නැවේ එන්ජිම මුහුදට...!

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    එන්ජිම කචල් නම් අලුත් එන්ජිමක් දාන එක ඇරෙන්න වෙන මොනාද කරන්න පුළුවන්, මේ මගුල ඕවර්හෝල් කරන්න බෑ, බ්‍රකට් එකක් ගහල පූට්ටු කලාට වාහනේට හරියන එන්ජිමක් නෙවෙයි. වාහනේ අදින්නේ නෑ. 🤦‍♂️
     
    • Like
    Reactions: Ryan08

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    waw , nice nice
    Awesome Well Done GIF by The Voice

    මැතිවරණයක් පවත්වන ලෙස යෝජනාවක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ

    බය නැති අගමැති .... hukas :rofl:

    මැතිවරණයක් පවත්වන ලෙස- horakapu sallu diipiya kari රනිල් :angry::angry::angry:
    ------ Post added on Apr 4, 2022 at 8:19 PM
     

    sirimal1

    Well-known member
  • Jun 7, 2017
    341
    394
    63
    Battaramulla
    නැවේ එන්ජිම සවුත්තුයි , යාගන්න බෑ හරියට, නාවිකයො කෑ ගහනව සැරටම , නාවිකයො කියන විදියට එන්ජිම ගලෝල දැම්මම මුහුදට වැඩේ හරියයිද...?
    kohomada yako rataka goverment eka nawaka engine ekata samana karanne. goverment eka nawe captain wage.

    ona nawaka captain pissu kelinawanm sadarana hethu matha captainwa room ekaka hira karala ilagata inna ekata hari, pissu kelinne nathi set eken path wena ekekta hari nawe control eka ganna puluwan. ohoma filmuth gahala tiyenwa.

    baiyo tika katha wela wena bi example ekak hoyagena enna. meka hariyane na wadeta.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,330
    20,910
    113
    නැවේ එන්ජිම සවුත්තුයි , යාගන්න බෑ හරියට, නාවිකයො කෑ ගහනව සැරටම , නාවිකයො කියන විදියට එන්ජිම ගලෝල දැම්මම මුහුදට වැඩේ හරියයිද...?
    දාපු එන්ජින් ඔක්කෝම සවුත්තුයි. ගලවන්න හදන හේතුව දාන දාන ඔක්කෝම වැඩ කරන්නේ ඉස්සරහට යන විදියට නෙවෙයි පිටිපස්සට යන විදියට. ගොඩ බිමෙන් දවසින් දවස ඈතට යනකොට මිනිස්සුන්ගෙ තරහ වැඩි වෙනවා කලකිරෙනවා බලාපොරොත්තු නැති වෙනවා. ඉතින් අලුත් එක්ක පිටින් order කරන්න කට්ටියට අදහසක් ඇවිත්. සාධාරණයි නේ
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    නැවේ එන්ජිම සවුත්තුයි , යාගන්න බෑ හරියට, නාවිකයො කෑ ගහනව සැරටම , නාවිකයො කියන විදියට එන්ජිම ගලෝල දැම්මම මුහුදට වැඩේ හරියයිද...?
    නැවකට වැඩිම බරක් දෙන කොටස තමයි නැවේ එන්ජිම. නැවේ එන්ජිම වැඩකරන්නේ නැතිනම් නැවට බරක් වුන එන්ජිම ගලෝලා මුහුදට දාලා මුලින්ම ඒ බරෙන් නිදහස් වෙන්න. බරෙන් නිසහස් උනහම එකේ ඉන්න නැවියන්ට කොහෙන් හරි රුවලක් දාලා (තාවකාලික), හබල් ගාලා නැව ලගම තියන ගොඩබිමකට ගෙනියන්න පහසු වෙනවා ... ඊටපස්සේ නැව රෙපයාර් කරගන යන ඉදිරි ගමන ගැන පසුව හිතන්න ...අද කලයුතු දේ අදම කරන්න .
     
    • Like
    Reactions: topkollek

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මම එකඟයි , දැන් නැවේ හැටියටයි, නාවිකයන්ගෙ තත්වෙ හැටියටයි හරි එන්ජිමක් ඉක්මනටම ඉදිරිපත් නොවුනොත් මොකද වෙන්නෙ...!

