නිදහස්දා ජාතික කොඩි ඔසවා තබන්න

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
නිදහස්දා ජාතික කොඩි ඔසවා තබන්න

62 වැනි නිදහස්‌ දිනය නිමිත්තෙන් සියලු රාජ්‍ය ආයතනවල ජාතික ධජය ඔසවා තබන ලෙස රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශය සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක්‌ නිකුත් කරමින් කියා සිටී.

රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ඩී. දිසානායක මහතාගේ අත්සනින් යුක්‌තව චක්‍රලේඛය නිකුත් කර ඇති අතර මෙවර ජාතික උත්සවය මහනුවර ශ්‍රී දළදා පරිශ්‍රයේ දී පැවැත්වෙනු ඇත.