නෑදෑයෙක් කැ## වැඩක් කරා..

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    අවුරුද්ද්ට ආපු වෙලාවේ ගෙදර කට්ටියටම.. කෑමට එන්න කිවුවා... අපි ගියාම හිතලම ගෙදර කෑම උයලා නෑ. එයාලගෙ ලමයෙක්ගෙ ගෙදර යන්ලු කන්න.. අපි ගියෙ නෑ මොකද ඒ ගොල්ලො.. අපිට එන්න කිවේ නෑ.. අපි ඉතින් ගෙදර ආවා..

    මෙතන ප්‍රශ්නෙ කෑම නෙමෙයි.. කරපු වැඩේ..
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    අවුරුද්ද්ට ආපු වෙලාවේ ගෙදර කට්ටියටම.. කෑමට එන්න කිවුවා... අපි ගියාම හිතලම ගෙදර කෑම උයලා නෑ. එයාලගෙ ලමයෙක්ගෙ ගෙදර යන්ලු කන්න.. අපි ගියෙ නෑ මොකද ඒ ගොල්ලො.. අපිට එන්න කිවේ නෑ.. අපි ඉතින් ගෙදර ආවා..

    මෙතන ප්‍රශ්නෙ කෑම නෙමෙයි.. කරපු වැඩේ..

    umbala surprice visit da ?
    un enna kiwwa dawase giyaa da ?
     
    • Like
    Reactions: gamerlk and lkkolla

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    කන්න යන්නේ නම් නෑ එන අදුකුලේ නෑයින්ට හොඳට කන්න නම් දෙනවා ඉතින්.
    අපිත් කන්න දුන්නා. මම අවුරුදු වලට ගෙවල් ගානේ යන්නෙම නෑ.. මේ පාර තමයි ඔය ගියේ.. එන් නෑ කියාලා නාහෙන් අඩන හින්දා..

    umbala surprice visit da ?
    un enna kiwwa dawase giyaa da ?
    නෑ උන් මයි එන්න කියලා නාහෙන් ඇඩුවේ.. මම ඒ හින්දමයි ගෙදර අයත් එක්ක ගියේ
    ------ Post added on Apr 15, 2024 at 8:39 PM
     
    • Like
    Reactions: $onny

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,163
    17,069
    113
    ඔය හොඳයි මම දන්න ඵකෙක් අවුරුද්දට යන්න බැරි වුන නිසා උන්ගේ නෑ ගේක ගිහින් ගිය අවුරුද්දේ වෙසක් දවසේ.. උන් කියල අපේ ගමේ හොඳ බත් දන්සැලක් දෙනව ඒක නිසා ඒකටම ගිහින් කමු කියලා..අරුනුත් ඉතිං ගිහින් පෝලිමේ ලැගන් ඉඳල කාල අැවිත්..😅
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අවුරුද්ද්ට ආපු වෙලාවේ ගෙදර කට්ටියටම.. කෑමට එන්න කිවුවා... අපි ගියාම හිතලම ගෙදර කෑම උයලා නෑ. එයාලගෙ ලමයෙක්ගෙ ගෙදර යන්ලු කන්න.. අපි ගියෙ නෑ මොකද ඒ ගොල්ලො.. අපිට එන්න කිවේ නෑ.. අපි ඉතින් ගෙදර ආවා..

    මෙතන ප්‍රශ්නෙ කෑම නෙමෙයි.. කරපු වැඩේ..
    පරණ තරහක් පිරිමැහුවා වෙන්න පුලුවන් නැත්නම් ඒ ගෙදර පවුලෙ ප්‍රශ්නයක් වෙන්නත් පුලුවන්. එකපාර නිගමන වලට එන්න එපා පොඩ්ඩක් හොයලා බලන්න. නෑදෑයො තරහා කරගත්ත කියන්නෙ අමු තුවාල. ඒ නිසා ප්‍රවේසමෙන්
     
    Soloprenuer

    Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york
    පරණ තරහක් පිරිමැහුවා වෙන්න පුලුවන් නැත්නම් ඒ ගෙදර පවුලෙ ප්‍රශ්නයක් වෙන්නත් පුලුවන්. එකපාර නිගමන වලට එන්න එපා පොඩ්ඩක් හොයලා බලන්න. නෑදෑයො තරහා කරගත්ත කියන්නෙ අමු තුවාල. ඒ නිසා ප්‍රවේසමෙන්
    Thuwala neme. Nidahas
     
    • Like
    Reactions: Ryan08 and iworld

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,125
    9,975
    113
    අවුරුද්ද්ට ආපු වෙලාවේ ගෙදර කට්ටියටම.. කෑමට එන්න කිවුවා... අපි ගියාම හිතලම ගෙදර කෑම උයලා නෑ. එයාලගෙ ලමයෙක්ගෙ ගෙදර යන්ලු කන්න.. අපි ගියෙ නෑ මොකද ඒ ගොල්ලො.. අපිට එන්න කිවේ නෑ.. අපි ඉතින් ගෙදර ආවා..

    මෙතන ප්‍රශ්නෙ කෑම නෙමෙයි.. කරපු වැඩේ..
    kamata enna kiyala ohama salakanawanum athe durin tiyapan machan.
     
    • Sad
    Reactions: lkkolla

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    ඉතින් ඒ යන් කියන ගෙදර කෑම කන්න ලෑස්ති කරල තියෙන්න ඇති. ඇයි ගියෙ නැත්තෙ?
    ඉතින් කෑම ලෑස්ති කරල තියන අය අපිට කෑමට එන්න කිවුවේ නෑනේ...
     
    • Like
    Reactions: Ryan08