නිතිය ගැන දන්නා මහත්වරුන්ගෙන් උපදෙසක් ඕන

X101

Active member
  • Jul 10, 2012
    426
    83
    28
    නිතිය ගැන දන්නා මහත්වරුන්ගෙන් උපදෙසක් ඕන

    අපි අවුරුදු 40ක් ඉදන් අපේ ගෙදර පදිංචිය , අපේ ගෙදර ගේට්ටුවෙන් එලියට බැස්සම , මහා පාරට නෙවේ බහින්නේ , අපි කෙලින්ම බහින්නේ ඇතුලේ පාරට , එකේ පටන් ගන්න තැන පලවෙනි ගෙදර අපේ , ඊලග ගෙදර තම්බියෙක්ගේ , කොනේ ගෙයක් තියෙනවා . අපේ වැන් , කාර් අපි අවුරුදු 40ක ඉදන් පාක් කරනවා ඉස්සරහ , එහා ගෙවල් දෙකේ උන්ට වාහන නැහැ , ඕන කිව්වා ගමන් අපි ඉඩ දෙනවා , අපේ ගෙදර ඉස්සරහ අයිනේ අපේ වාහන ගහන්නේ .

    ලගදි ඉඩලා තම්බියා කෙස් එක දාලා , පොලිසිය අල්ලලා අපිට වාහන දාන්න අයිතියක් නැහැ , අරක මේක , මේ පාරේ කාටවත් වාහන දාන්න බැහැ ගානවා , ඌ කියනවා පොලිසියෙන් , අපිට නඩු දානවා කියලා. මේකට නිතිය මොකද්ද කියලා හරියට කියන්න
     
    • Haha
    Reactions: monson

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,795
    12,976
    113
    ලංකාවේ.. ලංකාවේ
    උත්තරේ සරයි උබේ ගෙදර තම්බියගේ ගෙදර වෙලා,
    උබලා යන පාරේ තම්බියගේ වාහනේ දාලා උබට හැමතිස්සෙම ඌට පින්සෙන්ඩු වෙන්න උනොත් අයින් කරගන්න
    උබ මොකද කරන්නේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    ඕන කිව්වා ගමන් අපි ඉඩ දෙනවා , අපේ ගෙදර ඉස්සරහ අයිනේ අපේ වාහන ගහන්නේ .

    So everyone else in the lane have to check in with you before they can go anywhere?

    You sound like an entitled POS
     
    • Like
    Reactions: monson and Sen-lu

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    පාරෙ වාහන නතර කරන්න බැහැ
    අඩුම තරමෙ පාරෙ අන්තිමට තියන ගෙදර අයටවත් පාරෙ වාහන නතර කරන්න බැහැ මම දන්න විදියට

    එහෙම බන් තමන්ගෙ වාහනේ ගන්න හැමදාම අනික් ගෙවල්වල වාහන අයින් කරන්න කියලා ගිහින් කියන එක හෙනම Annoying සීන් එකක්නේ. නිකං හිතපන්කෝ රෑ 12ට විතර හදිස්සියක් වගේ වෙලා යන්න ඕන උනොත් ඌ ඇවිල්ලා උඹලගෙ ගෙදරට කියලා උඹලා වාහන අයින් කරනකල් ඉන්න ඕනද. උඹ අවුරුදු 40ක් නෙමෙයි 100ක් ඔතන හිටියා කියන එක වත් අනෙක් එකා තම්බියෙක් කියන එකවත් ඕකට අදාල නැහැනේ
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,054
    1,164
    113
    Okata law patten mokuth karanna ba.
    Passe wena gamek gahapan thambiyata.
    Pork bbq ekakwage sunday dawasaka saapan aruuta pennath ekka gate eka arala para gaawata wage aragena. Simple
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,902
    5,083
    113
    Pandora
    පාරෙ වාහන නතර කරන්න බැහැ
    අඩුම තරමෙ පාරෙ අන්තිමට තියන ගෙදර අයටවත් පාරෙ වාහන නතර කරන්න බැහැ මම දන්න විදියට

    එහෙම බන් තමන්ගෙ වාහනේ ගන්න හැමදාම අනික් ගෙවල්වල වාහන අයින් කරන්න කියලා ගිහින් කියන එක හෙනම Annoying සීන් එකක්නේ. නිකං හිතපන්කෝ රෑ 12ට විතර හදිස්සියක් වගේ වෙලා යන්න ඕන උනොත් ඌ ඇවිල්ලා උඹලගෙ ගෙදරට කියලා උඹලා වාහන අයින් කරනකල් ඉන්න ඕනද. උඹ අවුරුදු 40ක් නෙමෙයි 100ක් ඔතන හිටියා කියන එක වත් අනෙක් එකා තම්බියෙක් කියන එකවත් ඕකට අදාල නැහැනේ
    true
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Legally oawata thiyenne right to access, park karanna ba. Eake aye katha dekak na. Sahayongen park karoth arenna legally nam ba.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,809
    113
    Homagama
    පාරක නවත්තන්න බැ. වලි දාගන්නැතුව කතා කරලා විසදුමක් කරගන්න.

    MV5BNTljYzdmMzMtODgyMi00ZTI0LWI2M2UtODkwODIzMjdmNzE3XkEyXkFqcGc@._V1_.jpg
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,850
    2
    15,593
    113
    නිතිය ගැන දන්නා මහත්වරුන්ගෙන් උපදෙසක් ඕන

    අපි අවුරුදු 40ක් ඉදන් අපේ ගෙදර පදිංචිය , අපේ ගෙදර ගේට්ටුවෙන් එලියට බැස්සම , මහා පාරට නෙවේ බහින්නේ , අපි කෙලින්ම බහින්නේ ඇතුලේ පාරට , එකේ පටන් ගන්න තැන පලවෙනි ගෙදර අපේ , ඊලග ගෙදර තම්බියෙක්ගේ , කොනේ ගෙයක් තියෙනවා . අපේ වැන් , කාර් අපි අවුරුදු 40ක ඉදන් පාක් කරනවා ඉස්සරහ , එහා ගෙවල් දෙකේ උන්ට වාහන නැහැ , ඕන කිව්වා ගමන් අපි ඉඩ දෙනවා , අපේ ගෙදර ඉස්සරහ අයිනේ අපේ වාහන ගහන්නේ .

