නෑම ගැන ඔබ නොදන්නා කරුණු
ඉස්සුවේ .......
ස්නානය ගැන ජනවහරේ ඇති කතා නම් එතරම් සුබ නැත. එහෙත් ජලය සැබෑවටම ස්නානය කිරීම නම් අත්‍යවශ්‍යය. දවසක් ස්නානය නොකර සිටියොත් බොහෝදෙනෙකුට එය නොකා සිටීමට සමානය. එහෙත් නෑම අපේ සෞඛ්‍ය තත්ත්ව ඉහළ නැංවීමට විවිධාකාරයෙන් යොදාගත හැකි බව වැඩි දෙනෙක් නොදනිති.
ශරීරයට ඇතුළු වූ විස නැති කිරීමට ෆැරන්හයිට් අංශක 90 – 95 ක (සෙල්සියස් අංශක 32-35 ) උෂ්ණත්වයෙන් යුතු ජලය ස්නානය කරන්න මෙවිට දහදිය දැමීම හොඳින් සිදුවී ශරීරගත විස දහදිය මගින් පිටවීම හොඳින් සිදු වේ.
උණුසුම් ජල ස්නානයෙන් රුධිරයේ සීනි මට්ටම අඩු වේ සන්ධි හා මාංස පේශී වේදනාවට ද සහනයක් ලැබේ අන්ත්‍රවල ක්‍රියාකාරිත්වය ක්‍රමවත් වෙන නිසා මල බද්ධයෙන් පීඩා විඳින්නන්ට හොඳ ප්‍රතිකර්මයක්ද වෙයි මිනිත්තු 10 – 20 ක් මඳ උණුසුම් ජලය ස්නානය කිරීමෙන් මේ ප්‍රතිඵල ලබාගත හැකියි
ආතතියෙන් පීඩා විඳින නිරෝගී පුද්ගලයන්ට ඇති හොඳම විසඳුම සිසිල් ජලය ස්නානය කිරීමයි’ උෂ්ණත්වය (ෆැරන්හයිට් 55-65)(සෙල්සියස් 12-18)තත්පර 6-30 ක් නම් වඩාත් සුදුසුයි සිසිල් ජලය ආතතිය සැනකින් දුරුකරන සුව ඔසුවකි සිසිල් ජලය රුධිරයේ සීනි මට්ටම වැඩි කරයි රුධිර නාල සිහින් කරයි
සිසිල් ජලය ස්නානය කිරීම හොඳටම ප්රමාණවත්ය
එග්සීමා” පීනස” පලූ දැමීම වැනි අසාත්මිකතා ඇත්නම් නාන ජලයට බේකිං සෝඩා (සෝඩියම් බයිකාබනේට්) එක් කරන්න සමේ කුහර විවෘත වී කැසීම වැනි අපහසුතා අඩු වේ මඳ උණුසුම් ජලයට බේකිං සෝඩා කුඩු එක්කර ඔබත් මේ වෙනස අත්විඳ බලන්න මිනිත්තු 10 -20 ක් නෑම ප්රමාණවත්ය
යීස්ට් ආසාදන වැනි ආසාදනවලින් සහනයක් ලැබීමට පැරැුණි විනාකිරි කෝප්ප ක් නාන ජලයට වත් කරන්න සිරුරේ විස නැති කිරීමටද විනාකිරි කදිමයි’ මුළුතැන්ගෙයි මේ අපූරු දියරය අම්ල/ ඇල්කේන් සමතුලිතතාවද සුරකී මේ සියලූ ප්‍රතිඵල ලබා ගැනීමට විනාකිරි උණුසුම් ජලයට එක් කළ යුතුයි’ ආසාදනවලින් මිදීම සඳහා මිනිත්තු 15-20 ස්නානය කරන්න
විවේකය ලබා ගැනීමට නාන ජලයට මුහුදු ලූණු රාත්තල් තුනක් පමණ එක් කරන්න නාන්නේ සිසිල් ජලය නම් නාන කාලය කෙටි කර ගන්න මෙය සිරප් එකක් ආකාරයට ක්‍රියා කරයි මිනිත්තු 10-20 නෑම ප්රමාණවත්ය
ස්නානය කරන විට දෙපා උණුසුම් ජලයෙන් තෙමීම සෙම්ප්‍රතිශ්‍යාවට සහ හිසරදයට සහනයක් ලබාගත හැකි මාර්ගය සිසිල් ජලය නෑමේදී ලැවෙන්ඩර්” පෙපර්මින්ට්” ලෙමන් වැනි සුවඳැති තෙල් වර්ගයක් එක් කරන්න මිනිත්තු 10-20 නෑම ප්රමාණවත්ය .
සිසිල් ජලයෙන් දෙපා නෑවීමෙන් ලබාගත හැකි ප්‍රතිඵල අතිමහත්ය නින්ද යාම ගැන ඇති ගැටලූවක් ඇති ඕනෑම අවස්ථාවක මේ පිළියම කදිමයි මෙය මළබද්ධයටත් අපූරු ප්‍රතිකර්මයකි නාසයෙන් ලේ ගැලීමට” දෙපා වෙහෙසට” සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවිට සිසිල් ජලයෙන් දෙපා නහවන්න හැකි වේලාවක් එසේ කරන්න
රුධිර සංසරණය හොඳින් සිදුවීමට උණුසුම් සහ සිසිල් ජලය මාරුවෙන් මාරුවට නාන්න නහර ගැට ගැසීම වැනි තත්ත්වයන්ට මෙය කදිමයි උණුසුම් ජලයේ මිනිත්තුවක් දෙකක් දෙපා පොගවන්න ඉන් පසු තත්පර 30ක් සිසිල් ජලයේ පොගවන්න
අවසන් කළ යුත්තේත් සිසිල් ජලයෙන් සේදීමෙනි එහෙත් මෙය හදවත් රෝගීන්ට නම් කොහෙත්ම හිතකර නැත සතියකට වරක් නෑමෙන් සමෙහිත් කොණ්ඩයේත් නීරෝගිකම හොඳින් රැුකගත හැකි බව අලූත්ම වෛද්‍ය මතයයි’ දිනපතා නෑමේදී සමේ සහ හිස් කබලේ ස්වභාවික තෙල් විනාශ වී යයි
විෂ නැසීමට

ආතතිය

එග්සීමා

ආසාදන

සෙම්ප්‍රතිශ්‍යාව සහ හිසරදය
ස්නානය කරන විට දෙපා උණුසුම් ජලයෙන් තෙමීම සෙම්ප්‍රතිශ්‍යාවට සහ හිසරදයට සහනයක් ලබාගත හැකි මාර්ගය සිසිල් ජලය නෑමේදී ලැවෙන්ඩර්” පෙපර්මින්ට්” ලෙමන් වැනි සුවඳැති තෙල් වර්ගයක් එක් කරන්න මිනිත්තු 10-20 නෑම ප්රමාණවත්ය .
නින්ද නොයාම