නැහැදිච්ච_ගැහැණු_ලමයෙකුගේ_ලක්ෂණ..

superman1

Well-known member
  • Apr 16, 2008
    1,102
    316
    83
    ගැහැණු ළමයා කියන තැනට පිරිමි ළමය කියල ආදේශ කරලා බලද්දී විහිළුවක් වගේ පේනවා නම් ඒ එකක් වත් වැදගත් කරුණු නෙවෙයි. :dull:

    give this man a MEDAL :yes::yes::yes:
     
    • Like
    Reactions: daredevill

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    machan oka inna patta anuwa thami. colombo nam ohoma kara kiyala prasnyak na
    namuth gam vala miniss inna vidiyak tiyenava. ohoma gam vala karana kenek
    varadata pelabenna puluwan lesiyenma. mokada gam vala inne moda kellone
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ගැහැණු ළමයා කියන තැනට පිරිමි ළමය කියල ආදේශ කරලා බලද්දී විහිළුවක් වගේ පේනවා නම් ඒ එකක් වත් වැදගත් කරුණු නෙවෙයි. :dull:
    :)
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    Bus eka passe wadi wenna epalu :lol:
    පොඩි ගත යුත්තක් තියෙනවා බස් එකේ පස්සෙන් නැගලා ඉස්සරහෙන් බහින්න ඔන සමන්‍යන් පස්සේ වල, වලට යනවා කියනෙන එක්කෝ කට්ටිය වපර ඇහෙන් බලනව නැත් නම් පිටිපස්සෙ ශීට් එකේ මලාට කෙල්ලෙක් තනියම වාඩි වෙන්නේ නැහැ
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    avatar546449_8.gif
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    uba gamakata gihin balapan one nam :lol:
    three wheel karayo ekka gihin keedenek pregnant venvada ,
    game idala ena godak ganu nagareta avama badu vela navatinne.
    oka itin buddimath kama anuwa thami. hodata mole tiyena kellek nam shape vei namuth gam vala ehema un na. un vadiye thambila na nagare vage.
    itin pata gala ahuvenava. me poster eke tiyena eva karama ahuvenava vadi.
    ekai ammala kello paseenma inne.

    ube tiyena moda kamata hina venna puluwan mokada uba nagare gamath ekka
    sasadana nisa namuth atta danno danithi. eva nodena uba me poster eka hadapu ekava judge karana eka vihiluwak machan.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    උබ දන්නා ගමක් කියපන් ඔහොම උන... ඒ වගේම් ඔහොම උනේ නැති නගරයක් කියපන්
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    උබ දන්නා ගමක් කියපන් ඔහොම උන... ඒ වගේම් ඔහොම උනේ නැති නගරයක් කියපන්

    poddak pattare aragena balapan, hire giya kellonge jeewita katha kiyavapan.
    gamedi three wheel aiya ekka love karanava, three wheel karaya bada karala paninava, ita passe gani bada unama badinna ba, ita passe nagare job ekakata enava, ita passe kapatiyekta set venava, ita passe ganikavak venava slowly, ita passe hire yanava. oka thami chakkare, gamvala kellonta vena. nagare vage nevi gam vala pettiya kadunoth ,lamyek hambaunoth game idala ivarai.
    ita passe gani ellen valak nati nisa kapatiyanta ahu venava. bus piti passe giyama, kollo eka vadiye katahvata giyama ravatenna puluwan. gam vala kello modai.

    eka gamak kiyala kiyanna ba. godak duskara pati vala ova venava vadi.
     
