නැ න්දගේ මරණය

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,157
    8,155
    113
    M-Town
    අපේ නැද්ද ගිය අවුරුද්දේ දොළොස්වැනි මාසේ ,නැතිවුණා මරණ පරීක්ෂණයේ තිබුණේ pressure ලෙස අධික ලෙස වැඩි වී මැරුණා කියලා, ඒ වෙද්දි හැබැයි එයයි එයාගේ හස්බනුයි අතර ප්‍රශ්න, ඒත් මහින්ද පරීක්ෂණයේදී පරීක්ෂණයේදී එහෙම දෙයක් ඔප්පු වුන නිසා අපි ඒ පිළිබඳ වැඩිය ගණන් ගන්නේ නැතුව මරණ කටයුතු කරයි , ඒත් මීට සතියකට කලින් මට හීනෙන් හැමදාම වගේ නැද්ද ම පේනවා,නැද්ද මට හැම වෙලාවෙම කියනවා එයාට උදව් කරන්න එයා මැරුණා නෙමෙයි මැරෙව්වා කියලා,,මං මේක කාටවත් කියන්න ගියේ නැහැ මේක මට හරිම මානසික වදයක් ,මට හිතෙනවා මේකෙ යටි මොනාහරි දෙයක් තියනවා කියලා,මට හේතු කිහිපයක් තියෙනවා

    1) නැන්දා නැතිවෙන්න කලින් ගෙදර තිබුණු සීසීටීවී මාමා විසින් ඒ කියන්නේ නැන්දාගේ හස්බන්ඩ් ,අලුත්වැඩියා කිරීමක් කරන්න තියෙනවා කියලා ගලවලා

    2) නැද්ද නැති වෙන වෙලාවේ මාමා ගෙදර නැහැ ඔෆිස් එකේ,ඒත් මාමා ගේ කටින් පිටවුනා එක දවසක් මේ මනුස්සය හුස්ම ඇද්ද මගේ අත් දෙක උඩ කියලා

    3) නැන්දාගේ මලගෙදර ඒ සිට අද වෙන තාක් ඔහුට කිසිම දුකක් නැහැ ඇඬුවේ වත් නැහැ

    4) නැද්දා නැති වෙන්න කලින් කැන්දාගෙන මට තිබුණු ඉඩමක් මාමා විසින් ඒයාගේ නමට ලියාගෙන

    මේ හේතු ටික ගත්තාම පොඩි සැකයක් තියෙනවා,මාමාට අනියම් සම්බන්ධතාවයක් තියෙනවා කියලා වටින් පිටින් ආරංචි වෙනවා, අපේ අම්මටයි තාත්තටයි එච්චර මේ පිළිබඳ දැනුමක් නැහැ,එයාලා හරි අහිංසකයි,මට මේ ගැන සැකයි මං මොකක්ද මේකට කරන්න ඕන,හැබැයි නැන්දාව භූමදාන කරේ පුච්චලා
    Copied,
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    ආදාහනේ කරානම් ඉතින් ආයෙ මුකුත් කරන්න බෑනෙ.🙁😑
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මාමගෙ වහනේ ජීපීඑස් ට්‍රැකර් එකක් හයි කරලා මාසයක් විතර බලපන් යන එන තැන්. එහෙම යනකොට උබට පැටර්න් එකක් තේරේවී.

    ඊට පස්සෙ ඒ තැන් වලට ගිහින් බලපන්. ෆලොව් කරපන්. ගෙදරටයි කඩේටයි ඔෆිස් එකටයි විතර නම් යන්නෙ අතඇරලා දාපන්.

