නිකං_CD_ආවා

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:sorry: EHDEHD කාරයා අපි එක්ක වෛර බඳිනව මෙහෙම ගියොත් නම්. :shocked: ෆ්‍රී හූනියම් කරන තැනකින්වත් හූනියමක් කරයිද දන්නෙ නෑ පොර. :dull:
 

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඔව් ඔව් මම තනියම බුදුවෙනවා උඹලට කියන්නෑ කිව්වට​ වැඩක් නෑනේ මං මොකටද එක එකාගේ බැනුම් අහන්නේ .... ගොඩක් දේවල් ගෙන්න ගත්තා කියන්නෑ
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    ඔව් ඔව් මම තනියම බුදුවෙනවා උඹලට කියන්නෑ කිව්වට​ වැඩක් නෑනේ මං මොකටද එක එකාගේ බැනුම් අහන්නේ .... ගොඩක් දේවල් ගෙන්න ගත්තා කියන්නෑ

    me wage ewada?
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    එහ්හ් මූ මහ චාටර් එකෙක් නේ බං මං මුගේ තව ත්‍රෙඩ් එකක් දැම්ම මේ වගේ අමන වැඩක් කොරපු. මූට ලැජ්ජ නැද්ද බං මේ වගේ මෝඩ වැඩ කරලා තව ත්‍රෙඩ් දාන්නත්? මූට ගිල්ටි එකක් දැනෙන්නේ නැද්ද මේ මුන් අමාරුවෙන් වියදම් කරගෙන ඕව එවල තිබ්බම.
    නිකං සවුත්තු වැඩක් බං ඉස්සර හෙන කට්ටක් කාල උබන්ටු සිඩි උන් නිකං එව්වා මතකද? මේ වගේ එවුන් තමයි සිඩි දුසිම් ගණන් තේරුමක් නැතුව ගෙන්නුවෙ
     

    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?

    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වැඩක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ.
     

    Padi Thaka

    Member
    Dec 5, 2014
    86
    7
    0


    link එක මතකනං දානවනේ බං අපි තනියම බුදු වෙන්නෑ... ලින්ක් එක දන්නෑ බං .. මාස 4 ර 5 කට කලින් කරා වගේ තමයි යන්තං මතක

    මමනම් කැමති පසේ බුදුවරයෙක් වෙලා නිවන් යන්න