නිගා මම කාලතරණය කරලා ආවේ නිගා

Timexx

Junior member
  • Oct 22, 2017
    123
    19
    18
    නිගා මම කාලතරණය කරලා ආවේ නිගා.

    2035 වෙනකොට ලංකාව කියන්නේ බලවත් රාජ්‍යක් නිගා.

    දැනට මට එපමණයි කිව හැක්කේ නිගා.
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,631
    1,570
    113
    arrack-065f056c-7ff3-4763-a5ec-04742d16b01-resize-750.jpeg
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    පලයන් බං යන්න! එතකොට ලංකාව කියල රටක් වත් නැහැ! තියෙන්නේ සවුත් ඒෂියන් යූනියන් එකක්!
     

    Gayan109

    Active member
  • May 11, 2022
    200
    183
    43
    නිෂේධ බලය තියෙන set එක කෑලි කෑලි ගත්තම බලවත් රාජ්‍යක් තමා..😅😅