මම දැන් ටිකක් කල් ඉදන් පැන්ඩා !!

කාගෙන්හරි ලයිසන් එකක් ඉස්සුවා නේද?![]()
එල එල,... ඒක හොඳයිද මචෝ,..![]()

නෑ නෑ ප්රී ව(ර්)සන්
ක්රැක් කරලා AV දාලා මෙලෝ රහක් නෑ![]()
අවුලක් නෑ
දාපු ගමන් අර wat22 remover එක අල්ලලා දැන් windows not genuine ඒ ඇරෙන්න වෙන අවුලක් නෑ![]()

MSE eka mage run wenne naha bn tika dawasaka idan....error 1k enawadan KAV tama
