැඩි නේද?

ඇයි ලඞ්කාවෙ එල්ලලම මරන්නෙ ?
හිස ගසාදානව වගේ දඬුවම් ක්‍රම ක්‍රියාත්මක නොකරන්නෙ ??

ඒවා කරන්න මේක අරාබිය යැ බං..![]()
ඒවා කරන්න මේක අරාබිය යැ බං..![]()

නෑ බං මං අහන්නෙ එල්ලල මරණවට වඩා හිස ගසා මරල දාන එක මානුෂික නැද්ද ? වේදනාව අඩු නැද්ද ??
ඉතිං බං අපේ රටේ හිටපු හෙන ධාර්මිකයි කියන රජවරු කී දෙනෙක් මිනිස්සුන්ට හිසගසාදැමීමේ දඬුවම නියම කරාද, ඇත්තු දම්මල පෑගෙව්වද ?
අරාබිය දකුණු ආසියාව මහා ලොකු වෙනසක් නෑ බං![]()
![]()
මං නං කවද හරි වැරැද්දක් කලොත් කැමති හිසගසා මරාදැමෙන්න![]()
![]()
![]()
හොදටම කරුණු කාරණා ඔප්පු වෙනකං සාමාන්‍යයෙන් මරණ දඬුවම දෙන්නේ නෑ..
නමුත් එහෙම වෙන්න සම්භාවිතාවක් තියෙනවා.
man hithanne wedanava aduma haa manushiayama kramaya. anika body ekata haniyak wenne naha

ubata hithenne nadda me lankava giyapu vidiyata nivaradai ekekta chodana daala maranna puluvan kiyala ??
මචන් කාටහරි විරුද්ධව උසාවියේ සාක්ෂි දෙද්දි ඒ සාක්ෂිකාරයාව ආරක්ෂා කරන්න උසාවිය බැඳිලා නැද්ද? ආසන්නතම සිද්ධිය අර යාපනේ ගැහැණු ළමයගේ කතාවෙත් කියන හැටියට සාක්ෂි දෙන එකට පළි ගත්තා කියලනේ කියන්නේ. එහෙම තමන්ගෙ ආරක්ෂාව ගැන සහතිකයක් නැත්නම් මිනිස්සු වැරදිකාරයෙක්ට විරුද්ධව සාක්ෂි දෙන්න කැමති වෙන්නෙ නෑ නේද? අනික බලපෑම් මත සාක්ෂි වෙනස් වෙන අවස්ථාත් තිබුනා නේ (ගුරුවරියක් ව දණගස්සපු සිද්ධියෙ එහෙම ). එහෙම බැලුවම මරණ දඬුවම දෙන්න ම ඕනේ තරම් වැරදි කළ කෙනෙක්ටත් විරුද්ධව ප්‍රමාණවත් සාක්ෂි එකතු වෙයි ද? ඔය හේතුව නිසා හිරේ ඉන්න ඕනේ සහ මරණ දඬුවම ලැබෙන්න ඕනේ ගොඩක් දෙනෙක් (විශේෂයෙන්ම ස්ත්‍රී දූෂකයෝ) එළියේ ඉන්නවා ඇති නේද? ඔහොම නොවෙන්න සාක්ෂිකාරයෙක් ව රකින ක්‍රමයක් නීතියෙන් තියනවද?
නෑ බං මං අහන්නෙ එල්ලල මරණවට වඩා හිස ගසා මරල දාන එක මානුෂික නැද්ද ? වේදනාව අඩු නැද්ද ??
ඉතිං බං අපේ රටේ හිටපු හෙන ධාර්මිකයි කියන රජවරු කී දෙනෙක් මිනිස්සුන්ට හිසගසාදැමීමේ දඬුවම නියම කරාද, ඇත්තු දම්මල පෑගෙව්වද ?
අරාබිය දකුණු ආසියාව මහා ලොකු වෙනසක් නෑ බං![]()
![]()
මං නං කවද හරි වැරැද්දක් කලොත් කැමති හිසගසා මරාදැමෙන්න![]()
![]()
![]()
පුළුවන්..
නමුත් අපිට හිතෙන තරං ලොකු ඉඩක් එකට නෑ..
ඉතාම සීමාසහිත ඉඩක් තියෙන්නේ..
හේතුව 1% හරි සැකයක් තිබ්බොත් මරණ දඬුවම ලැබෙන්නේ නෑ..
නමුත් වෙන්න බැරි නෑ..
මිනිස්සු ලෙසියෙන් මිනිමරුවො කරලා මරල ඩාවි. සම්නයෙන් මරන දඩුවම ඩෙන්වන්ම් කොච්චර කාලයක් තිය්න්වද නඩුව එවරවෙලා\මචන් කාටහරි විරුද්ධව උසාවියේ සාක්ෂි දෙද්දි ඒ සාක්ෂිකාරයාව ආරක්ෂා කරන්න උසාවිය බැඳිලා නැද්ද? ආසන්නතම සිද්ධිය අර යාපනේ ගැහැණු ළමයගේ කතාවෙත් කියන හැටියට සාක්ෂි දෙන එකට පළි ගත්තා කියලනේ කියන්නේ. එහෙම තමන්ගෙ ආරක්ෂාව ගැන සහතිකයක් නැත්නම් මිනිස්සු වැරදිකාරයෙක්ට විරුද්ධව සාක්ෂි දෙන්න කැමති වෙන්නෙ නෑ නේද? අනික බලපෑම් මත සාක්ෂි වෙනස් වෙන අවස්ථාත් තිබුනා නේ (ගුරුවරියක් ව දණගස්සපු සිද්ධියෙ එහෙම ). එහෙම බැලුවම මරණ දඬුවම දෙන්න ම ඕනේ තරම් වැරදි කළ කෙනෙක්ටත් විරුද්ධව ප්‍රමාණවත් සාක්ෂි එකතු වෙයි ද? ඔය හේතුව නිසා හිරේ ඉන්න ඕනේ සහ මරණ දඬුවම ලැබෙන්න ඕනේ ගොඩක් දෙනෙක් (විශේෂයෙන්ම ස්ත්‍රී දූෂකයෝ) එළියේ ඉන්නවා ඇති නේද? ඔහොම නොවෙන්න සාක්ෂිකාරයෙක් ව රකින ක්‍රමයක් නීතියෙන් තියනවද?
නෑ..
එල්ලලා මරණකොට අපිට මැරුණා වගේ පේන මොහොත වෙනකොට ඒ පුද්ගලයා මැරිලා නෑ..
මුලින්ම වෙන්නේ ඒ පුද්ගලයාට සිහිය නැතිවෙන එක..
ඊට පස්සේ සිහිය නැතිවෙලා ටිකකින් තමා මැරෙන්නේ..
ඇත්තටම මැරෙන මොහොත ඒ මනුස්සය දන්නේ නෑ..