නිකම්මයි දෙන්නේ,.. ඕනද?

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,487
    5,837
    113
    හෝම් ස්වීට් හෝම්
    කාගෙන්හරි ලයිසන් එකක් ඉස්සුවා නේද? :P

    නෑ නෑ ප්‍රී ව(ර්)සන්
    ක්‍රැක් කරලා AV දාලා මෙලෝ රහක් නෑ :nerd:

    එල එල,... ඒක හොඳයිද මචෝ,.. :cool:

    අවුලක් නෑ
    දාපු ගමන් අර wat22 remover එක අල්ලලා දැන් windows not genuine ඒ ඇරෙන්න වෙන අවුලක් නෑ :P
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    නෑ නෑ ප්‍රී ව(ර්)සන්
    ක්‍රැක් කරලා AV දාලා මෙලෝ රහක් නෑ :nerd:

    :yes:

    අවුලක් නෑ
    දාපු ගමන් අර wat22 remover එක අල්ලලා දැන් windows not genuine ඒ ඇරෙන්න වෙන අවුලක් නෑ :P

    මේක දාල බලන්න, මේක වයිරස් ගාර්ඩ් වලින් අල්ලන්නෙ නෑ,..

    Loader_thumb.jpg

    Windows Loader v2.0.9 :P