නැව මුහුදුබත්?

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    නන්දෙ කිව්වා නැව ගැබුරු මුහුදට ඇදන් යන්න කියලා.
    කියලා කටගන්න වුනේ නෑ නැව තිබ්බ තැනම ගිලිලා ගියා 😅
    අන්තිමට මොනවා වෙන්නද මෙන්න මේක තමයි වෙන්නේ අන්තිමට.

    image.png

    අනාථ සිංහලුන්ට වන්දි හම්බවෙන්නෙත් නෑ, තනියෙම වෙරළ සුද්ධ කරගන්න වෙනවා.
    නන්දසේනගේ කරුමේ කොච්චරද කිව්වොත් අහක යන නැව් පවා ඇවිල්ලා අපේ මුහුදේ ගිලිලා යනවා.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අපේ මුහුදේ ගිලුණු එක හොඳට ගියා. දැන් මාළුන්ට වාසස්ථාන හම්බ වෙනවා. ඉස්සරහට මාළු අස්වැන්න වැඩි වෙයි.
    මම කියන එකක් නෙවෙයි
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    අපේ මුහුදේ ගිලුණු එක හොඳට ගියා. දැන් මාළුන්ට වාසස්ථාන හම්බ වෙනවා. ඉස්සරහට මාළු අස්වැන්න වැඩි වෙයි.
    මම කියන එකක් නෙවෙයි
    Dan bus gillanna one na. Nawakma thiyenawa
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    අපේ මුහුදේ ගිලුණු එක හොඳට ගියා. දැන් මාළුන්ට වාසස්ථාන හම්බ වෙනවා. ඉස්සරහට මාළු අස්වැන්න වැඩි වෙයි.
    මම කියන එකක් නෙවෙයි
    @erozan :lol:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    mata thiyena prashne mekai, oka gilenakota or gilila tika tiak pahalata yanakota ship eka spilit unoth oil eliyata enawa sure.
    habai muhudu pathulatama oil tanks crack wenne nathuw giyoth, awurud 20k 30k gihin tank eke metal dirala oken oil eliyata enna barida?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,077
    67,397
    113
    mata thiyena prashne mekai, oka gilenakota or gilila tika tiak pahalata yanakota ship eka spilit unoth oil eliyata enawa sure.
    habai muhudu pathulatama oil tanks crack wenne nathuw giyoth, awurud 20k 30k gihin tank eke metal dirala oken oil eliyata enna barida?
    300MT oil kiyanne itin maha loku ganak newene.giya para eke awe million ganak
     
    • Haha
    Reactions: KrishanL89

    lilman

    Well-known member
  • May 10, 2009
    40,901
    54,455
    113
    Colombo
    @erozan @N A K A M U R A @nicjosh83 අයියේ ඔයාල ටයිටැනික් සීන් එක විස්වාස කලේ නෑ නේද ? මේක ලයිව් බලන්න.

    ඉරෝසන් අයියේ ඔයා නකමුරා අයියත් එක්ක නැවට ගිහින් වැඩකරන අපේ විරුවා සිංදුව කියන්න.නික් අයිය වයලින් ගහයි.අපි යක්ක ටයිටැනික් ෆිල්ම් එකක් ගහමු අයියේ..... :love:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,269
    100,056
    113
    පළවෙනි සේනගෙ මුස වදින්න තැනකට යන්නම ඕනී දෙවනි සේන නම කිව්වත් බඩු බනිස් වෙන සීන් එකක් තියෙන්නෙ