නැවේ කතාවත් හරි වගේ

akildila

Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    දැන් නම් හොදටම කරලා කියලා තමයි හිතෙන්නේ
     
    Attachments

    • Screenshot_2021_0615_194342.jpg
      Screenshot_2021_0615_194342.jpg
      267 KB · Views: 158

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    lankawata arala thiyenne lankawema ekeneh
    "sarath jayamanne" :oo:
    ලන්කාවෙ ජනතාවට අරින තරමක් ඇරල තියෙන්නෙ ඔය කලු කෝට් කාරයො තමයි. මහා පරිමාණ හොරු තක්කඩි ජාවාරම් කාරයො සියල්ල වැජබෙන්නෙ ඔය කලු කෝට් කාරයො හින්ද තමයි
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    lankawata arala thiyenne lankawema ekeneh
    "sarath jayamanne" :oo:
    ඉල්ලන්නේ ඇරගෙන තියෙන්නේ, මෙහෙ එවුන් බොරුවට නඩුව දින්නට නෑව් සමාගම ඕකට ලේසියෙන් අතැරලා දාවි කියලා හිටනවද. උනුත් නඩු දාවී වුනේ මෙකයි කියලා
     
    • Like
    Reactions: lilman

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ලන්කාවෙ ජනතාවට අරින තරමක් ඇරල තියෙන්නෙ ඔය කලු කෝට් කාරයො තමයි. මහා පරිමාණ හොරු තක්කඩි ජාවාරම් කාරයො සියල්ල වැජබෙන්නෙ ඔය කලු කෝට් කාරයො හින්ද තමයි
    ow ban
    pathaalakarayanta paare wedi thiyna eka hodai kynne eekai man
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,934
    54,515
    113
    Colombo
    ඉල්ලන්නේ ඇරගෙන තියෙන්නේ, මෙහෙ එවුන් බොරුවට නඩුව දින්නට නෑව් සමාගම ඕකට ලේසියෙන් අතැරලා දාවි කියලා හිටනවද. උනුත් නඩු දාවී වුනේ මෙකයි කියලා
    apita unta wandi denna wena seen ekak tiyenne :(
     
    • Like
    Reactions: akildila

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    මීට පස්සේ නැවක පොඩි දුමක් එහෙම ආවත් පැත්තකට වෙලා ඉඳහල්ලා ඈ... වතුර එහෙම ගහන්න යන්න එපා..

    ලංකාවට අරින මෙවන් මිනිස්සුන්ට දුටු තැන පහර දෙන්න ඕනේ...
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    lankawata arala thiyenne lankawema ekeneh
    "sarath jayamanne" :oo:
    Yako lawyer mokak karannada?? Captain wenuwen ena koi lawyer unath kiyanne ochchara thamai..

    Communication logs delete karai kiuwane ship eke paththen but ara lawyers la kiyala tibuna Lankave port eke communicators logs monath court ekata deela na kiyala.

    Dei wandi mennama kiyala, sinhalunge tanhawata karaganna wada walata