හැම කල්චර් එකකම ඔය වගේ එකෙක් ඉන්නවා,
යෙටී
බිග් ෆූට්
ලොක් නෙස් මොන්ස්ටර්
චූපකබ්රා
etc etc etc
ඔය ගොඩක් ඒව බොරුයි කියලා ඔප්පු කරලා ඉවරයි
උදාහරනයක් විදියට බිග් ෆුට් ගැන දැනට තියන සාක්ශි වලින් සෑහෙන ප්රමානයක් බොරුයි කියලා ඔප්පු කරලා තියනවා. ලොම් හම්බුනා හම් කෑලි හම්බුනා තව සැරයක් ඇගිල්ලක් හම්බුනා කියලාත් කිවුවා, ඒ සේරම DNA සාක්ශි වලින් ඔප්පු කරලා තියනවා බොරුයි කියලා
අනෙක ලංකාවෙ ඔහොම එකෙක් හිටියා නම් අනිවාර්යෙන් මේ වෙනකොට පොසිල සාක්ශි හමුවෙලා තියෙන්න ඕන
මොකද ගොඩක් ලෙන් වල කැනීම් කරලා තියනවා, බලංගොඩ මානවයාගෙ කාලෙ පවා පොසිල ලැබිලා තියන එකේ ජනප්රවාදයක තියන තරම් අලුත් මොකෙක් හරි හිටියා නම් සාක්ශි අනිවාර්යෙන් තියෙන්න ඕන

Nittewa kiyanne yeti, big foot wage posh ekek newei