නෑ නෑ.. මගේ අතින්ම හදපු කෑම කන්න දෙනවා.oyath ohoma karanawada api gedara awama @pathaleiretta
එහෙම තමයි මුලින් හිතෙන්නෙ. පස්සෙ එහාට මෙහාට කියවලා රට කනවා. මේකෙම ත්රෙඩ් එකක් ඇති තරහා වුනාට පස්සෙ ගමේම නම කාලා පස්සෙ ෆේස්බුක් වලත් පවුල් ප්රශ්න ඇදන් කුජීත වුන වැඩක්Thuwala neme. Nidahas
උන් එන්න කිවුවා. අපිට.. හැබැයි කෑම ලෑස්ති කලේ වෙන ගෙදරක කෑම ලෑස්ති කරපු උන් අපිට කිවේ නෑ එන්න කියලා.. ඉතින් අපි අපහු ආවාකියලා නෙමෙයිද ගියේ?
නෑ බං මට උනාමයි ඔහොම වැඩක් .. මන් වැඩිය යන්නෙ නෑ ගේවල් වලට .. ඒත් මේ අවුරුද්දේ ගියා..uba nadunda ? nadunta thama ohoma weda wenne
අපිත් කන්න දුන්නා. මම අවුරුදු වලට ගෙවල් ගානේ යන්නෙම නෑ.. මේ පාර තමයි ඔය ගියේ.. එන් නෑ කියාලා නාහෙන් අඩන හින්දා..
මං පාඩුවෙ ඉන්නෙ ගෙදරට එන අයට සලකනවා.. මං යනෙම නෑ.. කිසිම අවුරුද්ද්කට .. මං හිතනේ ඒකෙ අවුල වෙන්න ඇතිපරණ තරහක් පිරිමැහුවා වෙන්න පුලුවන් නැත්නම් ඒ ගෙදර පවුලෙ ප්රශ්නයක් වෙන්නත් පුලුවන්. එකපාර නිගමන වලට එන්න එපා පොඩ්ඩක් හොයලා බලන්න. නෑදෑයො තරහා කරගත්ත කියන්නෙ අමු තුවාල. ඒ නිසා ප්රවේසමෙන්
Apeth eka game innawa .. hebai tharahaiඑහෙම තමයි මුලින් හිතෙන්නෙ. පස්සෙ එහාට මෙහාට කියවලා රට කනවා. මේකෙම ත්රෙඩ් එකක් ඇති තරහා වුනාට පස්සෙ ගමේම නම කාලා පස්සෙ ෆේස්බුක් වලත් පවුල් ප්රශ්න ඇදන් කුජීත වුන වැඩක්
සිරා කතා..Neda keriyo ohommamai ... Ynnna epa bn..
Ubalata hariynwata okun poddkwth asa na ..
ඉතින් උබලගෙනේ වැරැද්දඋන් එන්න කිවුවා. අපිට.. හැබැයි කෑම ලෑස්ති කලේ වෙන ගෙදරක කෑම ලෑස්ති කරපු උන් අපිට කිවේ නෑ එන්න කියලා.. ඉතින් අපි අපහු ආවා
ඔවු එකනන් ඇත්ත. මට එපා උනා මං නම් ඔය වගේ වැඩ කරන් නෑ බං කන්න තියන එක හරි දෙනවා..kamata enna kiyala ohama salakanawanum athe durin tiyapan machan.
නෑයෙක් තමයි. ඒත් බ්ං කෑම හදපු ගෙදර අය අපිට එන්න කීවේ නෑනේ..ඉතින් උබලගෙනේ වැරැද්ද
ඔය විදියට ගෙවල් කීපයක් එකතු වෙලා කෑම ලෑස්ති කරන එක සාමන්යයයි
ලොකු අප්පච්චි, බාප්පා, සීයලා ඔක්කොම ඉන්නේ අපේ අල්ලපු ගෙවල් තුනේ
අපේ පවුලේ tradition එකක් තියෙනවා එක ගෙදරකින් හැමෝටම අවුරුද්දට කන්න දෙන්න (ලොකු අප්පච්චිලා lunch එක, අපි dinner එක වගේ)
ඉතින් අපේ ගෙදරට හෝ එහෙට කවුරු හරි අදාළ time එකේ නෑයෙක් ආවොත් ඒ ගෙදරින් තමයි කන්න දෙන්නේ
නෑයෝනේ බන්, දැන් ඔය කියපු කෙනාගේ ළමයා උබගේ නෑයෙක් නෙමෙයිද?
නෑ බං කලින් දවසේ වෙන සෙට් එකකට කන්න දීලා. එහෙම අවුලක් නෑඒ ලමයාගේ ගෙදර තියෙන්නේ කොච්චර දුර ද ?
උබල ට එන්න කියපු මිනිස්සු ගොඩක් වයසක අයද ? තනියම ගොඩක් උයාගන්න බැරි ?
හරි එහෙම කියමුකෝ ඒත් උයපු එකා නිකමටවත් එන්න කීවේ නෑනේ.. කොහොමද එහෙම යන්නේ..eka loku aulak ganna sididyak newei wage ban podi misscommunication wage paule okkoma ara uyapu ekage gedara kamata set wenna teeranaya karanna ati godak durada ubala giya gedrata wada kanna lasthi karapu gedar ?