    (බෙටර් කෝල් සෝල් බලපු එකෙක් විදියට උපදෙසක් දුන්නෙ)
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අපේ නැද්ද ගිය අවුරුද්දේ දොළොස්වැනි මාසේ ,නැතිවුණා මරණ පරීක්ෂණයේ තිබුණේ pressure ලෙස අධික ලෙස වැඩි වී මැරුණා කියලා, ඒ වෙද්දි හැබැයි එයයි එයාගේ හස්බනුයි අතර ප්‍රශ්න, ඒත් මහින්ද පරීක්ෂණයේදී පරීක්ෂණයේදී එහෙම දෙයක් ඔප්පු වුන නිසා අපි ඒ පිළිබඳ වැඩිය ගණන් ගන්නේ නැතුව මරණ කටයුතු කරයි , ඒත් මීට සතියකට කලින් මට හීනෙන් හැමදාම වගේ නැද්ද ම පේනවා,නැද්ද මට හැම වෙලාවෙම කියනවා එයාට උදව් කරන්න එයා මැරුණා නෙමෙයි මැරෙව්වා කියලා,,මං මේක කාටවත් කියන්න ගියේ නැහැ මේක මට හරිම මානසික වදයක් ,මට හිතෙනවා මේකෙ යටි මොනාහරි දෙයක් තියනවා කියලා,මට හේතු කිහිපයක් තියෙනවා

    1) නැන්දා නැතිවෙන්න කලින් ගෙදර තිබුණු සීසීටීවී මාමා විසින් ඒ කියන්නේ නැන්දාගේ හස්බන්ඩ් ,අලුත්වැඩියා කිරීමක් කරන්න තියෙනවා කියලා ගලවලා

    2) නැද්ද නැති වෙන වෙලාවේ මාමා ගෙදර නැහැ ඔෆිස් එකේ,ඒත් මාමා ගේ කටින් පිටවුනා එක දවසක් මේ මනුස්සය හුස්ම ඇද්ද මගේ අත් දෙක උඩ කියලා

    3) නැන්දාගේ මලගෙදර ඒ සිට අද වෙන තාක් ඔහුට කිසිම දුකක් නැහැ ඇඬුවේ වත් නැහැ

    4) නැද්දා නැති වෙන්න කලින් කැන්දාගෙන මට තිබුණු ඉඩමක් මාමා විසින් ඒයාගේ නමට ලියාගෙන

    මේ හේතු ටික ගත්තාම පොඩි සැකයක් තියෙනවා,මාමාට අනියම් සම්බන්ධතාවයක් තියෙනවා කියලා වටින් පිටින් ආරංචි වෙනවා, අපේ අම්මටයි තාත්තටයි එච්චර මේ පිළිබඳ දැනුමක් නැහැ,එයාලා හරි අහිංසකයි,මට මේ ගැන සැකයි මං මොකක්ද මේකට කරන්න ඕන,හැබැයි නැන්දාව භූමදාන කරේ පුච්චලා
    Cid පැමිනිලි කරන්න
     
    • Like
    • Wow
    Reactions: Lovtus and banda065

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    අඩු වයසෙ කෙනෙක් මැරුනාම ආදාහනේ කරන්න බෑනෙ. කොහොමද අනුමත උනේ? ආච්චි හෝ සීය ජීවතුන් අතර නැද්ද? එහෙම ඉන්නව නම් කොහොමවත් අදාහනේ කරන්න බෑනෙ. ආදාහනේ කරානම් ඉතින් ආයෙ මුකුත් කරන්න බෑ සාක්ශි නෑනෙ. ඔප්පු කරගන්නෙ කොහොමද?
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    අපේ නැද්ද ගිය අවුරුද්දේ දොළොස්වැනි මාසේ ,නැතිවුණා මරණ පරීක්ෂණයේ තිබුණේ pressure ලෙස අධික ලෙස වැඩි වී මැරුණා කියලා, ඒ වෙද්දි හැබැයි එයයි එයාගේ හස්බනුයි අතර ප්‍රශ්න, ඒත් මහින්ද පරීක්ෂණයේදී පරීක්ෂණයේදී එහෙම දෙයක් ඔප්පු වුන නිසා අපි ඒ පිළිබඳ වැඩිය ගණන් ගන්නේ නැතුව මරණ කටයුතු කරයි , ඒත් මීට සතියකට කලින් මට හීනෙන් හැමදාම වගේ නැද්ද ම පේනවා,නැද්ද මට හැම වෙලාවෙම කියනවා එයාට උදව් කරන්න එයා මැරුණා නෙමෙයි මැරෙව්වා කියලා,,මං මේක කාටවත් කියන්න ගියේ නැහැ මේක මට හරිම මානසික වදයක් ,මට හිතෙනවා මේකෙ යටි මොනාහරි දෙයක් තියනවා කියලා,මට හේතු කිහිපයක් තියෙනවා

