නිකන් ඉදලා සල්ලි හොයමු
නිකන් ඉදල සල්ලි හොයන්න ?????
මම මේ ටිකේ ගොඩක් පොස්ට් දැක්ක එලකිරි එකේ නිකන් ඉදලා සල්ලි හොයන සයිට් . වැඩේ කියන්නෙ ඒ හැම එකෙම අන්තිමට Referal ලින්ක් එකකුත් තියනවා .

හොදම දේ අපෙ Seniors ලා එව Scam කියද්දිත් ආය ආය කට්ටිය අහනව .
මම අහන්නෙ මෙච්චරයි , ඔක ඔච්චර ලෙසි නම් ඇයි මිනිස්සු මෙච්චර කට්ටක් කන්නෙ සල්ලි හොයන්න ? දවල් රෑ නැතුව මහන්සි වෙන්නෙ?
දැන් කියයි මිනිස්සු ඔව් ගැන දන්නෙ නැ , තෙරුමක් නෑ කියලා . හරි එහෙනම අපි Programmer කෙනෙක් ගමු . ඌ ඔව ගැන දන්නේ නැද්ද ? ඇයි ඔච්චර languages ඉගෙන ගෙන කට්ටක් කන්නෙ? උන්ට නිකන් ඉදල Referal ටිකක් හොයාගෙන ගොද යයි නේ . අනික ඔවගේ Ad click කරන්න video ප්ලේ කරන්න තියනව . අපෙ අයියල ඔකට Script එකක් හදල වැඩෙ auto වෙන්න හදාගනී .
නිකන් හිතල බලහන් මචන් ඔය කියන සයිට් එකට කව්ද ඇඩ්ස් දාන්නේ ? උදාහරණයක් විදියට උබේ business එක ප්‍රොමොට් කරගන්න ඔය වගේ එකක දානවද ? මොකද උබම දන්නව ඒ සියිට් එක Ad click එකක් කියලා . එහෙම දනවනම් පට්ටම මොඩයෙක් නේ . Income එකක් නැතුව උන් කොහොමද උබලට සල්ලි දෙන්නෙ ?
ටිකක් මොලේ කල්පන කරල හිතපන් , ලෙසියෙන් නෙවෙයි හරි විදියට සල්ලි හොයන විදියක් හිතපන්. හම්බ කරන හැම සතෙකටම සදාරන විදියට වැඩක් කරන්න . මොකද අසාදාරනෙන් හම්බ කරන සල්ලි යාදෙන්නෙ නෑ !
ඔබට ජය !