නැව කොහෙද තියෙන්නේ ............

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,906
    3,246
    113
    නැව කොහෙද තියෙන්නේ ............

    මචංලා ලෝකේ තියන ඕනෑම නැවක් දැන්තියෙන්නේ කොතනද , යන්නේ කොහෙටද (Next port ) පටන්ගත්තේ ( Last port ) කොහෙන්ද කීයටද ඊළඟ port එකට යන්නේ වගේ ඕනෑම එකී නොකී විස්තරයක්ම මේ site එකෙතියනවා. ඔනෙනේං නැවේ ජාතකෙත් හොයන්න පුළුවන්
    උඹගේ නැවත් දැන්තියෙන්නේ කොහේද කියලා හොයාගෙන බලපල්ලා . නැත්නම ඒක ... missing

    නැවු වල බඩු ගේන වැඩේකරන( Cargo handling) උන්ටනම් කියපු site එක .

    දැන් Colombo port එකේ තියන නැව් ටික තාමාමේ

    1h7ac2.jpg


    මේ තියෙන්නේ site එකේ layout එක

    ve077.jpg



    මෙතනට කොටන්න නැව හොයාගන්න

    හොයාගත්තොත් කියල පලයල්ලා
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Repost කොල්ලො.. මමත් ත්‍රේඩ් එකක් දැම්ම.. එත් කමක් නැ. උබ bump කරන් පලයන්. කවුරුහරි ඉගෙන ගනිවිනෙ.. කොලබ වරාය feed කරන්නෙ mount lavania ඉදලා.. හම්බන්තොට නම් තාම නැ.. මම request කලා හම්බන්තොට feed කරන්න මම කැමතියි කියලා.. තම reply එකක් නැ.