    1) නැන්දා නැතිවෙන්න කලින් ගෙදර තිබුණු සීසීටීවී මාමා විසින් ඒ කියන්නේ නැන්දාගේ හස්බන්ඩ් ,අලුත්වැඩියා කිරීමක් කරන්න තියෙනවා කියලා ගලවලා

    2) නැද්ද නැති වෙන වෙලාවේ මාමා ගෙදර නැහැ ඔෆිස් එකේ,ඒත් මාමා ගේ කටින් පිටවුනා එක දවසක් මේ මනුස්සය හුස්ම ඇද්ද මගේ අත් දෙක උඩ කියලා

    3) නැන්දාගේ මලගෙදර ඒ සිට අද වෙන තාක් ඔහුට කිසිම දුකක් නැහැ ඇඬුවේ වත් නැහැ

    4) නැද්දා නැති වෙන්න කලින් කැන්දාගෙන මට තිබුණු ඉඩමක් මාමා විසින් ඒයාගේ නමට ලියාගෙන

    මේ හේතු ටික ගත්තාම පොඩි සැකයක් තියෙනවා,මාමාට අනියම් සම්බන්ධතාවයක් තියෙනවා කියලා වටින් පිටින් ආරංචි වෙනවා, අපේ අම්මටයි තාත්තටයි එච්චර මේ පිළිබඳ දැනුමක් නැහැ,එයාලා හරි අහිංසකයි,මට මේ ගැන සැකයි මං මොකක්ද මේකට කරන්න ඕන,හැබැයි නැන්දාව භූමදාන කරේ පුච්චලා
    mm aniti lover
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    Pressure වැඩි වෙලා මැරුණ නම් doca කොහොමද ඒක දන්නේ. සමහර විට නහරක් වගේ පුපුරලා නම් එහෙම ගන්නවද දන්නේ නෑ. ඒත් මරණ පරීක්ෂනය කරනකොට අහු වෙන්නේ නැද්ද? ස්වාභවිකව ලෙඩ වෙලා උන මරණයක් කියල තීරණය කරන්න ඇත්තේ. ගානක් දුන්නද දන්නේ නෑ මරුවනම්. ඒත් ඇයි කියල හොයපංකෝ ආදාහනය කළේ. මාම කියල ද තීරණය ගත්තේ කියල.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ටික දවසකට කලිනුත් අමුතු පොස්ට් එකක් දැම්ම නේද? ප්‍රීමොනිෂන් සීන් ටිකක් ගැන. මට හිතෙන්නේ බෙහෙත් ටිකක් ගත්තොත් හොඳයි කියල. හොඳ ඩොකෙක් හම්බවෙලා කතා කරන්න. මානසික රෝග ගැන බය වෙන්නවත් ලජ්ජා වෙන්නවත් ඕන නැහැ, ඒවා අපි හැමෝටම කවදා හෝ කොයි වෙලාවක හෝ ඇති වෙන ගැටළු. ඉතින් මම කියන එක තේරෙනවා නම් හොඳ මානසික වෛද්‍යයවරයෙක් මුණගැහිලා කතා කරන්න.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    නැන්දා මූට හීනෙන් කියන දේවල් ද සාක්‍ෂියට දෙන්නේ?
    ඔය කියලා තියෙන්නේ සැක හිතෙන විදියට වුන සිද්ධි (cctv repair, fighting, හොරගෑනු සීන්) ඒවා ඇති
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඔය කියලා තියෙන්නේ සැක හිතෙන විදියට වුන සිද්ධි (cctv repair, fighting, හොරගෑනු සීන්) ඒවා ඇති
    පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් ඔප්පුවෙලා තියෙද්දී චාන්ස් එකක් ගන්න ලේසි නෑ.