නෑනට ප්‍රශ්ණයක්

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
ඔය බයිලා නෑ බන් ලංකාවේ උදේට ඡපන් කොඩිය දාල තිබුනේ නැත්තම් කෙල්ල ගෙදර

ඔච්චර වියදම් කරලා, අවුරුදු ගණන් ලව් කරලා ජපන් කොඩියක් නැති වුනාම ගෙදර යවනවා නම් ඒක ලව් එකක් නෙවෙයි. මට මේක දකින කොට මතක් වෙන්නේ පිළීපීනියේ හැටියි පිළීපින් කෙල්ලොත් උන්ගේ කොල්ලෙක්ව බදින කොට කොන කපලා නැත්නම් කපන්න කියනවා නැත්නම් කොල්ලව දාලා යනවා (හැමෝම නෙවෙයි කොටසක් හරියට ලංකාවේ කොල්ලා කෙල්ලගේ පෙට්ටිය නැති වුනාම දාලා යනවා වගේ). බොරු බයිලා ඔක්කොම.
 
Last edited:

Mylover

Banned
Feb 5, 2013
439
65
0
Boralla
ඔච්චර වියදම් කරලා, අවුරුදු ගණන් ලව් කරලා ජපන් කොඩියක් නැති වුනාම ගෙදර යවනවා නම් ඒක ලව් එකක් නෙවෙයි. මට මේක දකින කොට මතක් වෙන්නේ පිළීපීනියේ හැටියි පිළීපින් කෙල්ලොත් උන්ගේ කොල්ලෙක්ව බදින කොට කොන කපලා නැත්නම් කපන්න කියනවා නැත්නම් කොල්ලව දාලා යනවා (හැමෝම නෙවෙයි කොටසක් හරියට ලංකාවේ කොල්ලා කෙල්ලගේ පෙට්ටිය නැති වුනාම දාලා යනවා වගේ). බොරු බයිලා ඔක්කොම.

ඔයා සමාජේ ගැන දන්නේ නෑ වගේ පුතා .
ඕවත් තියෙන්න ඕනේ .
කෙල්ලගේ පාරිශුද්ධ භාවය බලන්න ඕනේ හැම කොල්ලම :nerd:
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
ඔයා සමාජේ ගැන දන්නේ නෑ වගේ පුතා .
ඕවත් තියෙන්න ඕනේ .
කෙල්ලගේ පාරිශුද්ධ භාවය බලන්න ඕනේ හැම කොල්ලම :nerd:

පාරිශුද්ධ භාවය pettiye tibila wedak ne ban...apo dan inna kedila inna kellota wada mole kunu pirithcha virgin kello innawa....araka nalale...
 
Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
ඔයා සමාජේ ගැන දන්නේ නෑ වගේ පුතා .
ඕවත් තියෙන්න ඕනේ .
කෙල්ලගේ පාරිශුද්ධ භාවය බලන්න ඕනේ හැම කොල්ලම :nerd:

පාරිශුද්ධ භාවය තියෙන්න ඕනේ ඇතුලේ එළියේ නෙවෙයි එළියේ එක Optional
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජය මංගල ගී තාලෙට... පිඹ පිඹ බට දඬු නළා...
    ජයපැන් බොන කොල්ලො රැලක් විලසට හඬ තල තලා
    කවිකර මම පවසන්නෙමි මගෙ කටහඬ සොලවලා
    අසනු මැනවි අසනු මැනවි අසනු මැනවි තුටුවෙලා

    කට්ට කාලා දා ගත්තු.. නෑනා යාලු නෑනා යාලු..
    ආයෙ මාව හම්බවෙන්න එන්නෙ නෑලු එන්නෙ නෑලු
    සුවිටි කෙල්ල රත්තරං.. ආදරෙයි ලොවෙත් නැති තරං..

    මැල්ලුමකට තම්පලා.. නෙලන්න ඉඟි බිඟි සලා
    යනවිට ගිණිකිකිලි වගේ මගෙ හද වල්මත් වුණා
    මම කැමතියි නෑනට.. නෑනා කැමති නෑ මට..

    සිරා කරපු ලව් එක.. බොක්ක දුන්නෙ ඈ හට..
    ඈ ගැලෙව්වෙ මගෙ දත.. කනේරු කනවා හෙට
    සුවිටි කෙල්ල රත්තරං.. ආදරෙයි ලොවෙත් නැති තරං

    ඔයා හදපු කොත්තුවේ.. රසයට බඩ පත්තුවේ..
    කිරිමාලුත් එක්ක කන්න එන්නකො මගෙ වස්තුවෙ
    මම කැමතියි නෑනට.. නෑනා කැමති නෑ මට..
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    උබ අහපන් අස්පට් එකක් තියෙනවනම් මොකද්ද කරන්න පුලුවන්දෙයක් තියෙනවනම් කරන්නම් කියලා වෙන උබ කියල මොනා කරන්නද?:)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    මම රෙපෙයාර් කරලා දෙන්නං
    මනි බැක් වොරන්ටියකුත් දෙනවා
    ෆ්‍රී ඔෆ් චාර්ජ් වෙරිෆයි