Questions නැශනල් අයිඩින්ටි වන්ඩේ හදනවද දැන්?

MySelf99

Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    පර්ස් එක නැති උනා බන් ඊයෙ...😥තාම හම්බුනේ නැ....🥴ලයිසන් අයිඩෙන්ටි atm කාඩ් ඔක්කොම ඒකෙ....පොලිස් ඇන්ට්‍රියක් නම් දැම්ම අඩින්ටියයි ලයිසන් එකයි නැති උනා කියල.......නැශනල් අයිඩින්ටි වන්ඩේ හදනවද දැන්.....?ලයිසන් එක හදන්නත් නැශනල් අයිඩින්ටිය තියෙන්න ඕනෙ නෙද?එපා වෙලා ඉන්නෙ🥴🥴🥴
     
    • Sad
    Reactions: Solo Rider

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    IMG-20240213-WA0064.jpg
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,540
    1,504
    113
    දක්ශින දේශය
    මමත් ගත්ත
    පොලිස් පැමිණිල්ලේ කොලය
    උප්පැන්නය සහ එහි පිටපත
    ඉතුරු ටික ග්‍රාමසේවක ලගට ගිහිල්ල කරගන්න

    * පොලිස් පැමිණිල්ල දාල ඒකෙ පිටපත ගන්න (ලයිසන් එකත් නැති උනා නම් තව කොපියක් සහතික කරල ඉල්ල ගන්න) 2 කම එකම පැමිණිල්ලෙ ලියන්න

    * AG office ගිහිල්ල උප්පැන්නය ගන්න

    * ස්ටුඩියෝ ගිහිල්ල පොටෝ අරගන්න

    * එදාම ග්‍රාමසේවක ලගට ගිහිල්ල වැඩේ කරගන්න

    * ග්‍රාමසේවක සහතික කරපු එක අරගෙන ගිහිල්ල AG office එකෙන් අපහු සහතික කරගන්න

    * බත්රතමුල්ලෙ ID office එකට යන්න උදේ 8 වෙද්දි වත් යන්න
    නැතිවෙච්ච එකට රු 2000 ක් දකොහෙද ගත්ත
    පැය 4ක් 5 ක් යද්දි වැඩේ කරගන්න පුලුවන්

    වෙලාවක් වෙන්කරගන්න ඕන නැහැ
    යන පිලිවලට ගන්නෙ (වෙලාවක් වෙන්කරගන්න ඕන උනොත් AG office එකෙන් කියාවි

    ****************************************************
    ID හදාගෙන ලයිසන් එක හදාගන්න ඕන
    කල් ඉකුත්වෙලා නැතිනම් මෙඩිකල් කරන්න ඕන නැහැ

    මම නෝමල් සර්විස් දාල මාස 2.5 න් කාඩි එක ආවා
    ඒකට 9000 ක් විතර යනවා (ගිය සතියෙ ආවෙ)
     
    අඩේ....පර්ස් එකේ තිබ්බ සල්ලි වලට වඩා ගානකට තට්ටු වෙනවනෙ බන්.....😥😥

    ස්තුතී
    ඔව්.
    ලොකු දෙයක්
    ------ Post added on Apr 16, 2024 at 10:09 PM

    Police entry eka aran guramiya lagata gihin (u inneth yalata mahata ne). Eta passe thamai one day service yanna wenne

    Oya tikata dawas 3 wath yai
    GS ගෑනි අල්ලගන්න ඔක්කොටම වඩා අමාරුයි....🥴🥴🥴🥴
    ------ Post added on Apr 16, 2024 at 10:11 PM
     
    • Like
    Reactions: kinkon

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,811
    6,366
    113
    මමත් ගත්ත
    පොලිස් පැමිණිල්ලේ කොලය
    උප්පැන්නය සහ එහි පිටපත
    ඉතුරු ටික ග්‍රාමසේවක ලගට ගිහිල්ල කරගන්න

    * පොලිස් පැමිණිල්ල දාල ඒකෙ පිටපත ගන්න (ලයිසන් එකත් නැති උනා නම් තව කොපියක් සහතික කරල ඉල්ල ගන්න) 2 කම එකම පැමිණිල්ලෙ ලියන්න

    * AG office ගිහිල්ල උප්පැන්නය ගන්න

    * ස්ටුඩියෝ ගිහිල්ල පොටෝ අරගන්න

    * එදාම ග්‍රාමසේවක ලගට ගිහිල්ල වැඩේ කරගන්න

    * ග්‍රාමසේවක සහතික කරපු එක අරගෙන ගිහිල්ල AG office එකෙන් අපහු සහතික කරගන්න

    * බත්රතමුල්ලෙ ID office එකට යන්න උදේ 8 වෙද්දි වත් යන්න
    නැතිවෙච්ච එකට රු 2000 ක් දකොහෙද ගත්ත
    පැය 4ක් 5 ක් යද්දි වැඩේ කරගන්න පුලුවන්

    වෙලාවක් වෙන්කරගන්න ඕන නැහැ
    යන පිලිවලට ගන්නෙ (වෙලාවක් වෙන්කරගන්න ඕන උනොත් AG office එකෙන් කියාවි

    ****************************************************
    ID හදාගෙන ලයිසන් එක හදාගන්න ඕන
    කල් ඉකුත්වෙලා නැතිනම් මෙඩිකල් කරන්න ඕන නැහැ

    මම නෝමල් සර්විස් දාල මාස 2.5 න් කාඩි එක ආවා
    ඒකට 9000 ක් විතර යනවා (ගිය සතියෙ ආවෙ)
    me widihata karahan.
    mama 10 am wenakota gaththa dan sathi dekakata kalin.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Police entry eka aran guramiya lagata gihin (u inneth yalata mahata ne). Eta passe thamai one day service yanna wenne

    Oya tikata dawas 3 wath yai

    maha lekam karyalakayata giyoth barida? ape paththe ekath sathiyakata dawas 2 da koheda inne... hebei maha lekam karyalaye ekek innawa daily... mam hithanne common task uuta kiwwama karala denawa... specific ewwa nam bari wei....
     
    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    ග්‍රාම සේවක හම්බුනා...DS ඔෆීස් ගියා....අද උදෙ 7 වෙද්දි බත්තරමුල්ලෙ අයිඩී ඔෆිස් ආව ...පට්ට සෙනග බන්...🥴🥴🥴මට හම්බුනේ 331 නොම්මරේ..... උබලත් බත්තරමුල්ලෙ යනවනම් උදේ පාන්දරම පලයල්ලා.....🙂🙂🙂