නැව පුපුරයි වගේ බං මේ බලපංකො 😱😱😱😥😥

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    Thel pawena nisa nawa wateta wathura udin pawena bammak wage danna barida. Ethakota mada ekathuwena thel suck karanna wena nawakin?


    මොලයක් නෙමෙයි මොළ ගෙනියන නැවක්. උබට් බැරිද එහෙම බැම්මක් හදන්ඩ පටන්ගන්ඩ ?? ඕනේ දේවල් මම දෙන්නම්. හදල අපි දෙන්න ඔරුවකින් අරන් ගිහින් නැව වටේට බැම්ම දාල එමු. හාද ?
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Thel pawena nisa nawa wateta wathura udin pawena bammak wage danna barida. Ethakota mada ekathuwena thel suck karanna wena nawakin?

    ඒකට බැම්මක් නෙමෙයි ගැජට් ඵකක් තියෙනව oil boom කියලා.

    220px-Oil_Spill_Containment_Boom.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    මේක නිවා ගන්න මෙච්චරම අමාරු උනේ කොහොමද?
    Crew එක බේරා ගන්න යනකොටත් එච්චර ගින්නක් තිබ්බේ නැ නේ.
    Wandi ganna yanne. Wadak thiyeida parisara haniya wandiyakin makanna baha. Awurudu 500 k giyath
     

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    මේක නිවා ගන්න මෙච්චරම අමාරු උනේ කොහොමද?
    Crew එක බේරා ගන්න යනකොටත් එච්චර ගින්නක් තිබ්බේ නැ නේ.

    කැප්ටන් හරි ක්‍රියාමාර්ග අරන් නැ. ප්‍රොටෝකෝල් අනුව වැඩ කරලා නැ.
     
    • Like
    Reactions: scorpion MW

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    Wandi ganna yanne. Wadak thiyeida parisara haniya wandiyakin makanna baha. Awurudu 500 k giyath
    ඔව් ඔය වන්දි ටිකත් කට්ටිය සාක්කුවට දාගන්න බලාගෙන ඇත්තේ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නැව තියෙන තැන වතුර හිස් කරා නම් හරි.

    එහෙම දෙයක් කරන්න පුලුවන් සුපිරි බුද්ධිමතුන් ටිකක් ලංකාවේ ඉන්නවා.
     
    • Love
    Reactions: Candid-B

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    උඹ කිව්ව එක හරි. බැම්ම මොකද බූම් මොකද රට්ටු උබට මොළ ගෙනියන නැවා කියලා බැන්නට..
    🤭🤭🤭
    බැම්ම හදලා දෙන්නම් කියපු එකාට වහ කන්න හිතිලා ඇත්තේ
     
    • Haha
    Reactions: Candid-B

    Similar threads