EHDEHD කාරයා අපි එක්ක වෛර බඳිනව මෙහෙම ගියොත් නම්.
ෆ්රී හූනියම් කරන තැනකින්වත් හූනියමක් කරයිද දන්නෙ නෑ පොර. 
ඔව් ඔව් මම තනියම බුදුවෙනවා උඹලට කියන්නෑ කිව්වට වැඩක් නෑනේ මං මොකටද එක එකාගේ බැනුම් අහන්නේ .... ගොඩක් දේවල් ගෙන්න ගත්තා කියන්නෑ
link එක මතකනං දානවනේ බං අපි තනියම බුදු වෙන්නෑ... ලින්ක් එක දන්නෑ බං .. මාස 4 ර 5 කට කලින් කරා වගේ තමයි යන්තං මතක