මගේ ලොකු තාත්තගේ පුතාල ඉන්නවා හතර දෙනෙක්. ඒ අයට මම කියන්නේ හීං අයියා, නිලමේ අයියා, ලොකු අයියා සහ සුද්දයියා. කොහොමද අපි නම් තව නෑදෑ කමට තව ඩිංගක් එකතු කරලයි කතා කරන්නේ.
හැමෝම ඕක කියනවා.![]()

100% agreedමගේ පෞද්ගලික අදහස නම් නෑදෑකම මෙන්ම නෑදෑයොත් අවශ්‍යයයි!!
අපේ අත මිට සරුනම්, යමක් කමක් ඇත්නම් දුප්පත් නෑදෑයන්ට සළකන්න ඕනේ.
මගේ ගම නුවර. අපේ නෑදෑයන්ටනම් අපේ අප්පච්චී අපි දන්න කාලේ ඉදලා සැළකුවා. එදා අත මිට සරු නොවුනත් පුලුවන් විදියට ඒ දෙය කලා. අද ගෙදර දුප්පත් නෑයෙක් ආවොත් අනිවාර්යයයෙන් අප්පච්චී කීයක් හරි දීලයි යවන්නේ. ඒ විතරක් නෙවේ එන්න යන්න අපහසු වයස්ගත , ඒවගේම ඒ කාලයේ අපේ දුක සැප හොයා බැලූ නෑයින් බලන්න මම ගමේ ගිය වෙලාවට මාත් එක්ක රවුමක් ගහලා එන්න යනවා. ගෙදරට අවශ්‍ය බඩු මුට්ටු ටිකක් අරන් යන්නත් , කීයක් හරි දිලා එන්නත් අමතක කරන්නෙ නෑ!! ඉතින් නෑයෝ අපට පණ ඇරලා ආදරෙයි!! තව මොනවද??
නමුත් යමක් කමක් ඇති කුම්මැහියෝ ලොබකමට නෑදෑයෝ අත් හරිනවා කීයක් හරි වියදම් වෙයි කියලා. සුද්ද සිංහල අපි එහෙම නෑ!!!!!

මගේ පෞද්ගලික අදහස නම් නෑදෑකම මෙන්ම නෑදෑයොත් අවශ්‍යයයි!!

අපි එහෙමයිමගේ පෞද්ගලික අදහස නම් නෑදෑකම මෙන්ම නෑදෑයොත් අවශ්‍යයයි!!
අපේ අත මිට සරුනම්, යමක් කමක් ඇත්නම් දුප්පත් නෑදෑයන්ට සළකන්න ඕනේ.
මගේ ගම නුවර. අපේ නෑදෑයන්ටනම් අපේ අප්පච්චී අපි දන්න කාලේ ඉදලා සැළකුවා. එදා අත මිට සරු නොවුනත් පුලුවන් විදියට ඒ දෙය කලා. අද ගෙදර දුප්පත් නෑයෙක් ආවොත් අනිවාර්යයයෙන් අප්පච්චී කීයක් හරි දීලයි යවන්නේ. ඒ විතරක් නෙවේ එන්න යන්න අපහසු වයස්ගත , ඒවගේම ඒ කාලයේ අපේ දුක සැප හොයා බැලූ නෑයින් බලන්න මම ගමේ ගිය වෙලාවට මාත් එක්ක රවුමක් ගහලා එන්න යනවා. ගෙදරට අවශ්‍ය බඩු මුට්ටු ටිකක් අරන් යන්නත් , කීයක් හරි දිලා එන්නත් අමතක කරන්නෙ නෑ!! ඉතින් නෑයෝ අපට පණ ඇරලා ආදරෙයි!! තව මොනවද??
නමුත් යමක් කමක් ඇති කුම්මැහියෝ ලොබකමට නෑදෑයෝ අත් හරිනවා කීයක් හරි වියදම් වෙයි කියලා. සුද්ද සිංහල අපි එහෙම නෑ!!!!!

නෑයෝ අවශ්‍යයි!!! එත් පරෙස්සමින්. ඇයි දන්නවද? එක පොරක් ඇමරිකාවේ ඉඳල ආව ලංකාවට යුනි එකේ නිවාඩු හින්ද. ඊට පස්සේ එක්තරා රෑක එයාගේ නැන්දලා මාමල එයාගේ මස්සිනාලා එකතුවෙලා එයාව ගිනි තිබ්බා!!!මගේ පෞද්ගලික අදහස නම් නෑදෑකම මෙන්ම නෑදෑයොත් අවශ්‍යයයි!!

ඔන්න වැඩේ!! ශෝක් නේද? ඕක පත්තරේ ගියා.අපේ අත මිට සරුනම්, යමක් කමක් ඇත්නම් දුප්පත් නෑදෑයන්ට සළකන්න ඕනේ.
මගේ ගම නුවර. අපේ නෑදෑයන්ටනම් අපේ අප්පච්චී අපි දන්න කාලේ ඉදලා සැළකුවා. එදා අත මිට සරු නොවුනත් පුලුවන් විදියට ඒ දෙය කලා. අද ගෙදර දුප්පත් නෑයෙක් ආවොත් අනිවාර්යයයෙන් අප්පච්චී කීයක් හරි දීලයි යවන්නේ.
නමුත් යමක් කමක් ඇති කුම්මැහියෝ ලොබකමට නෑදෑයෝ අත් හරිනවා කීයක් හරි වියදම් වෙයි කියලා. සුද්ද සිංහල අපි එහෙම නෑ!!!!!
ඕක එල සයිට් එකක්...මමත් ඉස්සර ඕකට ලිපි ලිව්වා...මේ ලිපිය ලියපු අක්කා දැන් එළකිරි එන්නෙ නෑ...
උපුටා ගැනිම->DUTUGEMUNU WORDPRESS

ඕක එල සයිට් එකක්...මමත් ඉස්සර ඕකට ලිපි ලිව්වා...මේ ලිපිය ලියපු අක්කා දැන් එළකිරි එන්නෙ නෑ...![]()
ඔව්...හිටියා..පස්සෙ ජීටී එක්ක ප්‍රශ්නයක් වෙලා එළකිරි එකෙන් ගියා..එළකිරියෙ හිටියාද මේක ලියපු එක්කෙනා
ඔව්...හිටියා..පස්සෙ ජීටී එක්ක ප්‍රශ්නයක් වෙලා එළකිරි එකෙන් ගියා..