නෑදෑයෙක් කැ## වැඩක් කරා..

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    උන්ගේ ළමයි කියන්නේ බං උබල දන්න අයනේ. කිව්වේ නෑ කියන්නේ ඉතින් ඒ ගෙදර අය එකට ලෑස්ති කරන්න ඇති කලින් දවසකත් උයපු නිසා. මට නන් එහෙම ආවුලක් පේන්නේ නෑ ඒත් ඉතිං උබ උන්ගේ අනික් අවුල් එහෙමත් දාන්න නිසා එහෙම හිතෙන එක සාධාරණයි.
     

    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    හරි එහෙම කියමුකෝ ඒත් උයපු එකා නිකමටවත් එන්න කීවේ නෑනේ.. කොහොමද එහෙම යන්නේ..
    ithen ban un ammai lamai nui ne lokuwata h9itanna nathuwa athi ubala nadayo nisa mehemai ban oka uba ta api kochccra keuwath ubata anith pattata hitanna puluwan ubama tama iten teeranayak ganna one e unata may be un ubata lajja karanna uba hitana widiyata arrears ekak cover karanna kara wenna puluwan e wagema ehema nathi wennath puluwan so 50 - 50 chance ekak teyenne totally up to you

    mama me ubata bana keuwata math ekek ekka arrears ekak allanawa e yaka mata wedding ekedi peliyatakata kara kara awith mata kalin ekatath kata karala mata kata nokara giya edain eda math no kata no sina iten harima awkward iten family gathering waladi set weddi
     
    • Love
    Reactions: lkkolla

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    නෑයෙක් තමයි. ඒත් බ්ං කෑම හදපු ගෙදර අය අපිට එන්න කීවේ නෑනේ..
    කවුද බන් අවුරුදු කෑමට බුලත් දීලා ආරාධනා කරන්නේ?
    එයාලගේ ළමයි උබලත් එක්ක කලින් සම්බන්ධයක් තිබුණද නැද්ද අදාල නෑ

    එයාලගේ parentsලා නම් එන්න කිව්වේ, උන් කෑමත් උබලට ලෑස්ති කරලා නම් ආය මොන කතාද?
    අවුරුදු නෑගම් යෑම කියන්නේ නෑයොන්ට neutral zone එකක් වගේ
    කලින් තරහ මරහ අමතක කරලා සම්බන්ධකම් අලුත් කරගන්න කාලේ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    ඉතින් කෑම ලෑස්ති කරල තියන අය අපිට කෑමට එන්න කිවුවේ නෑනේ...
    ඉතින් උඹට ප්‍රශ්නෙ මොකක්ද උන්ගෙ අම්මලනෙ එක්ක යන්නෙ. උන් කලින් කතාවෙලා ලෑස්ති කරන්න ඇති.
    ඔය කොච්චර දුරක තියෙන ගෙයක් ගැනද කියන්නෙ?
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,736
    13,298
    113
    ඉතින් උඹට ප්‍රශ්නෙ මොකක්ද උන්ගෙ අම්මලනෙ එක්ක යන්නෙ. උන් කලින් කතාවෙලා ලෑස්ති කරන්න ඇති.
    ඔය කොච්චර දුරක තියෙන ගෙයක් ගැනද කියන්නෙ?
    Mu overthink mata penne comment beluwama.. meke wereddak mata pen ne.. mu onawata wada loku seen karayek wage.. un kiwwoth witarai api yanne wage seen eke inne.. yako lagama neyo unama aye ena ena kiyanna onada anika kemata enne kiyala..
     
