නිඝන්ටයෙකුගේ_උදෑසන_ව්‍යායාම

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
ඔය වගේ ගලක් ගැටගහලා උස්සන එකකුත් මම කලින් දැකලා තියනවා..
ඇයි අර බුදුදහමෙත් කථාවක් තියෙන්නේ අප බුදුපියානන් වහන්සේ ගිජුකුලු පර්වතයට වඩින අවස්ථාවෙත් ඔය වගේ සෙට් එකක් ගිනි මද්දහනේ ගලඋඩට වෙලා හතර පැත්තෙන් ගිනිගොඩවල් ගසාගෙන ඔලුවෙන් හිටගෙන ඉන්නවලු පව් පිච්චෙන්න. ඒ වෙලාවට අම්බානකට දාඩිය දානවනේ. මේ නිගන්ටයන්ට ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ දැකලා අර ගිනිරස්නෙට දාපු දාඩියට වඩා දෙගුණ වෙලා දාඩිය දාන්න ගත්තලු. මොකද උන් වහන්සේ අහන ප්‍රස්න වලට උත්තර දෙන්න බැරි නිසා..
පසුව බුදු හාමුදුරුවන් සිනා පහල කරලා නිගන්ටයගෙන් ඇහුවලු දැන් කොයිතරම් පව් පිච්චුනාද තව කොච්චර පව් පිච්චෙන්න තියනවද කියලා...
 

aruna47

Well-known member
  • images
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    FLxOKAhqvGo

    youtube link එක.. ඇඩ්මින් ගෙන් අවසර ඔනා වේද මන්දා මෙක පොස්ට් කරන්න.. පිස්සු පයිත්තියන්.. මෙහෙම උන්ට වදින ජලලලිතට මොචනය වෙලා වගෙ පහු ගිය ටිකේ...
     
    Last edited:

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    FLxOKAhqvGo

    youtube link එක.. ඇඩ්මින් ගෙන් අවසර ඔනා වේද මන්දා මෙක පොස්ට් කරන්න.. පිස්සු පයිත්තියන්.. මෙහෙම උන්ට වදින ජලලලිතට මොචනය වෙලා වගෙ පහු ගිය ටිකේ...
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: