නිඝන්ඨ පුජාව

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ජනාධිපතිවරණය දිනන්නකියා 26 දින මහින්ද කැළණියේ යටිකය නිරුවතින්

    කැලණිය බුලූගහ හංදියේ අභිනවයෙන් ඉදිකළ ශිවකෝවිලේ
    දී ඡුනපතිවරණ දිනයේ අලූයම ජනපතිවරයා විසින් නිඝංට
    පූජාවක් පැවැත්වීමට කටුයතු යොදා ඇතැයි කැලණිය
    ප්රාදේශීය සභා ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

    මේ සඳහා වන ශෝස්ත්ර ගායනය මේ වන විට පැවැත්වෙන අතර, එය ආරම්භවූයේ ඉකුත් 18 වැනිදාය.
    ඡුන්ද දිනයේ හිමිදිරිය වන විට මෙම ශෝස්ත්ර ගායනයට සත්
    දිනක් පිරෙන බවත්, සත් දිනක් පිරී ශිව දෙවියන්ගේ නේත්ර
    විවරණයේ අභියස මෙම පූජාව පැවැත්වීමට කටුයතු යොදා
    ඇත්තේ ඇමති මර්වින් සිල්වා විසින් බවද පැවසේ.
    මෙම කෝවිල ජනාධිපති මහින්ද රාජපක්ෂගේ උපදෙස් මත මර්වින් සිල්වා විසින් ඉදිකළ අතර, මෙහි ශිව පිළිමයගෙන එනු ලැබුවේ ඉන්දියාවෙනි.

    එය ශයිලමය පිළිමයක්වීම ද විශේෂිතය.

    ජනපති මහින්ද විසින් ඉකුත් ජනාධිපතිවරණයට පෙර දකුණු ඉන්දියාවේ රාමේස්වරම්හි රාමනාත්
    ආශ්රමයට වූ බාරයක් ඔප්පු කිරීමක් ලෙස කැලණියේ සිව කෝවිල ඉදිකරන ලදී.

    කෙසේවුවද මෙවර ආරක්ෂක හේතූන් මත දකුණු ඉන්දියාවේ සංචාරය කිරීම භයානක බැවින් පසුගිය ජනපතිවරණයේදී සිදුකළ පූජාව කැලණි සිව කෝවිලේ සිදු කිරීමට කටයුතු යොදා ඇත.

    මෙම පූජාව හේතුවෙන් ඉන්දියාවෙන් පූජකයකු ගෙන්වා ඇතැයි ද, එම පූජාවේදී මහින්ද මෙවර ජනපතිවරණය ජයගත හොත් තවත් ශිව කෝවිල් හතරක් ලංකාවේ ඉදිකරන බවට බාරයක්වීමට නියමිත බැව්ද වාර්තා වේ.

    ජනපතිගේ සිව පූජාව හේතුවෙන් මේ දිනවලදී දිවා රාත්රියේ කෙරෙන ශෝස්ත්ර ගායනය ශබ්ද විකාන යන්ත්ර යොදා ගනිමින් බුලූගහ හන්දිය ප්රදේශයේ විසුරුවැ හැරීම හේතුවෙන් එහි වෙසෙන ජනතාව නිදිවර්ජිතව සිටින බව ද පැවසේ.
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මම කොළඹ එන්නෙ නුවර පාරෙන් මම දැකල තියෙනව මේ දවස්වල ටයර් හන්දියේ සිට තොරණ හන්දිය දක්වා lodspeaker දමා ස්ත්‍රෝත ගායනා කරන හැටිත් බුලුගහ හන්දියේ පිහිටි ඉඩමක සිට එයට වයර් ඇද ඇති සැටිත් ඒත් මම දැනන් හිටියෙ නෑ රජතුමා බුදුන් පහස ලද කැළණි පුරවරයේ ශිව කොවිලක් හදල කියල
    :frown: