නිතිය ගැන ප්‍රශ්නයක්
මචන්ලා අලුතෙන් මෝටර් බයික් එකක් ගත්තම නම්බර් ප්ලේට්ස් එන්න සතියක් දෙකක් යනවනේ ඉතින් එතකං බයික් එක පාරේ ගෙනියන්න බැරිද ? එන්ජින් නම්බෙර් චැසි නම්බර් ගහල ගත්ත තැනින් ගහලා දෙන කාඩ් එක පිටින් එහෙම ගියොත් පොලිසියෙන් කේස්ද ? හරියටම දන්නා කෙනෙක් මේක තේරුම් කරලා දෙන්නකෝ

Last edited:

රෙප්+++