ව්‍යාපෘතියක් නම් ඒ ව්‍යාපෘතියට අදාලව ගෙවීම් කරන්න තිබ්බනෙ. යුධ හමුදාවට බඳවගෙන 2008 ඉඳන් පඩි අරන් තියෙනව කියලනෙ කියන්නෙ
කියල කියනවනෙ.

..දැම්ම නඩුවක් දැම්ම නම් ඉවරයි...ඔක්කොම එලියට එයි...එතකොට කවුරු හරි වරදක් කරල තියෙනවනම් දඩුවම් දෙන්ඩත් පුලුවන්....ඒව නොකර බල්ලො වගේ බුර බුර ඇවිදින එකෙන්ම හිතාගන්ඩ පුලුවන් ඕකත් අර ලැම්බෝගිනි රත්තරන් අශ්වයන්ගෙ නිව් වර්ශන් එකක් කියල...


