මෙහෙම දෙයක් තියෙනව මචං එක සිද්දියකින් මනුස්සයෙක් මනින්නත් බෑ සමහර වෙලාවට මට උනත් ඔහොම සිද්දි වෙලා තියෙනව සමහර වෙලාවට අපි ඉන්න සිටුවේෂන් එක අනුව අපි වෙනදට ගොඩක් ගරු කරන පුද්ගලයෙක් ආවත් නොරිස්සුම් ගතියක් තියෙනව උදා හරණයකට ගොඩක් තෙහෙට්ටු වෙලා මොකක් හරි ප්රශ්ණයක් ඔලුවෙ තියාගෙන ඉන්න වෙලාවක එන අයව කෙයාර් කරන්නෙ නැති ගතියක් තියෙනව..
මට මගෙ යාලුවෝ වෙලාවකට කියනව මම උඹෙ ෂොප් එකට එදා ආවෙ හෙට සෙනසුරාද හින්ද හවසට සෙට් වෙමුද අහන්න උඹ අපිව ගනන් ගත්තෙ නෑනෙ ඉතිං අපි ගියා කියල
ඒත් සමහර විට ඔයා ඔයාගෙ අයිය කියන කෙනා තක්සේරු කරේ එම සිද්දියෙන්ම නෙමේ වෙන්න ඕනෙ ඕකට පසු සහ පෙර කතා තවත් ඇති