    ඕකට හේතුව මචං අද්යාපනවා හා සමාජ අවබෝදය නැති කම, ගමවත් නගරයවත් නෙමයි. ගම වල වැඩි කියන්නේ අවබෝදය කියන එක අඩුයි කියන නිසයි. නැතුව ගම වල මෝඩයෝ ඉන්නේ කියල බැහැර කරන්න එපා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අපි හිනාවුනාට මචන් දුෂ්කර පලාත්වල කෙල්ලෙකුට පරිස්සම් වෙලා ඉන්න නං මේ ටික පිළිපදින එක ඇඟට ගුණයි. ගොඩක් එවුන් 16-18 වෙද්දී කොල්ලෙක් හොයාගෙන. කොල්ලත් ගොඩක් වෙලාවට රස්සාවක් නැති එකෙක්. ඊ ලඟට පවූල් ප්‍රශ්නයි අනියම් සම්බන්ධයි හෙන කේස්. මෙහෙ කෙල්ලෝ බඳින්න හිතනකොට එහෙ කෙල්ලොන්ගේ ළමයි ඉස්කෝලේ යනව. මම උන් මෝඩයි කියන්නේ නෑ. හැබැයි නොමග යන්න තියෙන ඉඩ වැඩියි. කාලකන්ණි tution ගුරාලට වඩා මෙහෙම හිතන එකෙක් ඉන්න එක එක අතකට සෑහෙන හොඳයි :baffled::baffled:.
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    අපි හිනාවුනාට මචන් දුෂ්කර පලාත්වල කෙල්ලෙකුට පරිස්සම් වෙලා ඉන්න නං මේ ටික පිළිපදින එක ඇඟට ගුණයි. ගොඩක් එවුන් 16-18 වෙද්දී කොල්ලෙක් හොයාගෙන. කොල්ලත් ගොඩක් වෙලාවට රස්සාවක් නැති එකෙක්. ඊ ලඟට පවූල් ප්‍රශ්නයි අනියම් සම්බන්ධයි හෙන කේස්. මෙහෙ කෙල්ලෝ බඳින්න හිතනකොට එහෙ කෙල්ලොන්ගේ ළමයි ඉස්කෝලේ යනව. මම උන් මෝඩයි කියන්නේ නෑ. හැබැයි නොමග යන්න තියෙන ඉඩ වැඩියි. කාලකන්ණි tution ගුරාලට වඩා මෙහෙම හිතන එකෙක් ඉන්න එක එක අතකට සෑහෙන හොඳයි :baffled::baffled:.
    ow
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ගැහැණු ළමයා කියන තැනට පිරිමි ළමය කියල ආදේශ කරලා බලද්දී විහිළුවක් වගේ පේනවා නම් ඒ එකක් වත් වැදගත් කරුණු නෙවෙයි. :dull:
    True
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අපි හිනාවුනාට මචන් දුෂ්කර පලාත්වල කෙල්ලෙකුට පරිස්සම් වෙලා ඉන්න නං මේ ටික පිළිපදින එක ඇඟට ගුණයි. ගොඩක් එවුන් 16-18 වෙද්දී කොල්ලෙක් හොයාගෙන. කොල්ලත් ගොඩක් වෙලාවට රස්සාවක් නැති එකෙක්. ඊ ලඟට පවූල් ප්‍රශ්නයි අනියම් සම්බන්ධයි හෙන කේස්. මෙහෙ කෙල්ලෝ බඳින්න හිතනකොට එහෙ කෙල්ලොන්ගේ ළමයි ඉස්කෝලේ යනව. මම උන් මෝඩයි කියන්නේ නෑ. හැබැයි නොමග යන්න තියෙන ඉඩ වැඩියි. කාලකන්ණි tution ගුරාලට වඩා මෙහෙම හිතන එකෙක් ඉන්න එක එක අතකට සෑහෙන හොඳයි :baffled::baffled:.

    :yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    නැහැදිච්ච ගැහැණු ලමයෙකුගේ ලක්ෂණ..
    ඔබට මෙවැනි ලක්ෂණ නැහැ නේද රත්තරං දුවේ?

    :lol::lol::lol:

    මේ 2015 බන් ඕවා පිළිපදින කෙල්ලේක් හිටියොත් ඒකිව චාටර් කරගන්නවා අනිත් කෙල්ලෝ ටික

    අරකිට තාම කොල්ලෙක්වත් නැ
    1588456.gif
    බන් කියලා

    9Y7qmQ3.png
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඕකට හේතුව මචං අද්යාපනවා හා සමාජ අවබෝදය නැති කම, ගමවත් නගරයවත් නෙමයි. ගම වල වැඩි කියන්නේ අවබෝදය කියන එක අඩුයි කියන නිසයි. නැතුව ගම වල මෝඩයෝ ඉන්නේ කියල බැහැර කරන්න එපා

    moda kama kiyanne eka thami. avabodaya nati kama. onama minihek muladi modai thami. experience thami minihava buddimath karanne. gam vala experience ganna vidiyak na vale vatte natuwama. nagare nam kattiya vadi nisa thava kenekta vena da dakala, movies balala, online experience kiyavala danaganna puluwan, hadda duskarala pati vala ehema ba. itin minissu modai. namuth eka hadaganna puluwan kale ekka ethakam me vage hitiyama hari.