නෑකම් නොදත් සිංහලයෝ

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මගේ ලොකු තාත්තගේ පුතාල ඉන්නවා හතර දෙනෙක්. ඒ අයට මම කියන්නේ හීං අයියා, නිලමේ අයියා, ලොකු අයියා සහ සුද්දයියා. කොහොමද අපි නම් තව නෑදෑ කමට තව ඩිංගක් එකතු කරලයි කතා කරන්නේ. :yes::yes::yes::yes:

    ශා කොච්චර අගෙද
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මගේ පෞද්ගලික අදහස නම් නෑදෑකම මෙන්ම නෑදෑයොත් අවශ්‍යයයි!!

    අපේ අත මිට සරුනම්, යමක් කමක් ඇත්නම් දුප්පත් නෑදෑයන්ට සළකන්න ඕනේ.
    මගේ ගම නුවර. අපේ නෑදෑයන්ටනම් අපේ අප්පච්චී අපි දන්න කාලේ ඉදලා සැළකුවා. එදා අත මිට සරු නොවුනත් පුලුවන් විදියට ඒ දෙය කලා. අද ගෙදර දුප්පත් නෑයෙක් ආවොත් අනිවාර්යයයෙන් අප්පච්චී කීයක් හරි දීලයි යවන්නේ. ඒ විතරක් නෙවේ එන්න යන්න අපහසු වයස්ගත , ඒවගේම ඒ කාලයේ අපේ දුක සැප හොයා බැලූ නෑයින් බලන්න මම ගමේ ගිය වෙලාවට මාත් එක්ක රවුමක් ගහලා එන්න යනවා. ගෙදරට අවශ්‍ය බඩු මුට්ටු ටිකක් අරන් යන්නත් , කීයක් හරි දිලා එන්නත් අමතක කරන්නෙ නෑ!! ඉතින් නෑයෝ අපට පණ ඇරලා ආදරෙයි!! තව මොනවද??

    නමුත් යමක් කමක් ඇති කුම්මැහියෝ ලොබකමට නෑදෑයෝ අත් හරිනවා කීයක් හරි වියදම් වෙයි කියලා. සුද්ද සිංහල අපි එහෙම නෑ!!!!!
     
    • Like
    Reactions: 001flyD

    suckerberg

    Active member
  • Apr 19, 2011
    441
    65
    28
    සිරි ල0කාව
    මගේ පෞද්ගලික අදහස නම් නෑදෑකම මෙන්ම නෑදෑයොත් අවශ්‍යයයි!!

    අපේ අත මිට සරුනම්, යමක් කමක් ඇත්නම් දුප්පත් නෑදෑයන්ට සළකන්න ඕනේ.
    මගේ ගම නුවර. අපේ නෑදෑයන්ටනම් අපේ අප්පච්චී අපි දන්න කාලේ ඉදලා සැළකුවා. එදා අත මිට සරු නොවුනත් පුලුවන් විදියට ඒ දෙය කලා. අද ගෙදර දුප්පත් නෑයෙක් ආවොත් අනිවාර්යයයෙන් අප්පච්චී කීයක් හරි දීලයි යවන්නේ. ඒ විතරක් නෙවේ එන්න යන්න අපහසු වයස්ගත , ඒවගේම ඒ කාලයේ අපේ දුක සැප හොයා බැලූ නෑයින් බලන්න මම ගමේ ගිය වෙලාවට මාත් එක්ක රවුමක් ගහලා එන්න යනවා. ගෙදරට අවශ්‍ය බඩු මුට්ටු ටිකක් අරන් යන්නත් , කීයක් හරි දිලා එන්නත් අමතක කරන්නෙ නෑ!! ඉතින් නෑයෝ අපට පණ ඇරලා ආදරෙයි!! තව මොනවද??

    නමුත් යමක් කමක් ඇති කුම්මැහියෝ ලොබකමට නෑදෑයෝ අත් හරිනවා කීයක් හරි වියදම් වෙයි කියලා. සුද්ද සිංහල අපි එහෙම නෑ!!!!!
    100% agreed:yes::yes:
     
    ඔන්න නියම සිංහලයෝ:):):):)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මගේ පෞද්ගලික අදහස නම් නෑදෑකම මෙන්ම නෑදෑයොත් අවශ්‍යයයි!!