    ලගදි ඉඩලා තම්බියා කෙස් එක දාලා , පොලිසිය අල්ලලා අපිට වාහන දාන්න අයිතියක් නැහැ , අරක මේක , මේ පාරේ කාටවත් වාහන දාන්න බැහැ ගානවා , ඌ කියනවා පොලිසියෙන් , අපිට නඩු දානවා කියලා. මේකට නිතිය මොකද්ද කියලා හරියට කියන්න

    මේකෙ උඹටවත්, උ‍ෟටවත් බැනලා වැඩක් නෑ. නීතියෙ විදිහට නම් බැහැ තමයි.

    හැබැයි උඹ කියන විදිහට තව තියෙන්නෙ ගෙවල් දෙකක් නම් උන්ගෙ කැමැත්ත තියෙනවා නම් ඕන එකක් කරගන්න පුළුවන්. උන්ගෙ කැමැත්ත නැත්නම් උඹට බලෙන් පාරෙ නතර කරන්න අයිතියක් නෑ.

    අසල්වාසියො එක්ක හොඳින්, හැබැයි ගාණට ඉන්න කියන්නෙ ඔන්න ඕකයි බං. අපේ රටේ හරක්ට තියෙන ප්‍රධානම ප්‍රශ්නය මිනිස්සු ගාණට handle කරගන්න බැරි එක. එක්කො ඕනවට වඩා කරට අරගෙන පැන පැන කොරන්ඩ යනවා, නැත්තම් වලි දාගෙන මූණ බලන්න බැරිව ඉන්නවා. (අර වගේ බලෙන් කොරන්ඩ ගියාම පොඩ්ඩ බැරි වෙලා තමයි දෙවනි වැඩේ වෙන්නෙ ගොඩක් වෙලාවට) එහෙම නැතිව මධ්‍යස්ථව තියා ගන්නවා නම් ඕවා කතාබහ කරල කරගන්න පුළුවන්නෙ.

    උඹ කියන විදිහට අවුරුදු 40 ක් හිටියා නම්, උන් කේස් දාන්න ගත්තෙ ළඟදි ඉඳල නම් එ‍හෙම වෙන්න මොකක් හරි හේතුවක් අ‍ැතිනෙ. ගොඩක් වෙලාවට මොකක් හරි අල්ලගෙන වලියක් දාගෙන වෙන්න අ‍ැති. එතකොට ඉතින් ඔහොම තමයි.

    දැන් ඉතින් කරන්න දෙයක් නෑ. එක්කො උඹ ලොකු කම පැත්තක තියල බලු වෙලා ගිහින් කතා කරල shape වෙන්න බලහන්, එහෙම බැරි නම් ඉතින් වාහනේ පාරෙ තියන් නැතිව වෙන විසඳුමක් බලා ගන්න වෙයි.

    ප්‍රශ්නෙ ලොකුවට තියෙන්නෙ තම්බියා එක්ක විතරක් නම්, උඹ කියල තියෙන විදිහට කොණේ ගෙදර තියෙන්නෙ වෙනම නම් උගෙ ගෙදර ඉස්සරහ වගේ වාහනේ නවත්තන්න කතා කරගන්න බලහන්කො. එතකොට තම්බියාට ප්‍රශ්නයක් එන් නෑනෙ. එ‍් ගෙදර තියෙන්නෙ කොණේ නිසා පාර වෙනම අවහිර වෙන් නෑනෙ.

    එහෙම දෙයක් බලහන්. මිනිස්සු ගාණට, මධ්‍යස්ථව තියා ගනින්. අවශ්‍ය දේට විතරක් කතා කරලා ගාණට තියා ගනින්. එතකොට ඔය ප්‍රශ්න අඩුයි. උඹ දෙයක් කතා කරල කිව්වම උන් වුණත් අහනවා.
     
    • Like
    Reactions: Little Hulk

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    පාරෙ වාහන නතර කරන්න බැහැ
    අඩුම තරමෙ පාරෙ අන්තිමට තියන ගෙදර අයටවත් පාරෙ වාහන නතර කරන්න බැහැ මම දන්න විදියට

    එහෙම බන් තමන්ගෙ වාහනේ ගන්න හැමදාම අනික් ගෙවල්වල වාහන අයින් කරන්න කියලා ගිහින් කියන එක හෙනම Annoying සීන් එකක්නේ. නිකං හිතපන්කෝ රෑ 12ට විතර හදිස්සියක් වගේ වෙලා යන්න ඕන උනොත් ඌ ඇවිල්ලා උඹලගෙ ගෙදරට කියලා උඹලා වාහන අයින් කරනකල් ඉන්න ඕනද. උඹ අවුරුදු 40ක් නෙමෙයි 100ක් ඔතන හිටියා කියන එක වත් අනෙක් එකා තම්බියෙක් කියන එකවත් ඕකට අදාල නැහැනේ
    Correct. Konema ekata nam ithin case daanna ena ekak naha habayi, ethanin ehata kawuruth yanne nahane. anika end of the road.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    Thambiya hari. Habai anith unta awlak naththan thambiyage ge pahu karala nawaththuwanan harine. Utath awlak nane.