නිදහස් අධ්‍යාපනයේ මළගම හෙටයි

warwickuni

Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    @Honda.putha
    අඩුම ගානේ දැන් ඉන්න අළුත් පරම්පරාව දන්නවා ලෝකේ අනික් රටවල්වල සිස්ටම් ගැන.එක්කෝ යමක් තේරෙන එවුන් තමුන්ගේ පවුලට කියන්න ඕනේ එකෙක්ටවත් චන්දේ නොදී ඉන්න කියලා. නැත්තම් අර ලිබියාවේ කරා වගේ හමුදා පාලනයක් ගේන්න ඕනේ. හැමදාම රටේ මිනිස්සු කරේ ඉඟුරු දීලා මිරිස් ගත්ත එක.
    රටේ පාලකයන්ට ලේසියි ගොබ්බයෝ වහල්ලු වැඩි උනාම.ඉතින් අධ්‍යාපන ක්‍රමය හදනකන් එවුන් බිහිවෙන එක නවත්තන්න බෑ.
    what? Military govt? You can guess what is in the pipeline from GR -SS combination and tragedy of errors at operational level in every thing they did from vaccines to sugar...
    Not voting will not solve the problem from experience.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    @Honda.putha
    අඩුම ගානේ දැන් ඉන්න අළුත් පරම්පරාව දන්නවා ලෝකේ අනික් රටවල්වල සිස්ටම් ගැන.එක්කෝ යමක් තේරෙන එවුන් තමුන්ගේ පවුලට කියන්න ඕනේ එකෙක්ටවත් චන්දේ නොදී ඉන්න කියලා. නැත්තම් අර ලිබියාවේ කරා වගේ හමුදා පාලනයක් ගේන්න ඕනේ. හැමදාම රටේ මිනිස්සු කරේ ඉඟුරු දීලා මිරිස් ගත්ත එක.
    රටේ පාලකයන්ට ලේසියි ගොබ්බයෝ වහල්ලු වැඩි උනාම.ඉතින් අධ්‍යාපන ක්‍රමය හදනකන් එවුන් බිහිවෙන එක නවත්තන්න බෑ.
    Disagree. Military cannot handle a country. Even these days military people involve a lot and you can see the results.

    I have close friends and relatives in military the way they think is so strange than a civilian. They believe they know everything and they have problem of thinking beyond the military view point. Their management is asking the bottom level to do the job without questions. Even after the war, nowadays, military people are wasting a lot of government money.
     
    • Like
    Reactions: warwickuni

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    කෝ ෆියුනරල් එක ලෑස්තිද?
    මල් වඩම් අරගෙන ආවා
    :cool:
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    උඹ කියන එක ඇත්ත. හැබැයි දේශපාලුවෝ ඕක කරන්නේ නෑ. උන්ට ඕනෙ වහල්ලු ටිකක් තියාගන්න. වතුකරේ බලපන්. තාම උන්ට මූලික අවශ්‍යතා ටිකවත් නෑ. රවට්ටලා ඡන්ද ගන්නවා විතරයි.

    නව අධ්‍යාපන ක්‍රමය කිය කිය කරන්නෙ තියෙන එකටත් කෙළවන එක. ඒකනෙ දැන් අවුරුදු ගානක් වෙලා තියෙන්නෙ. දවසින් දවස වලපල්ලට ගිහිල්ලා මිසක් තත්වය වැඩි දියුණු වෙලා නෑනෙ.

    එක්කෝ අපේම ක්‍රමයක් හදාගන්න බැරිනම්. කේම්බ්‍රිජ් සිලබස් එක මෙහෙ උගන්වන්න ගන්න ඕනෙ.

    වැඩේ කියන්නෙ මෙහෙ පුහුණු ගුරුවරු ඉන්නවද කියන එක. වෙන රටවල ප්‍රාථමික, මොන්ටිසෝරි අධ්‍යාපනය ලොකුවට හිතද්දි මෙහෙ ගෙවල්වල ඉන්න ගොන් කෙල්ලෝ තමයි බහුතරයක් මොන්ටිසෝරි කරන්නෙ.


    සල්ලි වලට දුන්නා නම් මීට වඩා හරක් පට්ටියක් තමයි වෙන්නේ. එහෙනම් මීට වඩා හාමුලාට වැඳගෙන ඉන්න තිබුනා.

    අධ්‍යාපන ක්‍රමයේ වැරැද්දක් තියෙනවා. ඊටත් වඩා ඉගෙන ගන්න උන්ගේ උනන්දුවේ වරදක්. උගන්වන ගුරුවරුන්ගේ වරදක් පේන්නෙ නැද්ද?

    මට නම් පේන ලොකුම ප්‍රශ්නෙ කැරියර් ගයිඩන්ස් එකක් නෑ ඉස්කෝලෙ ළමයින්ට. තමන්ට යන්න පුලුවන් පාරවල් මොනවද? තමන්ගෙ හැකියා මොනවද කියන එක ළමයින්ට වැටහීමක් නෑ.
    ------ Post added on Nov 5, 2021 at 5:15 AM
    ඔව් එඩුයුකේශන් සිස්ටම් එකම ෆේල්. අසා ලිවීම බලා ලිවීම කියවන විට ලිවීම පාඩම් කරලා විභාගෙ ගොඩ දාන්න පුරුදු කරලා තියෙන්නේ. ඉතින් කොහෙද තාර්කික හැකියාවක්, ගවේෂණය කරන්න මනසක්.
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    Great. lankawe thiyena wiparitha nidahas adyapane mercy kill karannama one. lankave minissuth dan e widihata hithanava yanthan. meke thread eke commentsma balahanko. godak comments positive. meke boomersla ehema godak innava. unuth mehema hithanavanam anith minissu?