එන්ජිම නෙවෙයි නාකි අඥාන කැප්ටන්ව සහ වැරදි පැත්තට කැරකුන මාලිමාව මුහුදට දාන්න කියන්නෙනැවේ එන්ජිම සවුත්තුයි , යාගන්න බෑ හරියට, නාවිකයො කෑ ගහනව සැරටම , නාවිකයො කියන විදියට එන්ජිම ගලෝල දැම්මම මුහුදට වැඩේ හරියයිද...?
එන්ජිම නෙවෙයි නාකි අඥාන කැප්ටන්ව සහ වැරදි පැත්තට කැරකුන මාලිමාව මුහුදට දාන්න කියන්නෙනැවේ එන්ජිම සවුත්තුයි , යාගන්න බෑ හරියට, නාවිකයො කෑ ගහනව සැරටම , නාවිකයො කියන විදියට එන්ජිම ගලෝල දැම්මම මුහුදට වැඩේ හරියයිද...?
hi mahinda! nawe engine eka hadanna kiyala saren sare salli hora kawe ai?
එකවර වරෙන්කෝ යකෝ
සැරින් සැරේ ignore කරන්න ගියාම එපා වෙනවා
Ignore කරලම එපා වෙලා
තුට්ටු දෙකක් හොයාගන්න පරණ account උස්සාගෙන එන හැත්ත.
ඔව් නැවේ බර හරි අඩු වෙනවා, ඇදන් යන්න එන එකෙක්ට හරි ලේසියි ඒක
මුහුදට දාන්න බැරි නම් පුකේ ගහගන්න කියපන්
මම එකඟයි , දැන් නැවේ හැටියටයි, නාවිකයන්ගෙ තත්වෙ හැටියටයි හරි එන්ජිමක් ඉක්මනටම ඉදිරිපත් නොවුනොත් මොකද වෙන්නෙ...!Should Replace it with a better working One. Thawa Mechchara kal Nikan Ka Gagaha hitiya Saliors la wa ain karala wada kranna puluwan unwa ganna one
මුලින්ම ගැලපෙන analogy එකක් හොයන් වරෙන් talks දෙන්න කලින්නැවේ එන්ජිම සවුත්තුයි , යාගන්න බෑ හරියට, නාවිකයො කෑ ගහනව සැරටම , නාවිකයො කියන විදියට එන්ජිම ගලෝල දැම්මම මුහුදට වැඩේ හරියයිද...?
දැන් එතකොට කුමාරයෙක් පහල වෙලා ඔක්කොම ගොඩ දායි කියල හන්දියක් හන්දියක් ගානෙ බෝඩ් අල්ලන් කෑ ගගහ සෙල්ෆි දදා ලයිව් ඇවිත් හිටියම හරිද, කවද වෙනකං මෙහෙම කරන්නද,
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වී අගවිනිසුරුවරයා යටතේ භාරකාර රජයක් පිහිටුවා වහාම මැතිවරණයක් පවත්වන ලෙස යෝජනාවක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
පවතින තත්වය හමුවේ වත්මන් ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ කවුරුන් විසින් රජයක් පිහිටවූවත් එම රජයට ජනතාවගේ ආශිර්වාදය හෝ සහයෝගය නොලැබෙන නිසා මෙසේ භාරකාර රජයක් අගවිනිසුරුවරයා යටතේ පත්කර මාස තුනක් තුළ මැතිවරණයකට යායුතු බවයි වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ.
විශේෂයෙන්ම වත්මන් ආණ්ඩුව ඉවත් කිරීම සෘජුවම ජනතාවගේ තීරණයක් බැවින් මීළඟට බලයට පත්කරගන්නේ කාවද යන තීරණයත් ජනතාවටම භාරදිය යුතු බව වික්‍රමසිංහ මහතා අවධාරණය කර තිබේ.
මෙවැනි අර්බුදකාරී වාතාවරණයන් හමුවේ මෙසේ අගවිනිසුරුවරයාගේ මූලිකත්වයෙන් භාරකාර ආණ්ඩු පිහිටුවීම වෙනත් රටවල ද සිදුකර ඇති බව සිහිපත් කරන හිටපු අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ විදෙස් නිරීක්ෂකයින්ගේ ද සහාය ලබාගනිමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවස්ථාව හිමිවන බවයි.