නිදන් ඉන්න සිංහයන්ව ඇහැරවන්න එපා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ව්‍යාපෘතියක් නම් ඒ ව්‍යාපෘතියට අදාලව ගෙවීම් කරන්න තිබ්බනෙ. යුධ හමුදාවට බඳවගෙන 2008 ඉඳන් පඩි අරන් තියෙනව කියලනෙ කියන්නෙ

    කියල කියනවනෙ.:rofl::rofl:..දැම්ම නඩුවක් දැම්ම නම් ඉවරයි...ඔක්කොම එලියට එයි...එතකොට කවුරු හරි වරදක් කරල තියෙනවනම් දඩුවම් දෙන්ඩත් පුලුවන්....ඒව නොකර බල්ලො වගේ බුර බුර ඇවිදින එකෙන්ම හිතාගන්ඩ පුලුවන් ඕකත් අර ලැම්බෝගිනි රත්තරන් අශ්වයන්ගෙ නිව් වර්ශන් එකක් කියල...
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    ඔව් කවුරු කරත් අගය කරන්ඩ ඔනෙ....උන් වැඩේ කරල නැත්තන් බුරපල්ල කමක් නැ..හැබැයි උන්ගෙ ජොබ් එක කරල නම් බුරාගෙන පැන්නට වැඩක් නැ...ඔනම දේකට මිලක් තියෙනව...කරනව කියල හැමදාම කාටවත් නොමිලෙ කරන්ඩ බැ...ඔක තේරුම් ගන්ඩ බැරි තමන් මන්ද මානසික නම් කතා කරල වැඩක නැ..

    Ow onama deyaka Milan thiyenawa death mas padiyak ganna tharan un karala thiyenne monawada?

    Jackson Antony tourism board 1ken 40 million release karala sinhalen karapu travel documentary 1kakata..Balkan 40 million aran MR budu hamuduruwange relative kenek kiyala MR santosa kerewwa
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    කියල කියනවනෙ.:rofl::rofl:..දැම්ම නඩුවක් දැම්ම නම් ඉවරයි...ඔක්කොම එලියට එයි...එතකොට කවුරු හරි වරදක් කරල තියෙනවනම් දඩුවම් දෙන්ඩත් පුලුවන්....ඒව නොකර බල්ලො වගේ බුර බුර ඇවිදින එකෙන්ම හිතාගන්ඩ පුලුවන් ඕකත් අර ලැම්බෝගිනි රත්තරන් අශ්වයන්ගෙ නිව් වර්ශන් එකක් කියල...

    යකො වරදක් කරල නැත්තම් ඔච්චර බුරන්න ඕනද :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    2009 යුද්දෙ ඉවරයි එතනින් අවුරුදු 6 ක් පස්සෙ මොරාල් දීලා තියෙනවා.
    කමක් නැහැ.
    2015 මාරා ගෙදර ගියහම මුන් අයින් වෙලා ?
    අන්නනඑතන අවුල්

    අයින් වෙන්ඩ ඔනෙ තමයි...අලුත් රජයක්.. උන් ස්තිර සේවකයොද??? නැනෙ ..කැමතීනම් ඉන්නව නැත්තන් යනව...දුශනයක් තියෙනවනම් නඩු දාන්ඩ පුලුවන්නෙ ... මේව හරි සරල දේවල්, හොරු අල්ලන්ඩ හොද චාන්ස්නෙ...කෝ ඒව කරනව්ද???
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    යකො වරදක් කරල නැත්තම් ඔච්චර බුරන්න ඕනද :lol:

    උබලනෙ බන් බුරන්නෙ...අපිද??? මුන්ට බුරන්නෙ මොකාද කියලත් අමතක වෙලා...මන්ද දැන් තෙර්ඩ් දාගෙන විලාප තියන්නෙ??? දූශන වෙලා තියෙනව්නම් නඩු දාපල්ල ඉවරනෙ කතාව...
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    කියල කියනවනෙ.:rofl::rofl:..දැම්ම නඩුවක් දැම්ම නම් ඉවරයි...ඔක්කොම එලියට එයි...එතකොට කවුරු හරි වරදක් කරල තියෙනවනම් දඩුවම් දෙන්ඩත් පුලුවන්....ඒව නොකර බල්ලො වගේ බුර බුර ඇවිදින එකෙන්ම හිතාගන්ඩ පුලුවන් ඕකත් අර ලැම්බෝගිනි රත්තරන් අශ්වයන්ගෙ නිව් වර්ශන් එකක් කියල...

    Gota usawi enna kiwoth Oya sidiyata padi gaththa un maragena marei
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    සෝස් එක දුන්නම උඹ උන්ට විරුද්ධව විනය පරීක්ෂණයක් කරනවද. අනේ නිකම් පලයන් බන් යන්න.