    අපේ අත මිට සරුනම්, යමක් කමක් ඇත්නම් දුප්පත් නෑදෑයන්ට සළකන්න ඕනේ.
    මගේ ගම නුවර. අපේ නෑදෑයන්ටනම් අපේ අප්පච්චී අපි දන්න කාලේ ඉදලා සැළකුවා. එදා අත මිට සරු නොවුනත් පුලුවන් විදියට ඒ දෙය කලා. අද ගෙදර දුප්පත් නෑයෙක් ආවොත් අනිවාර්යයයෙන් අප්පච්චී කීයක් හරි දීලයි යවන්නේ. ඒ විතරක් නෙවේ එන්න යන්න අපහසු වයස්ගත , ඒවගේම ඒ කාලයේ අපේ දුක සැප හොයා බැලූ නෑයින් බලන්න මම ගමේ ගිය වෙලාවට මාත් එක්ක රවුමක් ගහලා එන්න යනවා. ගෙදරට අවශ්‍ය බඩු මුට්ටු ටිකක් අරන් යන්නත් , කීයක් හරි දිලා එන්නත් අමතක කරන්නෙ නෑ!! ඉතින් නෑයෝ අපට පණ ඇරලා ආදරෙයි!! තව මොනවද??

    නමුත් යමක් කමක් ඇති කුම්මැහියෝ ලොබකමට නෑදෑයෝ අත් හරිනවා කීයක් හරි වියදම් වෙයි කියලා. සුද්ද සිංහල අපි එහෙම නෑ!!!!!
    අපි එහෙමයි:cool::cool::cool::cool:
     
    Sep 12, 2011
    884
    120
    0
    මගේ පෞද්ගලික අදහස නම් නෑදෑකම මෙන්ම නෑදෑයොත් අවශ්‍යයයි!!
    නෑයෝ අවශ්‍යයි!!! එත් පරෙස්සමින්. ඇයි දන්නවද? එක පොරක් ඇමරිකාවේ ඉඳල ආව ලංකාවට යුනි එකේ නිවාඩු හින්ද. ඊට පස්සේ එක්තරා රෑක එයාගේ නැන්දලා මාමල එයාගේ මස්සිනාලා එකතුවෙලා එයාව ගිනි තිබ්බා!!! :angry::angry::angry: ඔන්න වැඩේ!! ශෝක් නේද? ඕක පත්තරේ ගියා.

    අපේ අත මිට සරුනම්, යමක් කමක් ඇත්නම් දුප්පත් නෑදෑයන්ට සළකන්න ඕනේ.
    මගේ ගම නුවර. අපේ නෑදෑයන්ටනම් අපේ අප්පච්චී අපි දන්න කාලේ ඉදලා සැළකුවා. එදා අත මිට සරු නොවුනත් පුලුවන් විදියට ඒ දෙය කලා. අද ගෙදර දුප්පත් නෑයෙක් ආවොත් අනිවාර්යයයෙන් අප්පච්චී කීයක් හරි දීලයි යවන්නේ.

    මගේ අප්පච්චිත් එහෙමයි , කවුරු හරි දුප්පත් නෑයෙක් ආවම කීයක්‌ හරි දීල තමයි යවන්නේ, ඒ ගොල්ලෝ පින් දෙනවා. "අනේ අයය වගේ කෙනෙක් ඉන්න එක කොච්චර දෙයක්ද? අයියා නම් දෙයියෙක් වගේ අප‍ට" කියනවා. "මතු මතුත් අයියාට ලැබෙන්න ඕනේ" කියනවා.

    නමුත් යමක් කමක් ඇති කුම්මැහියෝ ලොබකමට නෑදෑයෝ අත් හරිනවා කීයක් හරි වියදම් වෙයි කියලා. සුද්ද සිංහල අපි එහෙම නෑ!!!!!

    අනේද කියන්නේ ඉතින් අපේ අප්පච්චිත් ඇත දිග ඇරලා ළගම නෑදෑයට වියදම් කළා. දවසක් අපි කෙනෙක්ට රුපියල් 50000 ක් යැව්වා. ඊට පස්සේ එයා ලියුමක් එව්වා ගෙදරට, මහා අපබ්‍රංශ ටිකක් ලියලා.මිනිහට ඇත මිට සරුවෙන කොට ආයේ ඒ සල්ලි ටික දුන්නේ නෑ.ඊට පස්සේ අපේ පියාට කරදර වගයක් ආවම ඒවා අනික අයත් එක්ක කියා කියා හිනා වෙලා . කවුද දන්නවද ඒ!!! ඒ තමයි තමන්ගේම සහෝදරයා. ශෝක් නේද?

    මම කියන්නේ මෙච්චරයි !!! නෑයෝ අතේ දුරින් තියා ගන්න,තරහ වෙන්න එපා, ප්‍රයෝග සම්පත්තිය දාල ෂේප් එකේ ඉන්න , එච්චරයි.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඕක එල සයිට් එකක්...මමත් ඉස්සර ඕකට ලිපි ලිව්වා...මේ ලිපිය ලියපු අක්කා දැන් එළකිරි එන්නෙ නෑ...:dull:

    එළකිරියෙ හිටියාද මේක ලියපු එක්කෙනා