නෑදෑයෙක් කැ## වැඩක් කරා..

dilann

Well-known member
  • Jul 6, 2018
    67,362
    166,746
    113
    එකමත් එක රටක
    ඒ ලමයාගේ ගෙදර තියෙන්නේ කොච්චර දුර ද ?

    උබල ට එන්න කියපු මිනිස්සු ගොඩක් වයසක අයද ? තනියම ගොඩක් උයාගන්න බැරි ?
     
    • Like
    Reactions: lkkolla

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,218
    67,585
    113
    images
     
    • Haha
    Reactions: lkkolla

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Thuwala neme. Nidahas
    එහෙම තමයි මුලින් හිතෙන්නෙ. පස්සෙ එහාට මෙහාට කියවලා රට කනවා. මේකෙම ත්‍රෙඩ් එකක් ඇති තරහා වුනාට පස්සෙ ගමේම නම කාලා පස්සෙ ෆේස්බුක් වලත් පවුල් ප්‍රශ්න ඇදන් කුජීත වුන වැඩක්
     
    • Like
    Reactions: lkkolla

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    කියලා නෙමෙයිද ගියේ?
    උන් එන්න කිවුවා. අපිට.. හැබැයි කෑම ලෑස්‍ති කලේ වෙන ගෙදරක කෑම ලෑස්ති කරපු උන් අපිට කිවේ නෑ එන්න කියලා.. ඉතින් අපි අපහු ආවා
     
    • Sad
    Reactions: Heshan Daminda

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    uba nadunda ? nadunta thama ohoma weda wenne
    නෑ බං මට උනාමයි ඔහොම වැඩක් .. මන් වැඩිය යන්නෙ නෑ ගේවල් වලට .. ඒත් මේ අවුරුද්දේ ගියා..
     
    • Like
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    අපිත් කන්න දුන්නා. මම අවුරුදු වලට ගෙවල් ගානේ යන්නෙම නෑ.. මේ පාර තමයි ඔය ගියේ.. එන් නෑ කියාලා නාහෙන් අඩන හින්දා..

    ඒ විදියටම හිටපන් මචං මම උනත් යන්නේ නෑ මොකද අපේ ඉන්නේ හෙනම අලි ඔලුවෙන් ඉන්න නෑදෑ උන්, මම සිරිතක් විදියට උන්ට 2nd වෙන්න යන්නේ නෑ. උන් එක දන්න නිසාම මට මුකුත් කියන්නෙත් නෑ 🤭🤗
     

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    පරණ තරහක් පිරිමැහුවා වෙන්න පුලුවන් නැත්නම් ඒ ගෙදර පවුලෙ ප්‍රශ්නයක් වෙන්නත් පුලුවන්. එකපාර නිගමන වලට එන්න එපා පොඩ්ඩක් හොයලා බලන්න. නෑදෑයො තරහා කරගත්ත කියන්නෙ අමු තුවාල. ඒ නිසා ප්‍රවේසමෙන්
    මං පාඩුවෙ ඉන්නෙ ගෙදරට එන අයට සලකනවා.. මං යනෙම නෑ.. කිසිම අවුරුද්ද්කට .. මං හිතනේ ඒකෙ අවුල වෙන්න ඇති
     
    • Like
    Reactions: iworld

    Soloprenuer

    Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york
    එහෙම තමයි මුලින් හිතෙන්නෙ. පස්සෙ එහාට මෙහාට කියවලා රට කනවා. මේකෙම ත්‍රෙඩ් එකක් ඇති තරහා වුනාට පස්සෙ ගමේම නම කාලා පස්සෙ ෆේස්බුක් වලත් පවුල් ප්‍රශ්න ඇදන් කුජීත වුන වැඩක්
    Apeth eka game innawa .. hebai tharahai
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඉතින් ඒ ගෙදර ඔයාලට කෑම ලෑස්ති කරල තියෙන්න ඇති. කෑමට ආරාධනා කලේ එයාලගෙම අම්ම තාත්ත නිසා ආයෙ වෙනම ඔයාලට එන්න කියන්න ඕනෑ නෑ කියල හිතන්න ඇති. ඔතන ප්‍රශ්නයක් වෙන්නේ ඒ එක්කන් යන්න හදපු ගෙදර අය පිට කට්ටියක් වුනානම් තමයි.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    උන් එන්න කිවුවා. අපිට.. හැබැයි කෑම ලෑස්‍ති කලේ වෙන ගෙදරක කෑම ලෑස්ති කරපු උන් අපිට කිවේ නෑ එන්න කියලා.. ඉතින් අපි අපහු ආවා
    ඉතින් උබලගෙනේ වැරැද්ද
    ඔය විදියට ගෙවල් කීපයක් එකතු වෙලා කෑම ලෑස්ති කරන එක සාමන්‍යයයි

