


------ Post added on Apr 4, 2022 at 8:19 PM
kohomada yako rataka goverment eka nawaka engine ekata samana karanne. goverment eka nawe captain wage.නැවේ එන්ජිම සවුත්තුයි , යාගන්න බෑ හරියට, නාවිකයො කෑ ගහනව සැරටම , නාවිකයො කියන විදියට එන්ජිම ගලෝල දැම්මම මුහුදට වැඩේ හරියයිද...?
දාපු එන්ජින් ඔක්කෝම සවුත්තුයි. ගලවන්න හදන හේතුව දාන දාන ඔක්කෝම වැඩ කරන්නේ ඉස්සරහට යන විදියට නෙවෙයි පිටිපස්සට යන විදියට. ගොඩ බිමෙන් දවසින් දවස ඈතට යනකොට මිනිස්සුන්ගෙ තරහ වැඩි වෙනවා කලකිරෙනවා බලාපොරොත්තු නැති වෙනවා. ඉතින් අලුත් එක්ක පිටින් order කරන්න කට්ටියට අදහසක් ඇවිත්. සාධාරණයි නේනැවේ එන්ජිම සවුත්තුයි , යාගන්න බෑ හරියට, නාවිකයො කෑ ගහනව සැරටම , නාවිකයො කියන විදියට එන්ජිම ගලෝල දැම්මම මුහුදට වැඩේ හරියයිද...?
නැවකට වැඩිම බරක් දෙන කොටස තමයි නැවේ එන්ජිම. නැවේ එන්ජිම වැඩකරන්නේ නැතිනම් නැවට බරක් වුන එන්ජිම ගලෝලා මුහුදට දාලා මුලින්ම ඒ බරෙන් නිදහස් වෙන්න. බරෙන් නිසහස් උනහම එකේ ඉන්න නැවියන්ට කොහෙන් හරි රුවලක් දාලා (තාවකාලික), හබල් ගාලා නැව ලගම තියන ගොඩබිමකට ගෙනියන්න පහසු වෙනවා ... ඊටපස්සේ නැව රෙපයාර් කරගන යන ඉදිරි ගමන ගැන පසුව හිතන්න ...අද කලයුතු දේ අදම කරන්න .නැවේ එන්ජිම සවුත්තුයි , යාගන්න බෑ හරියට, නාවිකයො කෑ ගහනව සැරටම , නාවිකයො කියන විදියට එන්ජිම ගලෝල දැම්මම මුහුදට වැඩේ හරියයිද...?
මම එකඟයි , දැන් නැවේ හැටියටයි, නාවිකයන්ගෙ තත්වෙ හැටියටයි හරි එන්ජිමක් ඉක්මනටම ඉදිරිපත් නොවුනොත් මොකද වෙන්නෙ...!
ඇන්ජිම කැඩිලා දුවන්න තෙල් නෑ. ඒ මදිවට බද හිල්වෙලා. ඇතුලට වතුර එනවා. දැන් ඇන්ජිම තියාගෙන හිටියම ගිලෙන් නැතුව යයිද.නැවේ එන්ජිම සවුත්තුයි , යාගන්න බෑ හරියට, නාවිකයො කෑ ගහනව සැරටම , නාවිකයො කියන විදියට එන්ජිම ගලෝල දැම්මම මුහුදට වැඩේ හරියයිද...?
තොපිට පඩි දෙන එකා රට පැනලානැවේ එන්ජිම සවුත්තුයි , යාගන්න බෑ හරියට, නාවිකයො කෑ ගහනව සැරටම , නාවිකයො කියන විදියට එන්ජිම ගලෝල දැම්මම මුහුදට වැඩේ හරියයිද...?
No you dumped the person who pumped Diesel to engines in US! now another ill qualified Ali Sabry is eying for it . this is the change GR brings.නැවේ එන්ජිම සවුත්තුයි , යාගන්න බෑ හරියට, නාවිකයො කෑ ගහනව සැරටම , නාවිකයො කියන විදියට එන්ජිම ගලෝල දැම්මම මුහුදට වැඩේ හරියයිද...?

හයියෝ... ඒකද කියල තියෙන්නෙ...එන්ජිමා කිව්වෙ නන්දසේනටද? පැහැදිලිව කෙලින් කියපන් පුරුෂ ශක්තිය තියෙන එකෙක් නම්
මේවාට කවුද යකෝ එංජින් කියන්නේයකෝ මේ වෙලාවෙ නාවිකයො හරි එන්ජිමක් දැම්මෙ නැතොත්, නාවිකයොම කැ ගැහිල්ල නවත්තල , වෙන නැව් වලට පනින්න, එදිනෙදා ඩියුටි කරන්න යනව, මේ වෙනකොටත් මේ යට දාල තියන බ්රෑන්ඩ් වල එන්ජින් එන්ජින් කූඩුවට පැනගන්න බලාගෙන ඇති
වීරවන්ස
සජිත්
රනිල්
පාඨලී
අනුර කු
එහෙම තමයි කරන්න වෙන්නේ . shape එකේ නවත්තල එන්ජිම ගලවල මුහුදට දාල අලුත් එකක් හයි කරන යමුනැවේ එන්ජිම සවුත්තුයි , යාගන්න බෑ හරියට, නාවිකයො කෑ ගහනව සැරටම , නාවිකයො කියන විදියට එන්ජිම ගලෝල දැම්මම මුහුදට වැඩේ හරියයිද...?