නෑනෝ නෑනෝ

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කොන්ද පන නැති උන් බන්............
    රෙප් වලට බයේ තමංගේ ආගම ජාතිය බල්ලට දාද්දි යෙස් යෙස් ගාගා ඉන්නවා...............
    නැත්තං දැක්කේ නැහැ වගේ ඉන්නවා.............
    නැත්තං අපි ඕවට නැහැ කියලා ඉන්නවා.........
    අපිත් අනවශ්‍ය විදිහට වලි දාගන්නේ නැහැ............
    ඒත් ‍අවශ්‍ය වෙලාවට නිදාගෙන මග අරින්නෙත් නැහැ............
    මේ රට ගිලගන්න අතීතේ ඉඳං හිටිය පරයෝත් එක්ක බලද්දි............
    ඒකාලේ මිනිස්සුත් මෙහෙම හිටියනං අපිට රටක් ජාතියක් ආගමක් අද නැහැ..............
    :)
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    මේ ඔයා ආයේ එනවා කීවේ මාස 6කින් නේද? ඇයි දැන්මම ආවේ?
    screenez.jpg

    ඒක නෙවේ,එදා වගේ ග්‍රැෆික් වැඩ කෑල්ලක් දාලා මාව චා කරන්න ට්‍රයි කරන්නකෝ
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    11.gif
    උඹ ඔහොම කියද්දි මට ගසාලි අයියව මතක් උනා:angry:

    මම හන්ස හැබැයි බන්.............
    මේ මම හැංගි හොරා වැඩ නැහැ.........
    එලාස්.........
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කොන්ද පන නැති උන් බන්............
    රෙප් වලට බයේ තමංගේ ආගම ජාතිය බල්ලට දාද්දි යෙස් යෙස් ගාගා ඉන්නවා...............
    නැත්තං දැක්කේ නැහැ වගේ ඉන්නවා.............
    නැත්තං අපි ඕවට නැහැ කියලා ඉන්නවා.........
    අපිත් අනවශ්‍ය විදිහට වලි දාගන්නේ නැහැ............
    ඒත් ‍අවශ්‍ය වෙලාවට නිදාගෙන මග අරින්නෙත් නැහැ............
    මේ රට ගිලගන්න අතීතේ ඉඳං හිටිය පරයෝත් එක්ක බලද්දි............
    ඒකාලේ මිනිස්සුත් මෙහෙම හිටියනං අපිට රටක් ජාතියක් ආගමක් අද නැහැ..............

    :yes::yes::yes::yes:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මේ ඔයා ආයේ එනවා කීවේ මාස 6කින් නේද? ඇයි දැන්මම ආවේ?
    screenez.jpg

    ඒක නෙවේ,එදා වගේ ග්‍රැෆික් වැඩ කෑල්ලක් දාලා මාව චා කරන්න ට්‍රයි කරන්නකෝ

    අනේ එපා...............
    මට බය හිතෙනවා ඒවට............
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අහ්හ්. මෙයා මේ ආගම ඔළුවේ තියන්නේ මේකට ලොග් වෙන්නේ ඒකනේ ප්‍රශ්ණේ:dull:

    eka thaam math me baluwe mekata mokada agamak sambanda kara gaththe kiyala..eya arenna agama gana wena kawruwath katha karala nane...
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කෝ මුන් ඒපාර???
    දැන්ම කියන මගුලක් කියන්න ඇවිත්
    ආය අපි දොයියන්න ගියාම කට කැඩිච්ච කථා දාලා යන්න එපා
    උදේ පාන්දර මාව බෑන් වෙයි
     
    Jaguar Paw

    Banned
    Jul 17, 2011
    102
    11
    0
    OUT OF EK FOREVER
    අහ්හ්. මෙයා මේ ආගම ඔළුවේ තියන්නේ මේකට ලොග් වෙන්නේ ඒකනේ ප්‍රශ්ණේ:dull:

    මේ බලන්න ක්‍රිස්තියන් thread එකට හම්බවෙලා තියෙන -rep තව තියෙනව ඒවා යටට ගිහිල්ලා මේවා දෙන්නේ ඔය ගොල්ලන්ගේ අය තමයි.
    හැබැයි මිනුවන්ගොඩ වෙදාට වැරදිලා තියෙනවා හැමදාම වගේ lol
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    බලහල්ලා................
    අර කසිකබල් කවියට පේජ් 15ක් රිප්ලයි............
    අපි ඉරාගෙන ලියලා පීඑස් වලින් හදලා දාන නිසඳැස් බලන්න බල්ලෙක්වත් නැහැ..........
    මේ පූසෝ ඔටුවෝ නරි විතරයි ඒවා බලන්නේ..............

    :angry::angry::angry:
     
    Jaguar Paw

    Banned
    Jul 17, 2011
    102
    11
    0
    OUT OF EK FOREVER
    බලහල්ලා................
    අර කසිකබල් කවියට පේජ් 15ක් රිප්ලයි............
    අපි ඉරාගෙන ලියලා පීඑස් වලින් හදලා දාන නිසඳැස් බලන්න බල්ලෙක්වත් නැහැ..........
    මේ පූසෝ ඔටුවෝ නරි විතරයි ඒවා බලන්නේ..............

    :angry::angry::angry:

    මම බලනවා ගොඩක් ඒවා. :P
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    මේ බලන්න ක්‍රිස්තියන් thread එකට හම්බවෙලා තියෙන -rep තව තියෙනව ඒවා යටට ගිහිල්ලා මේවා දෙන්නේ ඔය ගොල්ලන්ගේ අය තමයි.

    මෙහෙම 2.50 වැඩ කරන ඔයාට මේකත් බොරුවට හදලා දාන්න බැරිකමක් නෑනේ ටොපා අක්කියේ නේ??

    Zam34.png

    wEAN4.png

    Jaguar Paw

    Banned
    Jul 17, 2011
    102
    11
    0
    OUT OF EK FOREVER
    මේකේ hackers පිරිලා පරිස්සම් වෙන්න.
    මට GAC කියලා කෙනෙක් තර්ජනයක් එවලා තියෙනවා මාව hack කරනවා කියලා wtf
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    බලහල්ලා................
    අර කසිකබල් කවියට පේජ් 15ක් රිප්ලයි............
    අපි ඉරාගෙන ලියලා පීඑස් වලින් හදලා දාන නිසඳැස් බලන්න බල්ලෙක්වත් නැහැ..........
    මේ පූසෝ ඔටුවෝ නරි විතරයි ඒවා බලන්නේ..............

    :angry::angry::angry:
    අඩොව් මම බලල රිප්ලයි දානවා ගොඩක් එව්වට :)
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    මේ බලන්න ක්‍රිස්තියන් thread එකට හම්බවෙලා තියෙන -rep තව තියෙනව ඒවා යටට ගිහිල්ලා මේවා දෙන්නේ ඔය ගොල්ලන්ගේ අය තමයි.
    හැබැයි මිනුවන්ගොඩ වෙදාට වැරදිලා තියෙනවා හැමදාම වගේ lol
    ඒ වෙදාට වැරදිලා නෙමේ ඌ එහෙමයි රෙප් දෙන්නේ :love::P