    ඇයි කේන්ති ගිහින්?
    දැන් උඹ මෙතන thread එක දැම්මෙත් විනය පරීක්ෂණ කරන්න නෙමෙයිනේ
    source එක දාපන් උඹ ඔය information හොයා ගත්ත.
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    dannae ban :P
    Issara minissu bath ehema kawe nelum kole, kesel kole neh. Ea kole niyapothu walata ehema ira ganne nethiwa kana ekath kalawak lu. irunoth yatin hodi leak wela kelawenawaneh. eaky kole iraganawa kiyanne. ara udeta neth.fm eke yana Did you know programme eke kiuwe. ubath man wage thawa kata hari kiyala deepan :)
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ

    ඇයි කේන්ති ගිහින්?
    දැන් උඹ මෙතන thread එක දැම්මෙත් විනය පරීක්ෂණ කරන්න නෙමෙයිනේ
    source එක දාපන් උඹ ඔය information හොයා ගත්ත.

    බත් ගොට්ටන්ට සෝස් දෙන්න මට ඇම්මක් නෑ යකො. ඒක බලල ඒකෙන් රට බේරගත්ත හින්ද අවුලක් නෑ කියයි
    :rofl:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113

    බත් ගොට්ටන්ට සෝස් දෙන්න මට ඇම්මක් නෑ යකො. ඒක බලල ඒකෙන් රට බේරගත්ත හින්ද අවුලක් නෑ කියයි
    :rofl:

    :P:P
    source එක ඉල්ලුවේ බන් . එතකොට කොහොමද බත් ගොට්ටෙක් වෙන්නේ ?
    උඹ source එක දාල බත් ගොට්ටෙක් නෙමෙයි කියල prove කරපන්
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,643
    1,906
    113
    2009 යුද්දෙ ඉවරයි එතනින් අවුරුදු 6 ක් පස්සෙ මොරාල් දීලා තියෙනවා.
    කමක් නැහැ.
    2015 මාරා ගෙදර ගියහම මුන් අයින් වෙලා ?
    අන්නනඑතන අවුල්

    :yes::yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Gota usawi enna kiwoth Oya sidiyata padi gaththa un maragena marei

    අනේ මේ බන්...එක්කො කරපල්ල නැත්තන් කට &ක වහගෙන පැත්තකට වෙලා හිටපල්ල...කවුරු හරි මරාගෙන මැරෙන්ඩ එනව කියල නිතිය ක්‍රියාත්මක නොකරනවනම් ඒක උබලගෙ නිවටකම..අපි මහ බැoකු හොරු අල්ලන්ඩ ගියාම ඔය එක බැල්ලියෙක්වත් බුරන ඒව අහන් නැ කෙලින්ම කුදලල වැලිකඩ කූඩුවෙ...:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    බත් ගොට්ටන්ට සෝස් දෙන්න මට ඇම්මක් නෑ යකො. ඒක බලල ඒකෙන් රට බේරගත්ත හින්ද අවුලක් නෑ කියයි
    :rofl:

    බල්ල වගේ බිරුවට දෙන්ඩ සොස් එකතුත් නැනේද.:lol::lol::lol:..නොදකින් පකෝ පච කියල අතේ කෝට්..උබල වගේ වහල් ජීවිත ඔප්පු කරපන් කියුවම රෙ&නව...නොදකින්..
     
    • Like
    Reactions: kaushala1988

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    :P:P
    source එක ඉල්ලුවේ බන් . එතකොට කොහොමද බත් ගොට්ටෙක් වෙන්නේ ?
    උඹ source එක දාල බත් ගොට්ටෙක් නෙමෙයි කියල prove කරපන්

    :yes::yes: ඕක වද රනිලගෙ කක්කුස්සිය සුද්ද කරන එකා බන්....කෙලින්නෙ පච කියල අතේ කෝට්නෙ...
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ

    :P:P
    source එක ඉල්ලුවේ බන් . එතකොට කොහොමද බත් ගොට්ටෙක් වෙන්නේ ?
    උඹ source එක දාල බත් ගොට්ටෙක් නෙමෙයි කියල prove කරපන්

    බල්ල වගේ බිරුවට දෙන්ඩ සොස් එකතුත් නැනේද.:lol::lol::lol:..නොදකින් පකෝ පච කියල අතේ කෝට්..උබල වගේ වහල් ජීවිත ඔප්පු කරපන් කියුවම රෙ&නව...නොදකින්..

    අමුතුවෙන් සෝස් ඕනද හරකො. අරූගෙ වීඩියෝ එක බලල වෙච්ච දේ තේරුම් ගන්නවත් බැරි ලාමක ටිං ටිං ලද උඹල :lol: :lol:

    අරූ නහයෙන් අඬද්දි ගොඩක් දුක ඇති නේද. ඉස්සරහට ඕව ඔක්කොම එළියට ඇදිල එයි
    :rofl:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    Mage aluth ma tharke mun army payroll hitiya ehema idan 2010 presidential election 1kedi MR chande denna kiyala tv adds wala apita kiwa stage nagala kae gahuwa ..MR 2010 pingpong kiyana rajya sewakaya depala abuse karala balayata avilla thiyenne lol..ae kale chanda pesamak genawanam MR hodith nae :p