    ඇන්ජිම් එහෙම ඉස්සරහට ඇවිල්ලා කැමැත්තෙන් ඉදිරිපත් වෙනවද යකෝ? තෝ මොන ලෝකෙන්ද ආවේ? මොනාද මේ උඹ කියන්නෙ ඈ?
     
    • Haha
    Reactions: sirimal1 and Ryan08

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,565
    6,113
    113
    මොනාද හුත්තෝ මේ උදාහරන.. උබව හම්බ උනාට පස්සේ අම්මගෙ එන්ජිම බෝර් උනා කියල .. තාත්තා වෙන එන්ජිමක් ගෙනවද??? පුක නොදී පල වේසි...
     
    • Haha
    Reactions: 119© and topkollek

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    නැවේ එන්ජිම සවුත්තුයි , යාගන්න බෑ හරියට, නාවිකයො කෑ ගහනව සැරටම , නාවිකයො කියන විදියට එන්ජිම ගලෝල දැම්මම මුහුදට වැඩේ හරියයිද...?
    ඇන්ජිම කැඩිලා දුවන්න තෙල් නෑ. ඒ මදිවට බද හිල්වෙලා. ඇතුලට වතුර එනවා. දැන් ඇන්ජිම තියාගෙන හිටියම ගිලෙන් නැතුව යයිද.


    ------ Post added on Apr 5, 2022 at 1:05 AM
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    නැවේ එන්ජිම සවුත්තුයි , යාගන්න බෑ හරියට, නාවිකයො කෑ ගහනව සැරටම , නාවිකයො කියන විදියට එන්ජිම ගලෝල දැම්මම මුහුදට වැඩේ හරියයිද...?
    තොපිට පඩි දෙන එකා රට පැනලා
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,364
    1
    4,065
    113
    නැවේ එන්ජිම සවුත්තුයි , යාගන්න බෑ හරියට, නාවිකයො කෑ ගහනව සැරටම , නාවිකයො කියන විදියට එන්ජිම ගලෝල දැම්මම මුහුදට වැඩේ හරියයිද...?
    No you dumped the person who pumped Diesel to engines in US! now another ill qualified Ali Sabry is eying for it . this is the change GR brings.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    උබලත් හරි එවුන් තමයි.
    අමාරුවෙන් යූසර්නේම් පාස්වර්ඩ් හොයාගෙන ත්රෙඩ් එකක් දැම්මා විතරයි.
    පව් අප්පා.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    එන්ජිම බෝර් කරල, අලුතින් පිශ්ඨන් බස්සන්න ඕනෙ....
    :baffled: :baffled: :baffled:

    එන්ජිමා කිව්වෙ නන්දසේනටද? පැහැදිලිව කෙලින් කියපන් පුරුෂ ශක්තිය තියෙන එකෙක් නම්
    හයියෝ... ඒකද කියල තියෙන්නෙ...
    එතකොට මම කිවුව කතාව...
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    යකෝ මේ වෙලාවෙ නාවිකයො හරි එන්ජිමක් දැම්මෙ නැතොත්, නාවිකයොම කැ ගැහිල්ල නවත්තල , වෙන නැව් වලට පනින්න, එදිනෙදා ඩියුටි කරන්න යනව, මේ වෙනකොටත් මේ යට දාල තියන බ්‍රෑන්ඩ් වල එන්ජින් එන්ජින් කූඩුවට පැනගන්න බලාගෙන ඇති
    වීරවන්ස
    සජිත්
    රනිල්
    පාඨලී

    අනුර කු
    මේවාට කවුද යකෝ එංජින් කියන්නේ
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    නැවේ එන්ජිම සවුත්තුයි , යාගන්න බෑ හරියට, නාවිකයො කෑ ගහනව සැරටම , නාවිකයො කියන විදියට එන්ජිම ගලෝල දැම්මම මුහුදට වැඩේ හරියයිද...?
    එහෙම තමයි කරන්න වෙන්නේ . shape එකේ නවත්තල එන්ජිම ගලවල මුහුදට දාල අලුත් එකක් හයි කරන යමු