නැවේ එන්ජිම මුහුදට...!

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    නැවේ එන්ජිම සවුත්තුයි , යාගන්න බෑ හරියට, නාවිකයො කෑ ගහනව සැරටම , නාවිකයො කියන විදියට එන්ජිම ගලෝල දැම්මම මුහුදට වැඩේ හරියයිද...?
    එන්ජිම නෙවෙයි නාකි අඥාන කැප්ටන්ව සහ වැරදි පැත්තට කැරකුන මාලිමාව මුහුදට දාන්න කියන්නෙ
     
    HmNRazor

    Well-known member
  • hi mahinda! nawe engine eka hadanna kiyala saren sare salli hora kawe ai?
    එකවර වරෙන්කෝ යකෝ
    සැරින් සැරේ ignore කරන්න ගියාම එපා වෙනවා
    Ignore කරලම එපා වෙලා
    තුට්ටු දෙකක් හොයාගන්න පරණ account උස්සාගෙන එන හැත්ත.

    ඔව් නැවේ බර හරි අඩු වෙනවා, ඇදන් යන්න එන එකෙක්ට හරි ලේසියි ඒක

    මුහුදට දාන්න බැරි නම් පුකේ ගහගන්න කියපන්
     
    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    Should Replace it with a better working One. Thawa Mechchara kal Nikan Ka Gagaha hitiya Saliors la wa ain karala wada kranna puluwan unwa ganna one
    මම එකඟයි , දැන් නැවේ හැටියටයි, නාවිකයන්ගෙ තත්වෙ හැටියටයි හරි එන්ජිමක් ඉක්මනටම ඉදිරිපත් නොවුනොත් මොකද වෙන්නෙ...!
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මුලින්ම බලන්න එන්ජිම ක් තියෙනවා ද කියලා නැවේ
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    IMG_20220404_192519.jpg
     
    • Like
    Reactions: zid2021

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    නැවේ එන්ජිම සවුත්තුයි , යාගන්න බෑ හරියට, නාවිකයො කෑ ගහනව සැරටම , නාවිකයො කියන විදියට එන්ජිම ගලෝල දැම්මම මුහුදට වැඩේ හරියයිද...?
    මුලින්ම ගැලපෙන analogy එකක් හොයන් වරෙන් talks දෙන්න කලින්
     
    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    යකෝ මේ වෙලාවෙ නාවිකයො හරි එන්ජිමක් දැම්මෙ නැතොත්, නාවිකයොම කැ ගැහිල්ල නවත්තල , වෙන නැව් වලට පනින්න, එදිනෙදා ඩියුටි කරන්න යනව, මේ වෙනකොටත් මේ යට දාල තියන බ්‍රෑන්ඩ් වල එන්ජින් එන්ජින් කූඩුවට පැනගන්න බලාගෙන ඇති
    වීරවන්ස
    සජිත්
    රනිල්
    පාඨලී

    අනුර කු
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,266
    8,165
    113
    Rescue boats දාල කපිතාන්ගෙ නෑදෑයො පිටකරනවා:D
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,259
    24,409
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    නාවිකයො නෙමේ යකෝ කෑගහන්නෙ. ඇන්ජි මයන්නත් නෙමේ එළියට දාන්නෙ. කැප්ටන්වයි අඟුරු දාන වෑල් කරකෝන සෙට් එකවයි.
     
    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    දැන් එතකොට කුමාරයෙක් පහල වෙලා ඔක්කොම ගොඩ දායි කියල හන්දියක් හන්දියක් ගානෙ බෝඩ් අල්ලන් කෑ ගගහ සෙල්ෆි දදා ලයිව් ඇවිත් හිටියම හරිද, කවද වෙනකං මෙහෙම කරන්නද,
     
    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    ඔය නැවට ගහන්න තෙල් හොයාගත්තෙ කොහෙන්ද බන්?
    w1eqv.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    දැන් එතකොට කුමාරයෙක් පහල වෙලා ඔක්කොම ගොඩ දායි කියල හන්දියක් හන්දියක් ගානෙ බෝඩ් අල්ලන් කෑ ගගහ සෙල්ෆි දදා ලයිව් ඇවිත් හිටියම හරිද, කවද වෙනකං මෙහෙම කරන්නද,

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වී අගවිනිසුරුවරයා යටතේ භාරකාර රජයක් පිහිටුවා වහාම මැතිවරණයක් පවත්වන ලෙස යෝජනාවක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

    පවතින තත්වය හමුවේ වත්මන් ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ කවුරුන් විසින් රජයක් පිහිටවූවත් එම රජයට ජනතාවගේ ආශිර්වාදය හෝ සහයෝගය නොලැබෙන නිසා මෙසේ භාරකාර රජයක් අගවිනිසුරුවරයා යටතේ පත්කර මාස තුනක් තුළ මැතිවරණයකට යායුතු බවයි වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ.

    විශේෂයෙන්ම වත්මන් ආණ්ඩුව ඉවත් කිරීම සෘජුවම ජනතාවගේ තීරණයක් බැවින් මීළඟට බලයට පත්කරගන්නේ කාවද යන තීරණයත් ජනතාවටම භාරදිය යුතු බව වික්‍රමසිංහ මහතා අවධාරණය කර තිබේ.

    මෙවැනි අර්බුදකාරී වාතාවරණයන් හමුවේ මෙසේ අගවිනිසුරුවරයාගේ මූලිකත්වයෙන් භාරකාර ආණ්ඩු පිහිටුවීම වෙනත් රටවල ද සිදුකර ඇති බව සිහිපත් කරන හිටපු අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ විදෙස් නිරීක්ෂකයින්ගේ ද සහාය ලබාගනිමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවස්ථාව හිමිවන බවයි.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    ගෝටා ගේ ඇටේ ඇටේ ඤානක්ක ගේ කටේ කටේ...

    #Jail_Rajapaksa_Thieves

    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වී අගවිනිසුරුවරයා යටතේ භාරකාර රජයක් පිහිටුවා වහාම මැතිවරණයක් පවත්වන ලෙස යෝජනාවක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

    පවතින තත්වය හමුවේ වත්මන් ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ කවුරුන් විසින් රජයක් පිහිටවූවත් එම රජයට ජනතාවගේ ආශිර්වාදය හෝ සහයෝගය නොලැබෙන නිසා මෙසේ භාරකාර රජයක් අගවිනිසුරුවරයා යටතේ පත්කර මාස තුනක් තුළ මැතිවරණයකට යායුතු බවයි වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ.

    විශේෂයෙන්ම වත්මන් ආණ්ඩුව ඉවත් කිරීම සෘජුවම ජනතාවගේ තීරණයක් බැවින් මීළඟට බලයට පත්කරගන්නේ කාවද යන තීරණයත් ජනතාවටම භාරදිය යුතු බව වික්‍රමසිංහ මහතා අවධාරණය කර තිබේ.

    මෙවැනි අර්බුදකාරී වාතාවරණයන් හමුවේ මෙසේ අගවිනිසුරුවරයාගේ මූලිකත්වයෙන් භාරකාර ආණ්ඩු පිහිටුවීම වෙනත් රටවල ද සිදුකර ඇති බව සිහිපත් කරන හිටපු අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ විදෙස් නිරීක්ෂකයින්ගේ ද සහාය ලබාගනිමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවස්ථාව හිමිවන බවයි.
    Racing Hat GIF by Prema Team