නිතර වෙබ්සයිට් ඩවුන් වෙනව ද?

keshara

Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    නිතර වෙබ්සයිට් ඩවුන් වෙනව ද?

    නිතර වෙබ්සයිට් ඩවුන් වෙනව ද?

    ඔබ අනිවාර්යයෙන්ම මේ ගැටලුවට මුහුණ පාලා ඇති.
    හදිස්සි අවස්ථාවක හැමෝම එකම සයිට් එකකට ට්‍රයි කරනකොට,
    (ලංකාවෙ නම් වෙනවා ටිකක් අඩුයි)
    සර්වර් එක මදි උනාම බොහෝ විට සයිට් එක ඩවුන් වෙනවා,
    ඒ වෙලාවට ඉතින් රටේ නැති ඒවා මතක් වෙනවා,
    (වෙබ් මාසටර්ගෙ පවුලත් එක්කම)

    ඉතින් ඕක තරහගන්න දෙයක් නෙමෙයි
    කරන්න තියෙන්නෙ පුංචි දෙයක්,

    ScreenHunter_21+May.+25+10.08.jpg



    මේ තමයි ඒක...
    වෙබ් ලිපිනය - www.coralcdn.org

    මෙන්න මෙතනට අවශ්‍ය‍ වෙබ් ලිපිනය ඇතුල් කරලා
    GO කරන්න විතරයි තියෙන්නෙ.
    ScreenHunter_22+May.+25+10.12.jpg




    ඊට පස්සෙ ඉතින් කිරි ගහට මෝල් ගහෙන් ගැහුවා වගේ බඩු වැඩ.



    හැබැයි එක එන්නෙ මෙන්න මේ වගේ.
    ScreenHunter_24+May.+25+10.12.jpg