adoo mama hithan hitiye mama withrai ehema dial ekakta inne kiyala..
balan giyama hamoma ehemai... uba nam agilla withrai damme.. mn karapuwa dannawanam ..![]()




ඔය බයිලා නෑ බන් ලංකාවේ උදේට ඡපන් කොඩිය දාල තිබුනේ නැත්තම් කෙල්ල ගෙදර
ඔච්චර වියදම් කරලා, අවුරුදු ගණන් ලව් කරලා ජපන් කොඩියක් නැති වුනාම ගෙදර යවනවා නම් ඒක ලව් එකක් නෙවෙයි. මට මේක දකින කොට මතක් වෙන්නේ පිළීපීනියේ හැටියි පිළීපින් කෙල්ලොත් උන්ගේ කොල්ලෙක්ව බදින කොට කොන කපලා නැත්නම් කපන්න කියනවා නැත්නම් කොල්ලව දාලා යනවා (හැමෝම නෙවෙයි කොටසක් හරියට ලංකාවේ කොල්ලා කෙල්ලගේ පෙට්ටිය නැති වුනාම දාලා යනවා වගේ). බොරු බයිලා ඔක්කොම.

ඔයා සමාජේ ගැන දන්නේ නෑ වගේ පුතා .
ඕවත් තියෙන්න ඕනේ .
කෙල්ලගේ පාරිශුද්ධ භාවය බලන්න ඕනේ හැම කොල්ලම![]()
ඔයා සමාජේ ගැන දන්නේ නෑ වගේ පුතා .
ඕවත් තියෙන්න ඕනේ .
කෙල්ලගේ පාරිශුද්ධ භාවය බලන්න ඕනේ හැම කොල්ලම![]()
u piligaththoth hodai
neththnam uba Maguata lehesthi weyan
Bump neththnam badina minihata kiyapan uba mehema kala elakiri eketh thread ekak denma kiyalau piligaththoth hodai
neththnam uba Maguata lehesthi weyan
![]()
Bump



දඩබ්බරයා;16553071 said:ado math lagadi badinna yanne.. thoge nanawada danne na badinne...mala magulai


