නිට්ටෑවො නැද්ද දැන්

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    ඔරිජිනල් නිට්ටෑවෝ ගැන මේ කියන්නෙ..

    නිට්ටෑවෝ වැද්දොත් එක්ක ගැටුම් තිබිලා තියනවා කියල සඳහන් වෙනවා. ඉතින් එක වතාවක වැද්දො කාණ්ඩ බර ගාණක් එකතු වෙලා නිට්ටෑවෝ සමූල ඝාතනය කරා සහ ඉතිරිවෙච්චි නිට්ටෑ ගෑණු සම ළමයි ගල්ගුහාවකට දාල ගිනිතිබ්බා හෝ ගල් වලින් වහලා දැම්මා කියල මම කියවපු පොතක තිබුනා.. (කරුමෙට පොතේ නම මතක නෑ දැං)
     
    • Like
    Reactions: aneasarayana

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ඔරිජිනල් නිට්ටෑවෝ ගැන මේ කියන්නෙ..

    නිට්ටෑවෝ වැද්දොත් එක්ක ගැටුම් තිබිලා තියනවා කියල සඳහන් වෙනවා. ඉතින් එක වතාවක වැද්දො කාණ්ඩ බර ගාණක් එකතු වෙලා නිට්ටෑවෝ සමූල ඝාතනය කරා සහ ඉතිරිවෙච්චි නිට්ටෑ ගෑණු සම ළමයි ගල්ගුහාවකට දාල ගිනිතිබ්බා හෝ ගල් වලින් වහලා දැම්මා කියල මම කියවපු පොතක තිබුනා.. (කරුමෙට පොතේ නම මතක නෑ දැං)
    කුමන කැලේ ලේනම කියන හරියේ ගල් ගුහාවකට දාලා ලු ගිනි තිබ්බේ..
    ඔය කතාව ඇත්ත .
    1950 ගණන් වල ඔක්කම් පිටියේ මැණික් ගරපු අපේ සීයා ඇතුළු සෙට් එක ඇස් දෙකට දැකලා තියෙනවා නිත්තැවන් ව..
    තනියෙන් කැලේ යන වැදී ළමයින් ව මුන් කිතු කරලා මරණවලු.. ඒකයි වැද්දෝ මුන් එක්ක වෛර . ඇග හිනි කෙට්ටු මිටි අඩි 3.5- 4 වගේ වදුරු මූණ තියෙන මිනිස්සු ජාතියක් . හැබැයි ඇඟේ හයය තියෙනවා..
     
    • Like
    Reactions: aneasarayana

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    කුමන කැලේ ලේනම කියන හරියේ ගල් ගුහාවකට දාලා ලු ගිනි තිබ්බේ..
    ඔය කතාව ඇත්ත .
    1950 ගණන් වල ඔක්කම් පිටියේ මැණික් ගරපු අපේ සීයා ඇතුළු සෙට් එක ඇස් දෙකට දැකලා තියෙනවා නිත්තැවන් ව..
    තනියෙන් කැලේ යන වැදී ළමයින් ව මුන් කිතු කරලා මරණවලු.. ඒකයි වැද්දෝ මුන් එක්ක වෛර . ඇග හිනි කෙට්ටු මිටි අඩි 3.5- 4 වගේ වදුරු මූණ තියෙන මිනිස්සු ජාතියක් . හැබැයි ඇඟේ හයය තියෙනවා..

    අන්න හරි.. ලේනම තමා ඒරියා එක.. ඔය හරිය තාම හරිම අහීමාන පැත්තක් මං දන්න විදිහට
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,283
    26,768
    113
    Kandy
    චන්දේ ලන් වෙනකොට බලපන් නිට්ටෑවෝ යෙටිලා පිටසක්වල ජීවීන් හිටන් මතු වෙයි දෙරනේ හිරු එකේ බ්‍රේකින් නිවුස් දදා පෙන්නයි.ඉවසලා ඉන්න
     
    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    නිට්ටෑවො කියන්නෙ ගම්වලට පැනලා ගෑනු උස්සන් ගිහින් අනන් මනන් කුපාඩි වැඩ කරපු සෙට් එකක් කියලා තමයි කියන්නෙ
    මිනිස්සු එකතුවෙලා අන්තිම එකා වෙනකල් මැරුවලු! :rolleyes:
     
    • Haha
    Reactions: AnuradhaRa

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,283
    26,768
    113
    Kandy
    The most noticeable differences between Neanderthals and Homo sapiens is their physical appearance. Neanderthals had larger, more robust bodies than that of modern humans. They were shorter and stockier than Homo sapiens, with a slightly larger cranial capacity.

    මට හිතෙන්නේ මෙහෙමයි නිට්ටෑවෝ කියන්නේ නියන්ඩතාල් අය වැද්දෝ කියන්නේ හෝමෝ සේපියන් අය පරිනාමයේදී මේ දෙගොල්ලම එකම භූමියක වාසය කලා විනාශ නොවි .සුලු පිරිසක් ඉන්න ඇත්තේ නිට්ටෑවෝ වැද්දෝ එකතු වෙලා ලංකාවේ හිටපු නිට්ටෑවෝ ඔක්කොම සමූල ගාතනය කරා වෙන්න ඇති.ඒත් බේරුන අය හැංගිලා ඉන්න ප්ලුවන්
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,689
    25,751
    113
    1674033739066.png
     
    • Haha
    Reactions: aneasarayana