    ලොකු අප්පච්චි, බාප්පා, සීයලා ඔක්කොම ඉන්නේ අපේ අල්ලපු ගෙවල් තුනේ
    අපේ පවුලේ tradition එකක් තියෙනවා එක ගෙදරකින් හැමෝටම අවුරුද්දට කන්න දෙන්න (ලොකු අප්පච්චිලා lunch එක, අපි dinner එක වගේ)
    ඉතින් අපේ ගෙදරට හෝ එහෙට කවුරු හරි අදාළ time එකේ නෑයෙක් ආවොත් ඒ ගෙදරින් තමයි කන්න දෙන්නේ

    නෑයෝනේ බන්, දැන් ඔය කියපු කෙනාගේ ළමයා උබගේ නෑයෙක් නෙමෙයිද?
     

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    kamata enna kiyala ohama salakanawanum athe durin tiyapan machan.
    ඔවු එකනන් ඇත්ත. මට එපා උනා මං නම් ඔය වගේ වැඩ කරන් නෑ බං කන්න තියන එක හරි දෙනවා..
     
    • Sad
    Reactions: baba-chuti

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    ඉතින් උබලගෙනේ වැරැද්ද
    ඔය විදියට ගෙවල් කීපයක් එකතු වෙලා කෑම ලෑස්ති කරන එක සාමන්‍යයයි

    ලොකු අප්පච්චි, බාප්පා, සීයලා ඔක්කොම ඉන්නේ අපේ අල්ලපු ගෙවල් තුනේ
    අපේ පවුලේ tradition එකක් තියෙනවා එක ගෙදරකින් හැමෝටම අවුරුද්දට කන්න දෙන්න (ලොකු අප්පච්චිලා lunch එක, අපි dinner එක වගේ)
    ඉතින් අපේ ගෙදරට හෝ එහෙට කවුරු හරි අදාළ time එකේ නෑයෙක් ආවොත් ඒ ගෙදරින් තමයි කන්න දෙන්නේ

    නෑයෝනේ බන්, දැන් ඔය කියපු කෙනාගේ ළමයා උබගේ නෑයෙක් නෙමෙයිද?
    නෑයෙක් තමයි. ඒත් බ්ං කෑම හදපු ගෙදර අය අපිට එන්න කීවේ නෑනේ..

    ඒ ලමයාගේ ගෙදර තියෙන්නේ කොච්චර දුර ද ?

    උබල ට එන්න කියපු මිනිස්සු ගොඩක් වයසක අයද ? තනියම ගොඩක් උයාගන්න බැරි ?
    නෑ බං කලින් දවසේ වෙන සෙට් එකකට කන්න දීලා. එහෙම අවුලක් නෑ
    ------ Post added on Apr 15, 2024 at 9:02 PM
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    පොඩි අතපසුවීමක් වෙන්න පුලුවන්, නෑයෝ තරහකරගන්න එපා. සම්බඳතා ගලපල බලපන් ඉස්සරවෙලා. පෙරවැරදිත් එක්ක.
     
    Last edited:

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    eka loku aulak ganna sididyak newei wage ban podi misscommunication wage paule okkoma ara uyapu ekage gedara kamata set wenna teeranaya karanna ati godak durada ubala giya gedrata wada kanna lasthi karapu gedar ?
    හරි එහෙම කියමුකෝ ඒත් උයපු එකා නිකමටවත් එන්න කීවේ නෑනේ.. කොහොමද එහෙම යන්නේ..