නැවේ කතාව ඉවරයි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මේකේ විනාඩි 2 ඉදං කියන ටික පොඩ්ඩක් අහන්න

    ඊට පස්සේ පහල රූපේ පොඩ්ඩක් බලන්න

    Azzam Ameen

    2 h ·

    President orders to tow fire engulfed X-Press Pearl vessel into deep sea. Update from Indian CG
    👇

    Details : https://t.co/FAQeqP8Ab3

    187053735_346517746832497_6408723163525267761_n.jpg

    කතාව ඉවරයි

    192882034_10223033346653827_2339545374147746068_n.jpg
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    mehmai mama thamai hodata kare kiyanna gihilla dan oluwe idan gu nala iwarai. oka dan OPL walata aran yanna puluwanda berida kiyana eka survey karala balanna ona,

    nikan ara army camp eka athule """ara wathura baldiya ussala arahen thiyapan""" niyoga nikuth karala karanna puluwan wedak newei oya vessel eka move karanawa kiyane,

    ko ithin hithan inne mic eke ellila hathara waten harak set ekak thiyan niyoga dunnahama wede hari, mamai hodatama kare kiyala.

    monawa unath badu fail echcharai
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,160
    24,789
    113
    tracing Geo-location.. ... ...
    අහක යන කුණු රෙද්ද අස්සේ දාගෙන වෙන්න ඕනි හරිය ඔක්කොම උනාට පස්සේ දැන් අඟහරු ලෝකෙට යැව්වත් වැඩක් තියනවද? මූට නම් fail කියන එකත් අපරාදේ.. විභාගෙට ඉඳගන්න දෙන්න වත් වටින්නේ නෑ fail කෙසේවෙතත්..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අහක යන කුණු රෙද්ද අස්සේ දාගෙන වෙන්න ඕනි හරිය ඔක්කොම උනාට පස්සේ දැන් අඟහරු ලෝකෙට යැව්වත් වැඩක් තියනවද? මූට නම් fail කියන එකත් අපරාදේ.. විභාගෙට ඉඳගන්න දෙන්න වත් වටින්නේ නෑ fail කෙසේවෙතත්..

    @nicjosh83
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    නිකන් මට හිතෙන ව්‍යාපාර අවස්ථාවක්

    ජාත්‍යන්තර මුහුදෙ නැවක් ගිලුනම වන්දියක් ගන්න බැරිව ඇති නේද
    ඉතින් නැව ලන්කාව මුහුදෙ සීමවෙන් පොඩ්ඩක් එහා ජාත්‍යන්තර මුහුදෙ ගිලුනොත් ලන්කාවෙ මුහුදටයි වෙරළටයි හානි උනත් ලන්කාවට වන්දි ගෙවන්න වෙන්නෙ නැතිව ඇතිනෙ රක්ෂණ කොම්පැනියට
    ඉතින් ඔය ඉතුරු වෙන වන්දියෙන් ගානක් කීප දෙනෙක්ට ගෙවල දාන්න අදාල ආයතන ඉදිරිපත් වෙන්නත් පුලුවන්
    වන්දියක් ගෙවන්න වෙන එකෙන් බේර ගත්තට ප්‍රති උපකාරයක් විදියට
     
    Last edited:
    • Like
    Reactions: Brandy2020

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,160
    24,789
    113
    tracing Geo-location.. ... ...
    නිකන් මට හිතෙන ව්‍යාපාර අවස්ථාවක්

    ජාත්‍යන්තර මුහුදෙ නැවක් ගිලුනම වන්දියක් ගන්න බැරිව ඇති නේද
    ඉතින් නැව ලන්කාව මුහුදෙ සීමවෙන් පොඩ්ඩක් එහා ජාත්‍යන්තර මුහුදෙ ගිලුනොත් ලන්කාවෙ මුහුදටයි වෙරළටයි හානි උනත් ලන්කාවට වන්දි ගෙවන්න වෙන්නෙ නැතිව ඇතිනෙ රක්ෂණ කොම්පැනියට
    ඉතින් ඔය ඉතුරු වෙන වන්දියෙන් ගානක් කීප දෙනෙක්ට ගෙවල දාන්න අදාල ආයතන ඉදිරිපත් වෙන්නත් පුලුවන්
    වන්දියක් ගෙවන්න වෙන එකෙන් බේර ගත්තට ප්‍රති උපකාරයක් විදියට

    meka thamai dan gahana gema.. Kalin ship eke case ekath une international waters walata aran giya ekane. Mekath deal eka gahanna aththe ehema thamai..