-නිට්‌ටෑ දසුනේ මිථ්‍යාව, ප්‍රබන්ධය හා සත්&#820

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ZOlswnh.jpg

    A GUIDEBOOK TO HIDDEN ANIMALS

    TFS++
     
    • Like
    Reactions: IKL

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    හැම කල්චර් එකකම ඔය වගේ එකෙක් ඉන්නවා,
    යෙටී
    බිග් ෆූට්
    ලොක් නෙස් මොන්ස්ටර්
    චූපකබ්රා
    etc etc etc
    ඔය ගොඩක් ඒව බොරුයි කියලා ඔප්පු කරලා ඉවරයි
    උදාහරනයක් විදියට බිග් ෆුට් ගැන දැනට තියන සාක්ශි වලින් සෑහෙන ප්‍රමානයක් බොරුයි කියලා ඔප්පු කරලා තියනවා. ලොම් හම්බුනා හම් කෑලි හම්බුනා තව සැරයක් ඇගිල්ලක් හම්බුනා කියලාත් කිවුවා, ඒ සේරම DNA සාක්ශි වලින් ඔප්පු කරලා තියනවා බොරුයි කියලා

    අනෙක ලංකාවෙ ඔහොම එකෙක් හිටියා නම් අනිවාර්යෙන් මේ වෙනකොට පොසිල සාක්ශි හමුවෙලා තියෙන්න ඕන
    මොකද ගොඩක් ලෙන් වල කැනීම් කරලා තියනවා, බලංගොඩ මානවයාගෙ කාලෙ පවා පොසිල ලැබිලා තියන එකේ ජනප්‍රවාදයක තියන තරම් අලුත් මොකෙක් හරි හිටියා නම් සාක්ශි අනිවාර්යෙන් තියෙන්න ඕන
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    හැම කල්චර් එකකම ඔය වගේ එකෙක් ඉන්නවා,
    යෙටී
    බිග් ෆූට්
    ලොක් නෙස් මොන්ස්ටර්
    චූපකබ්රා
    etc etc etc
    ඔය ගොඩක් ඒව බොරුයි කියලා ඔප්පු කරලා ඉවරයි
    උදාහරනයක් විදියට බිග් ෆුට් ගැන දැනට තියන සාක්ශි වලින් සෑහෙන ප්‍රමානයක් බොරුයි කියලා ඔප්පු කරලා තියනවා. ලොම් හම්බුනා හම් කෑලි හම්බුනා තව සැරයක් ඇගිල්ලක් හම්බුනා කියලාත් කිවුවා, ඒ සේරම DNA සාක්ශි වලින් ඔප්පු කරලා තියනවා බොරුයි කියලා

    අනෙක ලංකාවෙ ඔහොම එකෙක් හිටියා නම් අනිවාර්යෙන් මේ වෙනකොට පොසිල සාක්ශි හමුවෙලා තියෙන්න ඕන
    මොකද ගොඩක් ලෙන් වල කැනීම් කරලා තියනවා, බලංගොඩ මානවයාගෙ කාලෙ පවා පොසිල ලැබිලා තියන එකේ ජනප්‍රවාදයක තියන තරම් අලුත් මොකෙක් හරි හිටියා නම් සාක්ශි අනිවාර්යෙන් තියෙන්න ඕන

    Nittewa kiyanne yeti, big foot wage posh ekek newei
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    හැම කල්චර් එකකම ඔය වගේ එකෙක් ඉන්නවා,
    යෙටී
    බිග් ෆූට්
    ලොක් නෙස් මොන්ස්ටර්
    චූපකබ්රා
    etc etc etc
    ඔය ගොඩක් ඒව බොරුයි කියලා ඔප්පු කරලා ඉවරයි
    උදාහරනයක් විදියට බිග් ෆුට් ගැන දැනට තියන සාක්ශි වලින් සෑහෙන ප්‍රමානයක් බොරුයි කියලා ඔප්පු කරලා තියනවා. ලොම් හම්බුනා හම් කෑලි හම්බුනා තව සැරයක් ඇගිල්ලක් හම්බුනා කියලාත් කිවුවා, ඒ සේරම DNA සාක්ශි වලින් ඔප්පු කරලා තියනවා බොරුයි කියලා

    අනෙක ලංකාවෙ ඔහොම එකෙක් හිටියා නම් අනිවාර්යෙන් මේ වෙනකොට පොසිල සාක්ශි හමුවෙලා තියෙන්න ඕන
    මොකද ගොඩක් ලෙන් වල කැනීම් කරලා තියනවා, බලංගොඩ මානවයාගෙ කාලෙ පවා පොසිල ලැබිලා තියන එකේ ජනප්‍රවාදයක තියන තරම් අලුත් මොකෙක් හරි හිටියා නම් සාක්ශි අනිවාර්යෙන් තියෙන්න ඕන

    :yes::yes::yes::cool:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    නිට්ටෑවො ඇත්තටම ඉදල තියෙනව..1940-1950 ගණන් වල පවා.
    බුත්තල ඔක්කම්පිටිය මාලිගාවිල ලයින් එකේ මැණික් ගරපු අය දැකල තියෙනව...තනි මිනිහටලු ඇටෑක් කරන්නෙ නිට්ටෑ රංචුව.