නැවුම් සුළග

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
පොලිසිය මච්න් මහජන ආරක්ශවට බැදිලා ඉන්නෙ

පොලිසියෙන් ඔය කියන ආරක්ෂාව ඇත්තටම ලැබෙනවද?මම ඕක අහන්න හේතුව මම දන්න අයියා කෙනෙක් සාක්ෂි දෙන්න ගිහින් ඊළඟ වතාවෙත් සාක්ෂියට ආවොත් මරනවා කියලා තිබුනා. පස්සේ ගෙටත් ගල් ගහලා තිබුනා ඒක පැමිණිලි කරන්න ගියාම පොලිසියෙන් නම් කිසිම සහයක් ලැබුනේ නෑ. :no:
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    එ ලන්කාවෙ හරියට නිතිය නැති නිසා. නැත්ත්ම් පොලිස් ආරක්ශාව ඉල්ලුපු නඩුවක සාක්කි කාරයෙක්ට අනිවා අරක්ශාව ඩෙන්න ඔනි
     
    thanujaka

    Well-known member
  • මහින්ද පාලනය ගන හිතලා කල්පන කරපන්:) මිනිස්සු ලෙසියෙන් මිනිමරුවො කරලා මරල ඩාවි. සම්නයෙන් මරන දඩුවම ඩෙන්වන්ම් කොච්චර කාලයක් තිය්න්වද නඩුව එවරවෙලා\

    එක තීරණය කරන්නේ ජනාධිපති..
    මරණ දඬුවමට බලාත්මක වෙන්නේ ජනාධිපති නියෝගෙකින්..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    10402644_10203071042510310_2100273777717183017_n.jpg

    ජනප්‍රිය වෙන්න උඩුබුරලන නරි අතර ....
    මගේ කණ ඇතුලේ හැංගුන එකම කටහඬ .
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    10402644_10203071042510310_2100273777717183017_n.jpg

    ජනප්‍රිය වෙන්න උඩුබුරලන නරි අතර ....
    මගේ කණ ඇතුලේ හැංගුන එකම කටහඬ .

    දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා
    යෞවනේ අකට විය විරහි හද ගිලන් වෙලා

    නන්නාඳුනන ලෙසේ මග තොට යලිත් හමුවෙලා
    මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා
     
    thanujaka

    Well-known member
  • කොමඩ බන් එහෙම කියන්නෙ. එතකොට මිනිස්සු ඩග්ලන්නෙ

    දගලල වෙන්නේ සිහි නැතිවෙන එක..
    ඕක මට කිව්වේ අළුත්කඩේ අධිකරණ වෛද්‍ය නිලධාරියා..
    සාමාන්‍යයෙන් මනුස්සයෙක් ගෙදර බෙල්ල වල දාගත්තත් දගලලා ඉවර උනාම මිනිස්සු හිතන්නේ මැරුණා කියලලු, නමුත් ඊට පස්සේ උනත් විනාඩි 2ක් ඇතුලත ගලවල ඉස්පිරිතාලේ ගෙනිච්චොත් බේරන්න පුළුවන් කිව්වා...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එක තීරණය කරන්නේ ජනාධිපති..
    මරණ දඬුවමට බලාත්මක වෙන්නේ ජනාධිපති නියෝගෙකින්..

    එක යතමයි. උනං කියන්නෙ බොරු සක්කි හඩල නිවැරදි මිනිහෙක් මරන්න බැහැ කියන කියලද ??
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මච්න් තනුජක උබව අපහසුත්වට පත් කරන්න හදනව නෙමයි, දැනගන්න හරිද??
     
    thanujaka

    Well-known member
  • එක යතමයි. උනං කියන්නෙ බොරු සක්කි හඩල නිවැරදි මිනිහෙක් මරන්න බැහැ කියන කියලද ??