    • Like
    Reactions: lkkolla and bkizza

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,928
    113
    Mother Earth
    ඉතින් අහන්න එපැයි "බත් හැදුවේ නෑ?" කියලා. 🙄 නැත්තම් යනකොටම " හම්මෝ යකෙක් කන්න බඩගිනියි" ගාගෙන ගෙට යන්න ඕන.
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    අවුරුද්ද්ට ආපු වෙලාවේ ගෙදර කට්ටියටම.. කෑමට එන්න කිවුවා... අපි ගියාම හිතලම ගෙදර කෑම උයලා නෑ. එයාලගෙ ලමයෙක්ගෙ ගෙදර යන්ලු කන්න.. අපි ගියෙ නෑ මොකද ඒ ගොල්ලො.. අපිට එන්න කිවේ නෑ.. අපි ඉතින් ගෙදර ආවා..

    මෙතන ප්‍රශ්නෙ කෑම නෙමෙයි.. කරපු වැඩේ..
    අනේ සොරි . තාත්තලා කියපු හින්දා අපි ඒ ගැන හිතුවේ නෑ. ඔයාලටත් එක්ක කෑම හැදුවේ. අපිට ගොඩාක් අවුල් ගියා වැඩේට
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,645
    8,850
    113
    kandy
    අවුරුද්ද්ට ආපු වෙලාවේ ගෙදර කට්ටියටම.. කෑමට එන්න කිවුවා... අපි ගියාම හිතලම ගෙදර කෑම උයලා නෑ. එයාලගෙ ලමයෙක්ගෙ ගෙදර යන්ලු කන්න.. අපි ගියෙ නෑ මොකද ඒ ගොල්ලො.. අපිට එන්න කිවේ නෑ.. අපි ඉතින් ගෙදර ආවා..

    මෙතන ප්‍රශ්නෙ කෑම නෙමෙයි.. කරපු වැඩේ..
    3rd class wadak
     
    • Wow
    Reactions: lkkolla

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,267
    24,432
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මේ වතාවෙ හිතන්න එපා. තව දවසක් දාගන්න රෑ කෑම කන ටයිම් එක අල්ලලම යන්න. සර්ප්‍රියිස් කියල යන්න තියෙන්නෙ.
    අනේ ආන්ටි විශේශ දෙයක් හදන්න ඕනි නෑ, බෙදන්න එපා මන් බෙදාගන්නම් කියල කුස්සියටම ගිහින් බෙදාගෙන කන්න.
    කාල ඉවර වෙලා අතුරුපස බෙදන්න එපා ඇන්ටි මේ කෝප්පෙට කමු කියල තියෙන කෝප්පයක් අරන් ෆ්‍රිජ් එකෙන් අරන් දාගෙන කන්න. මුල් වතාවෙ කුස්සියට යන ගමන් ෆ්‍රිජ් එකේ දොර ඇරල මතක් කරගන්න නැත්තම් නෝන්ඩි කන්න මුකුත් නැති උනොත්.
    හදිස්සියෙ ආව නිසා මුකුත් ගෙනාවෙ නෑ කියල එන්න තියෙන්නෙ කාපු ගමන්.
     
    • Haha
    Reactions: lkkolla

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    ඕකට අනිත් උන්ට මුකුත් කියන්න බෑ බන්..

    උබලා ඔය කියන නෑයෝ එක්ක තියන්නේ මොන වගේ සම්බන්දයක් ද කියන එක මත ඕක තීරනය වෙන්ව...
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,154
    2,402
    113
    ගියේ නැති එක හොදයි , ඒ මිනිස්ස්සු දන්නවද දන්නේ න්නේ උබහල එනවා කියල වෙන කට්ටියකට ලැස්ති කරපු කෑමක් නම් හොද නැහැනේ එහෙම කරන එක
     

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    Mata Pena Widihata Munda Koheda e Nayonata Kari wade karala tiyenne
    අපි ඔය වගේ වැඩ කරන් නෑ බං

    ගියේ නැති එක හොදයි , ඒ මිනිස්ස්සු දන්නවද දන්නේ න්නේ උබහල එනවා කියල වෙන කට්ටියකට ලැස්ති කරපු කෑමක් නම් හොද නැහැනේ එහෙම කරන එක
    එකනේ බං
    ------ Post added on Apr 15, 2024 at 10:30 PM