Dan bus gillanna one na. Nawakma thiyenawaඅපේ මුහුදේ ගිලුණු එක හොඳට ගියා. දැන් මාළුන්ට වාසස්ථාන හම්බ වෙනවා. ඉස්සරහට මාළු අස්වැන්න වැඩි වෙයි.
මම කියන එකක් නෙවෙයි
@erozanඅපේ මුහුදේ ගිලුණු එක හොඳට ගියා. දැන් මාළුන්ට වාසස්ථාන හම්බ වෙනවා. ඉස්සරහට මාළු අස්වැන්න වැඩි වෙයි.
මම කියන එකක් නෙවෙයි

300MT oil kiyanne itin maha loku ganak newene.giya para eke awe million ganakmata thiyena prashne mekai, oka gilenakota or gilila tika tiak pahalata yanakota ship eka spilit unoth oil eliyata enawa sure.
habai muhudu pathulatama oil tanks crack wenne nathuw giyoth, awurud 20k 30k gihin tank eke metal dirala oken oil eliyata enna barida?
300 metric tones kiyanne bn litre walin kochchara ganakda bn, oka podi naa. oka leak unoth loku winasayak wenawa300MT oil kiyanne itin maha loku ganak newene.giya para eke awe million ganak

Amount : 300 metric tonnes of water (t wt.)300 metric tones kiyanne bn litre walin kochchara ganakda bn, oka podi naa. oka leak unoth loku winasayak wenawa
කිරිබත් කාල අහන්න පුළුවන් ආරංචිද මේවා
නැව මුහුදුබත්
කැලය ගිනිබත්.
රටම හම්බක්
300 metric tones kiyanne bn litre walin kochchara ganakda bn, oka podi naa. oka leak unoth loku winasayak wenawa
kalin ship ekenam fire ekak thibba nisa thel wena ekakata ganna ba, risk eka waddi kiwwa.Suck karanna barida owa?