කොන්ද පන නැති උන් බන්............
රෙප් වලට බයේ තමංගේ ආගම ජාතිය බල්ලට දාද්දි යෙස් යෙස් ගාගා ඉන්නවා...............
නැත්තං දැක්කේ නැහැ වගේ ඉන්නවා.............
නැත්තං අපි ඕවට නැහැ කියලා ඉන්නවා.........
අපිත් අනවශ්‍ය විදිහට වලි දාගන්නේ නැහැ............
ඒත් අවශ්‍ය වෙලාවට නිදාගෙන මග අරින්නෙත් නැහැ............
මේ රට ගිලගන්න අතීතේ ඉඳං හිටිය පරයෝත් එක්ක බලද්දි............
ඒකාලේ මිනිස්සුත් මෙහෙම හිටියනං අපිට රටක් ජාතියක් ආගමක් අද නැහැ..............




