එක යතමයි. උනං කියන්නෙ බොරු සක්කි හඩල නිවැරදි මිනිහෙක් මරන්න බැහැ කියන කියලද ??
ඒක හරිම අමාරුයි ඇත්තටම..
එහෙමනං ඕනෑම මිනිහෙක්ව වැරදි කාරයෙක් කරන්න පුළුවන් නේ බං බොරුවට සල්ලි දීල ඇසින් දුටු සාක්ෂිකාරයෙක් විදිහට දාල..
මෙහෙම හිතහන්කෝ..
මම එකෙක්ව මරනවා.. උඹ ඉන්නේ මරිච්ච එකාගේ ගෙදෙට්ට එහා ගෙදෙට්ට..
මම මිනිහෙකුට ලක්ෂ 10ක් දීල කියනවා උඹ ඌව මරල පිහියත් අරන් ආපහු ගෙට යනවා දැක්ක කියල කියන්න කියල..
එක ඕනම එකෙක්ට කරන්න පුළුවන් සරල දෙයක් නේ..
එතකොට එහා ගෙදර එකා උඹ වැරදිකාරය වෙනවද?
අන්න ඒ වගේ බං.. බොරු සාක්ෂි හදන්න පුළුවන්.. නමුත් හරස් ප්රශ්න වලදී ඒවා අහුවෙනවා..
අහිංසකයෙක් වැරදිකාරයෙක් වෙන්න පුළුවන් ඉඩ තියෙන්නේ ඉතිං එක්කෝ මාගේ හරි කෝල් එකකට නඩුකාරය නැමෙන්න ඕනේ.. නැත්තං ඒ මිනිහට ලෝයර් කෙනෙක් අල්ලන්න සල්ලි නැතුව නීති ආධාර අරං ආපු මනුස්සයෙක් වෙන්න ඕනේ..
එහෙම නැතුව නං සිරාවටම එකට සීමිත ඉඩක් තියෙන්නේ..