ගැහැණු ළමයා කියන තැනට පිරිමි ළමය කියල ආදේශ කරලා බලද්දී විහිළුවක් වගේ පේනවා නම් ඒ එකක් වත් වැදගත් කරුණු නෙවෙයි.![]()
give this man a MEDAL



ගැහැණු ළමයා කියන තැනට පිරිමි ළමය කියල ආදේශ කරලා බලද්දී විහිළුවක් වගේ පේනවා නම් ඒ එකක් වත් වැදගත් කරුණු නෙවෙයි.![]()



machan oka inna patta anuwa thami. colombo nam ohoma kara kiyala prasnyak na
namuth gam vala miniss inna vidiyak tiyenava. ohoma gam vala karana kenek
varadata pelabenna puluwan lesiyenma. mokada gam vala inne moda kellone

ගැහැණු ළමයා කියන තැනට පිරිමි ළමය කියල ආදේශ කරලා බලද්දී විහිළුවක් වගේ පේනවා නම් ඒ එකක් වත් වැදගත් කරුණු නෙවෙයි.![]()

පොඩි ගත යුත්තක් තියෙනවා බස් එකේ පස්සෙන් නැගලා ඉස්සරහෙන් බහින්න ඔන සමන්යන් පස්සේ වල, වලට යනවා කියනෙන එක්කෝ කට්ටිය වපර ඇහෙන් බලනව නැත් නම් පිටිපස්සෙ ශීට් එකේ මලාට කෙල්ලෙක් තනියම වාඩි වෙන්නේ නැහැBus eka passe wadi wenna epalu![]()

uba gamakata gihin balapan one nam
three wheel karayo ekka gihin keedenek pregnant venvada ,
game idala ena godak ganu nagareta avama badu vela navatinne.
oka itin buddimath kama anuwa thami. hodata mole tiyena kellek nam shape vei namuth gam vala ehema un na. un vadiye thambila na nagare vage.
itin pata gala ahuvenava. me poster eke tiyena eva karama ahuvenava vadi.
ekai ammala kello paseenma inne.
ube tiyena moda kamata hina venna puluwan mokada uba nagare gamath ekka
sasadana nisa namuth atta danno danithi. eva nodena uba me poster eka hadapu ekava judge karana eka vihiluwak machan.
ඒ පෝස්ටරේ හදපු එකා Hentai Porn බලනවා වගේ![]()

උබ දන්නා ගමක් කියපන් ඔහොම උන... ඒ වගේම් ඔහොම උනේ නැති නගරයක් කියපන්
poddak pattare aragena balapan, hire giya kellonge jeewita katha kiyavapan.
gamedi three wheel aiya ekka love karanava, three wheel karaya bada karala paninava, ita passe gani bada unama badinna ba, ita passe nagare job ekakata enava, ita passe kapatiyekta set venava, ita passe ganikavak venava slowly, ita passe hire yanava. oka thami chakkare, gamvala kellonta vena. nagare vage nevi gam vala pettiya kadunoth ,lamyek hambaunoth game idala ivarai.
ita passe gani ellen valak nati nisa kapatiyanta ahu venava. bus piti passe giyama, kollo eka vadiye katahvata giyama ravatenna puluwan. gam vala kello modai.
eka gamak kiyala kiyanna ba. godak duskara pati vala ova venava vadi.

.owඅපි හිනාවුනාට මචන් දුෂ්කර පලාත්වල කෙල්ලෙකුට පරිස්සම් වෙලා ඉන්න නං මේ ටික පිළිපදින එක ඇඟට ගුණයි. ගොඩක් එවුන් 16-18 වෙද්දී කොල්ලෙක් හොයාගෙන. කොල්ලත් ගොඩක් වෙලාවට රස්සාවක් නැති එකෙක්. ඊ ලඟට පවූල් ප්රශ්නයි අනියම් සම්බන්ධයි හෙන කේස්. මෙහෙ කෙල්ලෝ බඳින්න හිතනකොට එහෙ කෙල්ලොන්ගේ ළමයි ඉස්කෝලේ යනව. මම උන් මෝඩයි කියන්නේ නෑ. හැබැයි නොමග යන්න තියෙන ඉඩ වැඩියි. කාලකන්ණි tution ගුරාලට වඩා මෙහෙම හිතන එකෙක් ඉන්න එක එක අතකට සෑහෙන හොඳයි.
Trueගැහැණු ළමයා කියන තැනට පිරිමි ළමය කියල ආදේශ කරලා බලද්දී විහිළුවක් වගේ පේනවා නම් ඒ එකක් වත් වැදගත් කරුණු නෙවෙයි.![]()
අපි හිනාවුනාට මචන් දුෂ්කර පලාත්වල කෙල්ලෙකුට පරිස්සම් වෙලා ඉන්න නං මේ ටික පිළිපදින එක ඇඟට ගුණයි. ගොඩක් එවුන් 16-18 වෙද්දී කොල්ලෙක් හොයාගෙන. කොල්ලත් ගොඩක් වෙලාවට රස්සාවක් නැති එකෙක්. ඊ ලඟට පවූල් ප්රශ්නයි අනියම් සම්බන්ධයි හෙන කේස්. මෙහෙ කෙල්ලෝ බඳින්න හිතනකොට එහෙ කෙල්ලොන්ගේ ළමයි ඉස්කෝලේ යනව. මම උන් මෝඩයි කියන්නේ නෑ. හැබැයි නොමග යන්න තියෙන ඉඩ වැඩියි. කාලකන්ණි tution ගුරාලට වඩා මෙහෙම හිතන එකෙක් ඉන්න එක එක අතකට සෑහෙන හොඳයි.

නැහැදිච්ච ගැහැණු ලමයෙකුගේ ලක්ෂණ..
ඔබට මෙවැනි ලක්ෂණ නැහැ නේද රත්තරං දුවේ?
![]()
ඕකට හේතුව මචං අද්යාපනවා හා සමාජ අවබෝදය නැති කම, ගමවත් නගරයවත් නෙමයි. ගම වල වැඩි කියන්නේ අවබෝදය කියන එක අඩුයි කියන නිසයි. නැතුව ගම වල මෝඩයෝ ඉන්නේ කියල බැහැර කරන්න එපා