    ඒක හරිම අමාරුයි ඇත්තටම..
    එහෙමනං ඕනෑම මිනිහෙක්ව වැරදි කාරයෙක් කරන්න පුළුවන් නේ බං බොරුවට සල්ලි දීල ඇසින් දුටු සාක්ෂිකාරයෙක් විදිහට දාල..
    මෙහෙම හිතහන්කෝ..
    මම එකෙක්ව මරනවා.. උඹ ඉන්නේ මරිච්ච එකාගේ ගෙදෙට්ට එහා ගෙදෙට්ට..
    මම මිනිහෙකුට ලක්ෂ 10ක් දීල කියනවා උඹ ඌව මරල පිහියත් අරන් ආපහු ගෙට යනවා දැක්ක කියල කියන්න කියල..
    එක ඕනම එකෙක්ට කරන්න පුළුවන් සරල දෙයක් නේ..
    එතකොට එහා ගෙදර එකා උඹ වැරදිකාරය වෙනවද?
    අන්න ඒ වගේ බං.. බොරු සාක්ෂි හදන්න පුළුවන්.. නමුත් හරස් ප්‍රශ්න වලදී ඒවා අහුවෙනවා..
    අහිංසකයෙක් වැරදිකාරයෙක් වෙන්න පුළුවන් ඉඩ තියෙන්නේ ඉතිං එක්කෝ මාගේ හරි කෝල් එකකට නඩුකාරය නැමෙන්න ඕනේ.. නැත්තං ඒ මිනිහට ලෝයර් කෙනෙක් අල්ලන්න සල්ලි නැතුව නීති ආධාර අරං ආපු මනුස්සයෙක් වෙන්න ඕනේ..
    එහෙම නැතුව නං සිරාවටම එකට සීමිත ඉඩක් තියෙන්නේ..
     
    Last edited:

    එල එල
     
    thanujaka

    Well-known member
  • මච්න් තනුජක උබව අපහසුත්වට පත් කරන්න හදනව නෙමයි, දැනගන්න හරිද??

    නෑ ඒකෙ ලොවෙත් අවුලක් නෑ..
    මට උත්තර දෙන්නේ පුළුවන් සීමාව ඇතුලේ ඉදල මම ඕනෑම දෙයක් කියලා දෙනවා..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නෑ ඒකෙ ලොවෙත් අවුලක් නෑ..
    මට උත්තර දෙන්නේ පුළුවන් සීමාව ඇතුලේ ඉදල මම ඕනෑම දෙයක් කියලා දෙනවා..

    එල. හම එකාම ඩන්ගන්න තම්යි අහන්නෙ. උබ එලකිරියට වටින චරිත්යක්:)
     
    waligamaya

    Well-known member
  • අපේ කොලබ වාරයේ JCT එකට මේදවස් වල නැව් නැ. ඔක්කොම යන්නේ චිනගේ CICT එකට. කලින් සබාපති ප්‍රියත් බන්ඳු ලොක්කත් දැන් එකේලු වැඩ. මුන් කරපු මොනවා වේවිද දන්නේ නැ ඉස්සරහට
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපේ කොලබ වාරයේ JCT එකට මේදවස් වල නැව් නැ. ඔක්කොම යන්නේ චිනගේ CICT එකට. කලින් සබාපති ප්‍රියත් බන්ඳු ලොක්කත් දැන් එකේලු වැඩ. මුන් කරපු මොනවා වේවිද දන්නේ නැ ඉස්සරහට

    ehamada ethkota evage adayamak apita nadda
     
    waligamaya

    Well-known member
  • ehamada ethkota evage adayamak apita nadda

    අපි ඒවා අවුරුදු 35 කට බදු දීලා තියෙන්නේ. ලංකාව අසලිය යන නැව් 75% කම් චීන නැව් දැන් යන්නේ උන් උන්ගේ පියර් එකට අල්ලනවා. මොනවා වෙයිද දන්නේ නැ. අපිත් ලොකු පියර් එකක් ගහනවා draft එක 20 m වඩා වැඩි. එතකොටවත් අපිට ගොඩ ඒමක් තියෙයිද දනේ නැ. අනික දැන් ඉන්න සබාපති නිතිය පිළිබද Phd එකක් තියෙන කෙනෙක්. ඒ නීති කාරයෝ මේවට පත් කරලා වැඩක් තියෙයිද කොච්චර හොද මනිහෙක් උනත්. මේ ශේෂ්ත්රේ ගැන දන්න එකෙක් එපයි දන්න