නිති උපදෙශයක්...

RaawaNa

Active member
  • Jun 8, 2015
    223
    37
    28
    අසල්වැසියාට ප්‍රෙම කර ඔක හ්ඩලා දියම් කැඩුන තැන

    Hadala denna yaddi thmai ithin giye ,ita pade adala nathi magul hadana kuynwane bn,ape muthun miththangen una dewaluth kiynwa😂😂
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,708
    1
    57,863
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹට ඕකට නීති කතාකරන්න පුලුවන්. ඒත් අසල්වැසියන් එක්ක වලි දාගෙන ඉන්නෙ කොහොමද කියල හිතපන්.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Proper law response :

    If they have reported this tree and its danger previously to any authorities and you had been ordered to cut it down, then you are in utter deep shit. You will have to do what they ask you to do and pay for....

    BUT... if not...... A tree falling down due to a rain is considered as an "Act of God" where unless bodily harm or death has not been caused, you are not liable to pay any damages or claims for repairs.

    Human response : Offer to pay for the labour & material of the damaged roof. Only for the part of the damaged area and if any extended damages had been caused. Its' your neighbor and you will have to live next to guy for the rest of your life.

    IF they claim for more, try to talk and come into an amicable resolution... and if they are not willing to do it., ask them to fuck off !

    Nice to see you bro...
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනිත් අයට කරදරයක් නැති වෙන්ඩ අපි ජීවත් වෙන්ඩ ඔනෙ නේද..අපේ වත්තෙත් ඔහොම ගහක් තිබිල අනතුරක් වෙන්ඩ කලින් ගහ බාගෙට කපල දැම්ම..දැන් ගහත් තියෙනව අනතුරකුත් නැ..

    :shocked:
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    කැඩුණු කෑල්ල විතරක් හදලා දීපන් බන්,
    වටේ පිටේ අනිත් උන් හරි දැන ගන්නවනේ උබ සාධාරණව වැඩ කලා කියලා.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ගෙයක් හද්දි පුතා මායිමේ ඉදන් තියෙන්න ඕන අඩිගානක් තියෙනවා, ඒක තියේද කියලා මුලින්ම බලපන්. බ්ලයින්ඩ් වෝල්නම් තියෙන්නේ ඒ සදහා උබේ අවසරය ඕන. ඔය ඔක්කම තියේනම් කතා කරලා සමතයක් වෙයන්. ගහ කැපුවේ නැත්තේ ඇයි අවදානමක් ගත්තේ ඇයි ඇහුවොත් කියාන් මේ දවස්වල ප්‍ර්සිඩන්ට් වඩුමඩු හිටන් තහනම් කරන එකේ අපරාදයක් කියලා හිතුනා කියලා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,708
    1
    57,863
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෙයක් හද්දි පුතා මායිමේ ඉදන් තියෙන්න ඕන අඩිගානක් තියෙනවා, ඒක තියේද කියලා මුලින්ම බලපන්. බ්ලයින්ඩ් වෝල්නම් තියෙන්නේ ඒ සදහා උබේ අවසරය ඕන. ඔය ඔක්කම තියේනම් කතා කරලා සමතයක් වෙයන්. ගහ කැපුවේ නැත්තේ ඇයි අවදානමක් ගත්තේ ඇයි ඇහුවොත් කියාන් මේ දවස්වල ප්‍ර්සිඩන්ට් වඩුමඩු හිටන් තහනම් කරන එකේ අපරාදයක් කියලා හිතුනා කියලා

    :shocked::lol: